පිරමීඩ ව්‍යාපාරයේ ඇත්ත නැත්ත
මම අද අහම්බෙන් වගේ දැක්ක ටියෑන්ස් ගැන දිගටම ගිය ත්‍රෙඩ් එකක් පිටු 59 ක් විතර. මේකේ තිබුනේ පිරමිඩ් සහ නෙට්වර්ක් මාකටින් ගැන පොඩි මත ගැටුමක්. කොහොම උනත් මට හිතුන මේ පිරමිඩ් ගැන ඉතිහාසය සහ ඇත්ත නැත්ත පොඩ්ඩක් කියල දෙන්න. මොකද අපේ අය තාම නීති විරෝධී පිරමිඩ් ව්‍යාපාර ගැන හරිම අදහසක් නැතිවයි ඉන්නේ.
ලෝකයේ නෙට්වර්ක් මාකටින් සහ පිරමිඩ් කියන 2 ම පටන් ගත්තේ 1920-1930 දශකයේ. නෙට්වර්ක් මාකටින් පටන් ගත්තේ Carl F. Rehnborg අමෙරිකාවෙන්.
මම මේ ත්‍රෙඩ් එකෙන් ඒ ගැන කියන්න නෙමෙයි බලාපොරොත්තුව. මේ කාලයේම තමයි පිරමිඩ් ව්‍යාපාර පටන් ගත්තෙත්. පිරමිඩයේ පියා ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ ඉතාලි ජාතික Charles Ponzi . ඒ දවස් වල මේවට කියල තියෙන්නේ පොන්සි ස්කීම් කියල.
මේ ගැන ඉතිහාසය, ලෝකයේ පිරමිඩ් ව්‍යාපාර තහනම් උන විධිය, ශ්‍රී ලංකාවේ පිරමිඩ් ව්‍යාපාර ඉතිහාසය සහ නීතිමය තත්වය ගැන ඉදිරියේදී කරුණු පහදලා දෙන්නම් වෙලාව තියෙන විධියට. මෙය අවසානය නෙවේ. මේ ත්‍රෙඩ් එක බුද්ධිමත් සංවාදයකට විවුර්ත කිරීමයි මගේ අරමුණ. ඉක්මනින් නැවත මුණ ගැහෙමු