පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Unge koheda yako kadda sara? :eek::lol:
    Mage kadda hondai samahara EU unta wada. :(

    european kello set wenne na ban ..unge kadda sara wadi..mata theren na :lol:

    උන්ට English වැඩක් නැහැ එච්චර. මම mistake එකක් කළොත් kadda වැරදියට කිව්වොත් අනේ cute කියලා බෙරිහන් දීල එකී මැරෙන්න හදනව :rolleyes::lol:
    මං English ඉගෙනගත්තෙ native American උන්ගෙන්ගෙ න්ම නිසා උන්ට මගෙ accent එක උන්ගෙ වගේම තේරෙනවා. උං අකමැති Indian එවුන්ට. මම දුටු තැන උන්ව චොරම කරනව. Indian උන්ගේ වල් කම වැඩි නිසා උං හැම තැනකම චාටර් වෙලා තියෙන්නේ. උං judge කරන්නේ Indian උන්ව විතරයි. ඒ උන්ගේ ම වැරදි නිසා. Sri Lankan කිව්වම දන්නා උං දන්නේ පට්ට ලස්සන රටක් කියල. එකෙක් සිංහල ඉගෙනගන්නව මෙහෙ එන්න :rolleyes:

    හැබැයි එකක් කරල හරියන්නේ නැහැ. දෙක තුනක් එක පාර තියන් ඉන්න ඕන backup plans :P ඔය proposal වල ගැනු අපිට කරනවා වගේ .
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ow mehe engiris nam echchara wadak na thamai. Habai godak unta samanyen puluwan. Ow ow godak unta Indian unwa penda ba thamai.
    SL kiwwama unta awlak na. Uba kiwwa wage lassana ratak widiyata danne.
    Man kade gihin mehe basaen hello & thank you kiyala enawa. :lol::lol:
    Samahra US unge pake accent ekak thiyenne. Samahara unge hondai. Mage class eke US un dennek innawa. Ekek ge accent eka sahenna hondai.
    Anikage engiris theruma ganna poddak amarui. German unge nam patta clear.
    Matath indian huththala ekka wada karanna epa wegana enne dan nam. :angry:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    ලව් මැරේජ් කියලයි ප්‍රපොසල් කියලයි වෙනසක් නැ පුතා :baffled::baffled:..දැන් කෙල්ලගේ ගෙවල් වලින් කැමැත්ත දෙද්දී මුලින්ම බලන්නේ කොල්ලව නෙවේ :oo::oo:..කොල්ලගේ කාර් එක මොකක්ද (හයිබ්‍රිඩ් ද ඉන්දියන් බුල්ටෝ ජාතියේ එකක්ද කිලා:sorry: ..ඉන්දියන් එකක්නම් මගුල බොහෝ විට ෂුවර් නැ ..හයිබ්‍රිඩ් කාරයෙක් ආව ගමන් කෙල්ල උට :oo::oo:),කරන රස්සාව (කෙල්ලගේ අම්ම පිළිගත් රස්සාවල් තියනවා:rolleyes::rolleyes: පඩිය 10 000 වුනත් පට්ටමයි වැදගත් ..ටීචර් කෙනෙක් කිවොත් ගණන් ගන් නැ:confused::confused: .software engineer කිවොත් අන්න වැඩේ ගොඩ (උ workkbench එකේ වේලි වේලි ඉන්න හෙට රස්සාවෙන් දොට්ට දාන එකෙක් වුනත් කමක් නැ ) ).පිළිගත් රැකියා වෙන්නනම් නමට හරි ප්රෝපොසල් වලනම් විදායක ශ්‍රේණියේ රැකියාවක් කියලා දාන්න ඕන :yes::yes::cool:..ඉස්සර තම කෙල්ල කොල්ලව බැන්දේ .දැන් ගොඩක් දුරට කෙල්ලගේ අම්මා තමා පවුල් කන්න හිතන් ඉන්නේ :eek::eek::eek:කොල්ලා එක්ක.කෙල්ලගේ අම්මා කැමති හැමදේම කොල්ලට තියෙන්න ඕන ..

    ඊළගට ගෙයක් ..මේකත් අනිවා තියෙන්න ඕන ..මගුල කොලබ පැත්තේ කෙල්ලෙක්ගෙන්නම් අනිවා කොලබම පර්ස් 5ක 6ක ගෙයක්වත් ඕන .ගමේ අක්කර 80ක ඉඩම් තියනවා කිවත් කෙල්ලගේ ගෙදරින් අකමැති වෙනවා ..ඕන මගුලක් හරියන්නනම් කොලබ නගරය අවට ගෙයක් හෝ ඉඩමක් තියනවා කිවනම් මගුල ගොඩක් දුරට හරී..

