පිරමීඩ වලින් ගොඩ ගියපු උන් ඉන්නවද ???

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පිරමිඩ අල්ලන්න පරක්කු වෙන්නේ මුල ඉදන් ඉන්න උන්ට සල්ලි හම්බවෙනවනේ (සල්ලි හම්බවෙනවානම් අම්ම අප්ප හරි විකුණන උන්නේ ඉන්නේ ) පස්සේ උන්ට තමයි කෙලවෙන්නේ එතකොට උඩ උන් ටත් කෙළවෙන කොට තමයි මොලේ පැදෙන්නේ මේක පිරමිඩයක් කියල එතකොට තමයි ටික ටික එලියට එන්නේ එතකොට ගොඩක් උන්ට කෙලවෙලා ඉවරයි ශින්හලුන්ගේ උපන් ගති තමයි
    🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
     
    • Wow
    Reactions: Micheal Corleon

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හෙන චරිතයක් කියල පෙන්නන්න තමයි ඌට ඕනේ

    නැත්තම් බොඩිගාඩ් නළුවෝ හතරක් අරන් එයිද :rofl:
     
    • Haha
    Reactions: Micheal Corleon

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    පිරමීඩ් කාරයොයි, කොස්කොළ කෝස් කරන පරයී, ජාවා කඩේ පරයෝ මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා. ජාවා කඩේට බැන්නම ටිපර් වෙන නිස මම මේ කතාව උබලට කියන්නම්. ඕකේ මුල් කාලෙදි OLකරන උන්ට ඩිග්‍රිය ගන්න පාත් එකක් තිබුනා. මුන් ඒ කාලේ OLඉවර උන කොල්ලොන්ගේ බ්‍රේන් වොෂ් කරලා තිබුනා සුපිරියටම. සමහරු ALඅත ඇරලා ඕකේ කෝස් එක කරන්න පටන් ගත්තා. මම ඕකට අහු උන මාත් එක්කම ඉගෙන ගත්තු 5 දෙනෙක්ගෙන් 3ක්ම බේර ගත්තා. උන් අදටත් මට පින් දෙනවා උන්ව බලේට ALකරෙව්වට. අනිත් දෙක හෙන පුපේ ඇම්මකින් ගිහින් කරා. අවුරුද්දු 2ක් යද්දි උන්ටම වැඩේ තේරිලා අත ඇරිලා. උන්ටත් අපිට මූණ දෙන්න ලැජ්ජයි. අන්තිමට එයින් එකෙක් ආපහු පහු වෙලා ALකරලා ගොඩ ගියා. අනිකා මුකුත්ම කරේ නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා.
    machan me java kade kiyanne ara panadura paththe thiyena ekada ? ara Harindra Jayalal video ekak ehemath karanne?
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මුන් හෝල් එක අරන් තියෙන්නෙ පුටු නැතුවද ඕයි?? 😂😂
    ඔව් නෙහ් උන්ට එක එක ක්‍රියාකාරකම් දෙනවා මම දැක්කා
    හතරගාතෙන් ඉඳන් අනිත් එකාගේ පුක ඉඹිනවා දුක දැනෙන්න

    කිව් න‌ෙට් ඒක ආයේ තියෙනවා :confused: අවුරුදු පහකට කලින් ප්‍රියස් ඒහෙම බස්සපු උන් හ‌ොයන්නවත් නෑ දැන්. පිරමීඩ නම් සාපයක් අල්ලන්න පහු ව‌ෙන ඒක ඊට වඩා සාපයක්.
    මමත් දන්නා එකෙක් හිටියා නම් ඌ නම් හිරේ ගියා මම හිතන්නේ
    ඌ හයිබ්‍රිඩ් ආපු කාලෙම ගත්තා එකක්
    ------ Post added on Jan 7, 2023 at 7:13 AM

    පිරමීඩ් කාරයොයි, කොස්කොළ කෝස් කරන පරයී, ජාවා කඩේ පරයෝ මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා. ජාවා කඩේට බැන්නම ටිපර් වෙන නිස මම මේ කතාව උබලට කියන්නම්. ඕකේ මුල් කාලෙදි OLකරන උන්ට ඩිග්‍රිය ගන්න පාත් එකක් තිබුනා. මුන් ඒ කාලේ OLඉවර උන කොල්ලොන්ගේ බ්‍රේන් වොෂ් කරලා තිබුනා සුපිරියටම. සමහරු ALඅත ඇරලා ඕකේ කෝස් එක කරන්න පටන් ගත්තා. මම ඕකට අහු උන මාත් එක්කම ඉගෙන ගත්තු 5 දෙනෙක්ගෙන් 3ක්ම බේර ගත්තා. උන් අදටත් මට පින් දෙනවා උන්ව බලේට ALකරෙව්වට. අනිත් දෙක හෙන පුපේ ඇම්මකින් ගිහින් කරා. අවුරුද්දු 2ක් යද්දි උන්ටම වැඩේ තේරිලා අත ඇරිලා. උන්ටත් අපිට මූණ දෙන්න ලැජ්ජයි. අන්තිමට එයින් එකෙක් ආපහු පහු වෙලා ALකරලා ගොඩ ගියා. අනිකා මුකුත්ම කරේ නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා.
    අඩෝ ජාවා ඉන්ස්ටිටියුඩ් එකේ උන්ද ???
    මොකද මම දන්න මල්ලි කෙනෙක් කරනවා එලේවල් නොකර ඌට එකෙන් ශිෂ්සත්වයක් හම්බුනාලු
    ------ Post added on Jan 7, 2023 at 7:16 AM
     
    • Like
    Reactions: vito

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    පිරමීඩ වලින් welikada giya ewun innawa​

    image_1454393432-1257db6aae.jpg

    සටකයේ ආරක්‍ෂාව තියනවවන්බය වෙන්න දෙයක් නැ
     
    • Like
    Reactions: Micheal Corleon