meva aehuvama badinna hithena eka nathi venava
ekko uba bila nasthi karana nisa nona illagena viyadam akranava aethi palanayak aethuva
sitha nivana katha
sirawata ma

මචං කොල්ලෝ..... ඊලග පාර කෙල්ලෙක් එහෙම ඇහුවොත් ගෙයක් තිනවද කියල, උබ අහපන් ගෙදර දොරේ වැඩ එහෙම ඔයාට හොදට පුලුවන්ද කියල..... මොකද දැන් කාලේ ගොඩක් කෙල්ලන්ට ගෙදර දොරේ වැඩ කරගන්න බැ.....ඒ උනාට උන් හොයන්නේ මාලිගා වගේ ගෙවල්.....
අන්තිමේ උබට තමයි බනිසුයි බෙකරියයි දෙකම බලාගන්න වෙන්නේ.....![]()

mama freelancer karanne, ithin gedaramane bn
oka awilla nendammage ugulak

bambuwa,
mama extra wiyadam karanne cars tikata withrai bnmama freelancer karanne, ithin gedaramane bn
oka awilla nendammage ugulak
![]()
![]()
![]()
ane suke, salli athata ganne uwamanawata withrai dan![]()

උබ පව් බන්, මමනම් ඉතින් හදවත උණු වෙලා වැක්කේරිල දුප්පත්ම දුප්පත් කෙල්ලෙක් හොයාගත්තබැදලා මාසෙන් මෙන්න මේකි පඩිය අතට ඉල්ලනවා
කොහොමද නන්දම්මගේ බලේ
අවුරුදු 4 ක් love කරලා කිසිම දවසක පඩිය කියක් ගන්නවද කියල වත් අහපු නැති එකී පඩිය අතට ඉල්ලන්නේ
![]()
![]()

nendammata mokatada ban salli?![]()

ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L
ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.
හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින්![]()
![]()
![]()
අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල.![]()
- අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි.
ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L
ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.
හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින්![]()
![]()
![]()
අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල.![]()
- අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි.

මචං කොල්ලෝ..... ඊලග පාර කෙල්ලෙක් එහෙම ඇහුවොත් ගෙයක් තිනවද කියල, උබ අහපන් ගෙදර දොරේ වැඩ එහෙම ඔයාට හොදට පුලුවන්ද කියල..... මොකද දැන් කාලේ ගොඩක් කෙල්ලන්ට ගෙදර දොරේ වැඩ කරගන්න බැ.....ඒ උනාට උන් හොයන්නේ මාලිගා වගේ ගෙවල්.....
අන්තිමේ උබට තමයි බනිසුයි බෙකරියයි දෙකම බලාගන්න වෙන්නේ.....![]()

ඕක මචන් ඇවිත් වෙනම සීන් එකක්, මගේ ලොකු නැන්දගේ පුතයි, මාමගේ පුතයි දෙන්නම ඉන්නේ මගේ ගාව. එකෙක් nsbm, අනිත් මල්ලි තාම A/L
ඉතින් මුන් දෙන්න ඉන්නේ මෙහෙ හින්ද පුදුම ගේමක් දෙන්නේ පොඩි පොඩි ප්‍රශ්න දාන්න. උන් දෙන්නට කන්න දෙන ටික විතරනේ බන්, දෙන්නම fiverr/freelancer කරනවා. ඉතින් බන් මට පුළුවන් විදියට සලකනවා. උන්ට විතරක් නෙවෙයි. wife ගේ නංගිත් A/L. ඉතින් එයාගෙත් අඩුපාඩු බලල කරනවා. කාටවත් අසාදාරනයක් කරලා නෑ. එත් මහා පුදුම ආත්මාර්ථකාමී මිනිස්සු බන්.
හැබැයි මාමණ්ඩිය නම් ආයේ කතා කරන්න දෙයක් නෑ, බොක්ක උනත් දෙන සුපිරි චරිතේ. wife නම් තනිකර නන්දම්මම තමයි ඉතින්![]()
![]()
![]()
අවසානෙට ආපු පාර හොද hint එකක් දාල ගියේ, cars 2 විකුණලා fixed deposit එකක් දාන්නලු. ඒ දාල යන්න එන්න ත්‍රීවීල් 1 ගත්තම ඇතිනේ ලු, බලපන් ඉතින් ඉන්නේ මොනවගේ මානසික මට්ටමකද කියල.![]()
- අම්ම කෙනෙක් දෙයක් එපා කිව්වොත් ආයේ බලන්න කිසිම දෙයක් නෑ, ඒක එපාම තාම. කලොත් වරදිනවමයි.