    තව අමතර කාරනවාක් කොල්ලගේ පවුලේ වන්ශේ..කෙල්ලගේ අම්මගේ ලොකු *කේ අමාරුවක් තියනවා පොයිය කෙලින්න ..ඉතින් අපේ බැනා වලව්කාරයෙක් වගේ කියන්න තියනවනම් වෙන මොනවත් ඕන නැ ..

    මේ ඔක්කොම තිය කොල්ලෝ නැනේ කියලා කෙල්ලට කිවම කෙල්ල කියන්නත් මේවා .."අනේ (කොල්ලගේ නම )..අපේ අම්මා ඉපදුන දා ඉදන් අපිට දුකක් දීලා නැ ඉතින් අම්මා බලන්නේ දුවව සැපට තියන්න එකයි කාර් ගෙවල් හොයන්නේ ..ගෙයක් වුනත් හොදට සිවිලිම ගහලා තියෙන්න ඕන ..නත්තන් දුවිලි සත්තු වැටිලා මම ලෙඩ වෙයි ..වාහනයක් හොයන්නේ දරුවෙක් ලැබුන කාලෙක දරුවා එක්ක බස් එකේ යන්න බැනේ ..බස් එකේ කිරි දෙන්න ලැජ්ජයි ..ඒ වගේ අපහසුතා ඇති නොවන්නැයි අම්මා හොදම කෙනෙක්ට මාව දෙන්න බලන්නේ ":frown::frown::frown:

    ඉතින් මමනම් කියන්නේ දැන් කෙල්ලගේ අම්මට කොල්ලා බඩු කාරයෙක් කුඩ්ඩේක් හිරේ ගිය එකෙක් වුනත් අවුලක් නැ ..කෙල්ලගේ අම්මට පොයියට කියවන්න දේවල් ලග තියනවානම් වැඩේ ගොඩ ..මොන මල ජරා වැඩේ කරලා හරි ගෙයක් වාහනයක් ගත්තනම් කෙල්ලව කසාද නොබද හරි කාමරේට හොයයි ..දැන් ඇත්තම කතාව කසාදයක් කියලා හොයන්නේ කොල්ලෙක් නෙවේ ..කෙලින්ම සල්ලි විතරයි :confused::confused:..කොල්ලා නැතුව වාහනයක් ගෙයක් දෙනවනම් එක තමා දැන් කාලේ කෙල්ලගේ පවුලට ඕනා :baffled::baffled:..

    මටම උන තව දෙයක් කියන්නම් ..අයිය කෙනෙක්ට කෙල්ලෙක් බලන්න ගියා ..කෙල්ල අවුලක් නැ ..ඉන්නේ කොලබ .කෙල්ලගේ ගේ හෙන පොඩි ඇති දෙයක් නැ ..රස්සාවත් ඩිග්රි නොවන පොඩි it සයිඩ් ජොබක් ..අයියට ඇති වෙන්න සල්ලි තියනවා එත් කාර් එකක් කොලබ ගෙයක් නැ ..කොලබින් එහා ගමේ ගෙවල් 2,3ක් තියනවා කියමුකෝ ..
    කෙල්ල බලන්න ගිය ගමන් උන්ගේ ගෙදරින් ඇවිත් ආව වාහනේ ගැන අහන්නේ ..එක යාලුවෙක්ගෙ කිවම හිත හරි නැ :angry::angry:පස්සේ කතා කරද්දී අහන්නේ පුතා කොහෙද ඉන්නේ ..බෝඩිමක කිවම මුණ ඇබුල් වෙනවා ..අවුරුදු 10ක් ඉදලත් ගෙයක් ගන්න බැලුවේ නැද්ද කියලා ඉබේම අහනේවා :P:P:baffled:
    කොහොමහරි ගෙදර ඇවිත් කතා කරලා ඇහුවාම මේ දුවගේ තාත්තා ගේ යාලුවෙක්ගෙ පුතෙකුත් බලන්න එනවා ලබන සතියේ එක බලලම ලබන සතියේ උත්තර දෙන්නම්ලු :angry::angry:කෙල්ලට කෝල් ගට්ටම මමනම් කැමති මම අම්මට කිවා කියනවා ..බලන් ගියාම අකමැති වෙලා තියෙන්නේ කෙල්ලගේ අම්මා ඉතින් මුන් බලන්නේ හොදම ඇත්තේ එල්ලෙන්න ..කොයි තරම් තිබ්බත් මදි :eek::eek:

