පිරමීඩ වලින් ගොඩ ගියපු උන් ඉන්නවද ???

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කැම්පස් එකේ ෆර්ස්ට් යියර් එකේදි කොල්ලෙක් ඕකට සෙට් වෙලා කැම්පස් එක්නුත් අයින් වෙලා ඕවම කලා ඇවිල්ලා මාස ගානකින් අයින් වුනේ.ඌ ස්ටේට දානවා මූ එක්ක ඒ කාලේ අතේ ඇගිලි v අකුරක් වගේ පෙන්නලා...පස්සේ අරූ හැලුනා.දැන් වෙන එකෙක් මූට සෙට් වෙලා මූ එක්ක ෆොටෝ දානවා මූට වෙන්නෙට් ඒ ටිකම තමා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    King Egypt GIF by Monstera Mania
     
    • Haha
    Reactions: Micheal Corleon

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කිව් න‌ෙට් ඒක ආයේ තියෙනවා :confused: අවුරුදු පහකට කලින් ප්‍රියස් ඒහෙම බස්සපු උන් හ‌ොයන්නවත් නෑ දැන්. පිරමීඩ නම් සාපයක් අල්ලන්න පහු ව‌ෙන ඒක ඊට වඩා සාපයක්.
     

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    අයිතිකාරයා සහ වූගේ ටිම් එක ගොඩ,

    මෙතන සමහරු කියනවා නේ මුල එකතු වුණු සෙට් එක ගොඩ කියලා එක හෙනම කලාතුරකින් වෙන්නේ ලොල්. මුලින්ම සෙට් වුණු වුන් තමයි දත කට මැදගෙන වෙන වුන් ව මාට්ටු කරන්නේ උන්ගේ ලොස් කවර් කරගන්න.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    පිරමීඩ් කාරයොයි, කොස්කොළ කෝස් කරන පරයී, ජාවා කඩේ පරයෝ මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවා. ජාවා කඩේට බැන්නම ටිපර් වෙන නිස මම මේ කතාව උබලට කියන්නම්. ඕකේ මුල් කාලෙදි OLකරන උන්ට ඩිග්‍රිය ගන්න පාත් එකක් තිබුනා. මුන් ඒ කාලේ OLඉවර උන කොල්ලොන්ගේ බ්‍රේන් වොෂ් කරලා තිබුනා සුපිරියටම. සමහරු ALඅත ඇරලා ඕකේ කෝස් එක කරන්න පටන් ගත්තා. මම ඕකට අහු උන මාත් එක්කම ඉගෙන ගත්තු 5 දෙනෙක්ගෙන් 3ක්ම බේර ගත්තා. උන් අදටත් මට පින් දෙනවා උන්ව බලේට ALකරෙව්වට. අනිත් දෙක හෙන පුපේ ඇම්මකින් ගිහින් කරා. අවුරුද්දු 2ක් යද්දි උන්ටම වැඩේ තේරිලා අත ඇරිලා. උන්ටත් අපිට මූණ දෙන්න ලැජ්ජයි. අන්තිමට එයින් එකෙක් ආපහු පහු වෙලා ALකරලා ගොඩ ගියා. අනිකා මුකුත්ම කරේ නැතුව වැලේ වැල් නැතුව ඉන්නවා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කිව් න‌ෙට් ඒක ආයේ තියෙනවා :confused: අවුරුදු පහකට කලින් ප්‍රියස් ඒහෙම බස්සපු උන් හ‌ොයන්නවත් නෑ දැන්. පිරමීඩ නම් සාපයක් අල්ලන්න පහු ව‌ෙන ඒක ඊට වඩා සාපයක්.
    බෙස්ට් ලයිෆ් පිරමීඩෙ හදපු එකා නාකි මයිනගෙ ගජ මිතුරා නේද. එකතු වෙලා ෆිලුමකුත් හැදුවා
     
    • Wow
    Reactions: Micheal Corleon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    බෙස්ට් ලයිෆ් පිරමීඩෙ හදපු එකා නාකි මයිනගෙ ගජ මිතුරා නේද. එකතු වෙලා ෆිලුමකුත් හැදුවා
    මහින්දාගමනය නේද? ෆිල්ම් එක නම් හොදයි. ෆිල්ම් එක හොදට හැදුව එකේ ක්‍රෙඩිට් එක යන්න ඕනි අධ්‍යක්‍ෂක සනත් අබේසේකරට. කොහොම හරි බෙස්ට් ලයිෆ් එකේ අය පන්සල් ගානේ, ඉස්කෝල ගානේ, පිටරටවල්වලත් ප්‍රොජෙක්ටර් ගහගෙන මේක පෙන්නලා හෝල්වල හොයපු ගාණට වඩාසැහෙන ගානක් හෙව්වා. අන්තිමට සනත්ට වඩා හෙව්වේ බෙස්ට් ලයිෆ් එකේ උන් කියලා කතාවකුත් තියනවා.

    MV5BMmNiZTQ4OTktNTk5Yi00ZTg3LWEyNTUtZTJiMTIyZjM0NTk0XkEyXkFqcGdeQXVyOTk5OTM0NTU@._V1_.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කිව් න‌ෙට් ඒක ආයේ තියෙනවා :confused: අවුරුදු පහකට කලින් ප්‍රියස් ඒහෙම බස්සපු උන් හ‌ොයන්නවත් නෑ දැන්. පිරමීඩ නම් සාපයක් අල්ලන්න පහු ව‌ෙන ඒක ඊට වඩා සාපයක්.
    පිරමිඩ අල්ලන්න පරක්කු වෙන්නේ මුල ඉදන් ඉන්න උන්ට සල්ලි හම්බවෙනවනේ (සල්ලි හම්බවෙනවානම් අම්ම අප්ප හරි විකුණන උන්නේ ඉන්නේ ) පස්සේ උන්ට තමයි කෙලවෙන්නේ එතකොට උඩ උන් ටත් කෙළවෙන කොට තමයි මොලේ පැදෙන්නේ මේක පිරමිඩයක් කියල එතකොට තමයි ටික ටික එලියට එන්නේ එතකොට ගොඩක් උන්ට කෙලවෙලා ඉවරයි ශින්හලුන්ගේ උපන් ගති තමයි
     
    • Wow
    Reactions: Micheal Corleon