මට නං සල්ලි ටිකක් තියේ. ගේකුත් තියේ. වහනෙකුත් තියේ.
proposal වලින් කැමති උනොත් කැමති වෙන්නේ මහා තඩි තදිච්චියෙක්. මම කෙට්ටුයි.
ගොඩක් වෙලාවට කේන්දර ගැලපෙන්නේ නෑ.
ටිකක් පෙනුම තියන කෙල්ලෙක් හිටියොත් එකී මට කැමති නෑ.
එන ගොඩක් කෙල්ලෝ AL එවර වෙලා නිකන් ගෙදර හිටපු උන්.
අඩු ගානේ computer course එකක්වත් කරලා නෑ.
English ටිකක් වත් බෑ.
අපි කොළඹ නෙමෙයි. ටිකක් ඈත.
කෙල්ලෝ ගොඩක් අයට ඕන එක්කෝ colombo එක්කෝ රට.
අනේ මන්ද බන්.... කෙල්ලොත් රටින් import කරන්න වෙයි ද දන්නෑ....
සිරා කතාව මචං මටත් ඔය සෙතේම තමයි
දවසක් ප්‍රපෝසල් එකකින් ගෙදරට කොල් කරා. මගේ තාත්තා ෆෝන් එක අරගෙන තියෙන්නේ. අපේ තාත්තගෙන් කෙල්ලගේ තාත්තා අහලා කොල්ලට ගෙයක් එහෙම තියෙනවද කියලා. මේ පළවෙනිම කෝල් එකෙන්තාත්තා '' නෑ අපි මේ මඩුවක ඉන්නේ " කියලා ෆෝන් එක තියලා
. ඊට පස්සේ සැලෝන් එකක් කරන කෙල්ලෙක් ගෙන් ප්‍රපෝසල් එකක් ආව. ඒකත් ටෙලිෆෝන් එකෙන් ගෙවල් සීන් එකක් ඇදුනු නිසා හබක්
. හොදම සීන් එක තමයි ඔහොම ඉදලා ඉදලා මීට මාස 4කට විතර කලින් කතාබහ කරලා ප්‍රපෝසල් එකක් බලන්න ගියා. ගෙදරින් බල කරනවටමයි ගියේ මම කලින් ෆොටෝ එකකින් වත් දැකලා තිබ්බේ නෑ. ගිහින් බලපුවහම කෙල්ලොම ගොඩක් ඉන්න පවුලක දෙවැනියා. සාමාන්‍ය පෙනුමයි වරදක් නෑ
. දැන් කට්ටිය කතාබහ කර කර ඉන්නවා, මමත් බිල්ලා වගේ ඉන්නවා. දැන් දෙන්න තනි කරලා කට්ටිය ඈත්මෑත් උනා අපිට කතා කරගන්න කියලා
. මේකි එකපාරටම ඇහුව කියපන්කෝ ගෙවල් එහෙම හදල ඉවරද කියලා. ඔය පලවෙනි ප්‍රස්නේ
මම ඉතින් ඔවු කියලා නිකං හිටියා. එදා කාලබීලා ආව. පස්සේ එයාලා පනිවිඩ එවලා තිබ්බා කැමතියි කියලා. ඒත් මම බෑ කිවුවා මචං මට ඇල්ලුවේ නෑ ඒක. මට සුවර් ෂොට් එයාලා කැමති උනේ වාහනේ දැකලා.මට මොකවත් නැතුව නෙවෙයි බං මමත් රජයේ සේවකයෙක්,ගෙදර ඒ.සි කරලා , කාමර වල ටීවී, කාර් එක ඔක්කොම තියෙනවා. ඒත් රගන්න යන්නෑ බං
. ගොඩක් එවුන් තියෙනවා කියලා දැනගත්තම එල්ලෙන්න බලනවා. ලව් කේස් එකකටත් මම ස්ටොප් එක තිබ්බා බං ඔව නිසා. ඕව වැඩයි ගනන් ගන්න යන්නෙත් නෑ බං මම නම් කොහොමත් මගේ ගමන යනවා.
හරියන වාසනාවන්තිය සෙට් උනොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි කියලා ඔහෙ හිටපන් බං![]()
![]()
wala balanne asahane adu karaganna, nathuwa gas naginna newei ban.kawda yako wala balala gas wala ethenna yanne..![]()
ප්‍රෙපා්සල් ගැන නං කතා කරන්න එපා මස්සිනා.....දැන් කාලේ ඉන්න කෙල්ලොන්ට ඕන හොදට කාල ඇදල ජොලියෙ ගෙදෙට්ට වෙලා ඉන්න.....හැබැයි උන්ට පරිප්පු හොද්දක්වත් හදන්න බෑ. කසාද බදින කොට ගෙවල් දොරවල්, යාන වාහන, ගෙදරට සර්වන්ට්ලා, සල්ලි, නිවාඩු ගත කරන්න යන්න ඕන හෝටල් ඔය ඔක්කොම උන් බලාපොරොත්තු වෙනවා....හැබැයි ඔය බහුතරයක් මෙලෝ රහකට නැති මොලේ *කේ තියන මීහරකියෝ........
අහුවෙන්න නං එපා පුටේ ඔය වගේ නල්ලමලේ බඩ්ඩවල් වලට......
උන්ට ඕනෙ ජීවිතේ ඉතිරි ටික ජොලියෙ ජීවත් වීම මිස වෙන දෙයක් නෙවේ.