    මගේ මතයනම් පුළුවන් තරමින් අම්මා තාත්තා නැති කෙල්ලෙක් හොයා ගන්න තියනවනම් මරු:baffled::baffled:..කෙල්ලොන්ගේ අම්මලා තමා කෙල්ලොන්ගේ ඔලුත් කන්නේ :angry::angry::angry:..මේ විදියට දුප්පත් පවුලක ඉපදිලා කැම්පස් ගිහින් අවුට් වෙන කිසි කොල්ලෙක්ට බදින්න වෙන්නේ නැ ..උ හොයන්න පටන් ගන්නේ 25න් ..කෙල්ලගේ ගෙවල් වලට දින්නත් හදිසි .උට ඔය කියන සුදුසුකම් ඔක්කොම හදාගන්න අවුරුදු 10ක්වත් යනවා ..එ වෙද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා හොද කෙල්ලෝ ඔක්කොම කසාද බැදලා ඉවරයි.තේරිලා තේරිලා ඉන්න එකෙක් කර ගහගන්නයි වෙන්නේ :rolleyes::angry::angry:

    Taukanda yako muuu :P:lol::P:lol:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,696
    6,018
    113
    @ගෙදර
    Ow mehe engiris nam echchara wadak na thamai. Habai godak unta samanyen puluwan. Ow ow godak unta Indian unwa penda ba thamai.
    SL kiwwama unta awlak na. Uba kiwwa wage lassana ratak widiyata danne.
    Man kade gihin mehe basaen hello & thank you kiyala enawa. :lol::lol:
    Samahra US unge pake accent ekak thiyenne. Samahara unge hondai. Mage class eke US un dennek innawa. Ekek ge accent eka sahenna hondai.
    Anikage engiris theruma ganna poddak amarui. German unge nam patta clear.
    Matath indian huththala ekka wada karanna epa wegana enne dan nam. :angry:

    :yes::yes::yes:
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    මටත් මේ හා සමාන අත්දැකීමක් තමයි තියෙන්නේ... මගෙත් ගේ පොඩී තාම හදනවා ගෙට පිටිපස්සෙන් කන්ද... අපේ පලාතේ හැටි කදු තමයි... මෙකෙදි කෙල්ලගේ අම්මා නෙමෙයි බාල්දිය දැම්මේ කෙල්ලගේ අයියයි,අක්කයි ගේ පොඩී දවසක කන්ද කඩාන එයි එකනිසා නංගි දෙන්න බයයි කියලා තියනවා.. මාත් කෙලින්ම කීවා මම ගේ හදනවා හැබැයි ඉඩම් අරන් හදන්න මට සල්ලි නෑ හදනවානම් මේ ඉඩමේම තමයි කියලා... තාම සම්බන්දය තියනවා ඒත් මට ඒ තරම් ශුවර් නෑ... කෙල්ලගේ අයියා තාම මුන දීලා කතා කරන්නේ නෑ.. අක්කනම් ගෙවල් වලට එන්න කලින් ඉදන්ම අකමැති ගතිය තිබ්බා... කෙල්ල මට ආදරෙයි කියනව ඒත්.. මේ ප්‍රශ්න එක්ක බලද්දි මොනවා වෙයිද කියන්න අමාරුයි.... අන්තිමට කියන්න තියෙන්නේ ඉතිං බල්ලෝ මරලා හරි සල්ලි හොයාපල්ලා ගෑනියෙක් ඕන නම්

    ජය වේවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උන්ට English වැඩක් නැහැ එච්චර. මම mistake එකක් කළොත් kadda වැරදියට කිව්වොත් අනේ cute කියලා බෙරිහන් දීල එකී මැරෙන්න හදනව :rolleyes::lol:
    මං English ඉගෙනගත්තෙ native American උන්ගෙන්ගෙ න්ම නිසා උන්ට මගෙ accent එක උන්ගෙ වගේම තේරෙනවා. උං අකමැති Indian එවුන්ට. මම දුටු තැන උන්ව චොරම කරනව. Indian උන්ගේ වල් කම වැඩි නිසා උං හැම තැනකම චාටර් වෙලා තියෙන්නේ. උං judge කරන්නේ Indian උන්ව විතරයි. ඒ උන්ගේ ම වැරදි නිසා. Sri Lankan කිව්වම දන්නා උං දන්නේ පට්ට ලස්සන රටක් කියල. එකෙක් සිංහල ඉගෙනගන්නව මෙහෙ එන්න :rolleyes:

    හැබැයි එකක් කරල හරියන්නේ නැහැ. දෙක තුනක් එක පාර තියන් ඉන්න ඕන backup plans :P ඔය proposal වල ගැනු අපිට කරනවා වගේ .

    uben me gana tawa duratath upades ganna ona :baffled::baffled::baffled:eu kellek set karagannawath widiyak nane..anit un nam set karagatte english practice wena site walin
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ow mehe engiris nam echchara wadak na thamai. Habai godak unta samanyen puluwan. Ow ow godak unta Indian unwa penda ba thamai.
    SL kiwwama unta awlak na. Uba kiwwa wage lassana ratak widiyata danne.
    Man kade gihin mehe basaen hello & thank you kiyala enawa. :lol::lol:
    Samahra US unge pake accent ekak thiyenne. Samahara unge hondai. Mage class eke US un dennek innawa. Ekek ge accent eka sahenna hondai.
    Anikage engiris theruma ganna poddak amarui. German unge nam patta clear.
    Matath indian huththala ekka wada karanna epa wegana enne dan nam. :angry:
    ඕකුං ව දුටු තැන chater කරන්න ඕන. හීනියට දාලා බලනව ඉන්දියන් උං ගැන මොන මතයක් ද තියෙන්නෙ කියල

    Passe ඔය viral Indian වගේ fan pages වල තියෙන posts දෙකතුනක් පෙන්නනවා :lol: ඊටපස්සේ උන් ම කියනවා Indian උන් හැම තැනම. මගේ යාලුවොත් ඉන්නව ඔය වගේ. උන්ගේ experience එකක් දෙකක් කියනවා :lol: ඔන්න ඉතිං මගේ පොට :lol: පලු අරිනව නැතිවෙන්න
    ආයේ Indian එකෙක් දැක්කොත් ඒ කණ්නාඩියෙන් තමයී උං බලන්නේ ඊට පස්සේ :lol:
    එක හොඳක් කියන්නේ නැහැ.
    හැමෝම ඔහොම නැහැ කිව්වට මං කියනවා බහුතරයක් දෙනා ඔහොම තමයි කියලා. අපේ අසල් වැසි රටක් වෙලා තියෙන්නේ. ලංකාවේ උන්ගෙන් අහන්න Indian උං ගැන කියලා :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    den sharma account eken ena eka navthuvada ban :P:lol:
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උන්ට English වැඩක් නැහැ එච්චර. මම mistake එකක් කළොත් kadda වැරදියට කිව්වොත් අනේ cute කියලා බෙරිහන් දීල එකී මැරෙන්න හදනව :rolleyes::lol:
    මං English ඉගෙනගත්තෙ native American උන්ගෙන්ගෙ න්ම නිසා උන්ට මගෙ accent එක උන්ගෙ වගේම තේරෙනවා. උං අකමැති Indian එවුන්ට. මම දුටු තැන උන්ව චොරම කරනව. Indian උන්ගේ වල් කම වැඩි නිසා උං හැම තැනකම චාටර් වෙලා තියෙන්නේ. උං judge කරන්නේ Indian උන්ව විතරයි. ඒ උන්ගේ ම වැරදි නිසා. Sri Lankan කිව්වම දන්නා උං දන්නේ පට්ට ලස්සන රටක් කියල. එකෙක් සිංහල ඉගෙනගන්නව මෙහෙ එන්න :rolleyes:

    හැබැයි එකක් කරල හරියන්නේ නැහැ. දෙක තුනක් එක පාර තියන් ඉන්න ඕන backup plans :P ඔය proposal වල ගැනු අපිට කරනවා වගේ .

    uba koheda?
    us da
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    den sharma account eken ena eka navthuvada ban :P:lol:

    ඌ කියන හැම මගුලක් ම හරි කියනවා නෙමෙයි. ඒත් ඌ විතරක් නෙවෙයි ලංකාවේ ගැහැණුන්ගේ විකාර එපා වෙලා ඉන්නේ මේ රටේ.
    උඹ අලුත් ද නැද්ද කියන් එක මට හොයන්න වෙලාවක් නැහැ දැං. ඉස්සර හිටපු උං මාව meet වෙලා තියෙනව events වලදී. eAsia bitch එකේ තිබ්බ elakiri stall එකේ, jetliner ship එකේ elakiri and y FM එකෙන් කරපු එකේ එහෙම ඒවා වල. මාව දන්න උන් දන්නවා කවුද කියල :D
    මන් කවුරු උනත් බං කියලා තියෙන දේ බොරුද කියපන් උඹ ම?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ewwagen ithin puluwan chat karanna witharainr

    real life help ganna amaruine :(

    Real life කඩ්ඩ හදාගන්න නං TV shows movies බලල accent එක ගන්න ඕන. Native American or British එක්ක set වෙන්න ඕන. ලේසිම දේ කෙල්ලෙක් සෙට් කරගන්න එක. අවුරුද්දක් විතර යනකොට experience ගොඩක් තියෙනවා. ආපහු වැරදිලාවත් මෙහෙ එකෙක් ව නං ඕන වෙන එකක් නැහැ.
    හැබැයි උබලා හොයන පත්තිනි අම්මලාට වඩා නං දාහක් දේවල් වලින් හොඳයි. ඒත් ගොඩක් දේවල් පිළිබඳ ව open minded වෙන්න වෙනවා. මෙහෙ තියෙන රෙද්දෙ සංස්කෘතිය උන්ට උගන්නන්න යන්න එපා වැරදිලාවත් :lol:
     
    :rofl::rofl: