පුතී උයා , බැදල ඕකම මෙතන කියන්නකෝ.....
උය පෝන් එකෙන් වෙඩිමේ පොටෝ ගහන්න කැමතිඋන වාසන්නවන්තියගේ මුනත් පොඩ්ඩක් අපි බලන්න කැමති පුතී..
![]()
දැනටත් අවුරුදු 32 පන්නලත් ලස්සන කෙල්ලෝ ගෙදර ඉන්නේ උන්ගේ අම්මලා පුදුම තේරීමක් කරන්නේ ..හැබැයි අන්තිමට කෙල්ලෝ ඇන්ටි පෙනුම ගැහුවා ගමන් එක සල්ලි කාරයෙක්වත් නැ කුඩ්ඩේක්ට හරි දුව දෙන්න වෙන්නේ

ගොඩක් මන් දන්නා ලස්සන කෙල්ලෝ එසේය මාමි ..උපන් කැත කෙල්ලෙක්නම් කොල්ලෝ අකමැති වෙන නිසා වෙන්න පුළුවන්
32 වෙනකම් බැඳලා නැතුව හිටියේ ඔය හේතු නිසාද?

ගොඩක් මන් දන්නා ලස්සන කෙල්ලෝ එසේය මාමි ..උපන් කැත කෙල්ලෙක්නම් කොල්ලෝ අකමැති වෙන නිසා වෙන්න පුළුවන්![]()


සැපට ගාන කෙඳිරි විතරයි 
උයත් එහෙම කෙල්ලෙක්ද හොයා ගත්තේමේ වගේ gaming girl කෙනෙක් හොයාගනිං කරදරයක් නැහැ කරු කුරු නැහැසැපට ගාන කෙඳිරි විතරයි
දෑවැද්ද ps2 එකක් හරි xbox එකක් හරි ඉල්ලගෙන සෙට් කරලා අයින් කරලා තියාගන්න පැත්තකින්


![]()
මේ වගේ gaming girl කෙනෙක් හොයාගනිං කරදරයක් නැහැ කරු කුරු නැහැසැපට ගාන කෙඳිරි විතරයි
දෑවැද්ද ps2 එකක් හරි xbox එකක් හරි ඉල්ලගෙන සෙට් කරලා අයින් කරලා තියාගන්න පැත්තකින්
Edit:
උබලා ගෙ posts දෙක තුනක් කිව්වා arrow ගෙ පෝස්ට් එකත් ඇතුළුව.
උබලා ඔච්චර ඉරාගෙන දගලල කරල ගන්න products එක හෙන අප්සට් බං. ලංකාවේ ගොන් product එක හොයන්න එපා forgine කෙල්ලෙක් හොයාගන්න. ඔය මෝඩ හැතිකරේ තවත් market කරන එක නවත්තලා.
උන්ගේ හුලං බස්සපං පිට රට කෙල්ලො ඉන්නවා අපිට කැමැත්තෙන්. අම්මලා තාත්තලා ගෙ රෙද්දවල් වලට නටන උන් නෙමෙයි. Marry කරන්න ඕනෙත් නැහැ living together ඉන්න පුළුවන්. උං අපේ එවුන් තරං ගොං නැහැ. මිනිහට අාතල් එක දෙන්නත් දන්නවා හොඳට. ඉස්සර වගේ traditional විඳියට අපේම ගොං වැසියෙක් බැඳගෙන ජීවිතේම හූල්ල හූල්ල අනික් උන්ගේ leak වෙච්ච link හොයා හොයා ඉන්නේ නැතුව මොළේ ඇති වැඩක් කරපං



Post එක edit කරා![]()


වියට්නාම් කෙල්ලොන්ගෙන් ෆොරින් උන් එපා උනා ..පාකිස්තානේ කෙල්ලොනම් මරු 
පල යන්ට නාකි අන්කල් ..මන් තාම පොඩි එකා

umbata 32 k wela apita mama kiyanne moko.


මට තාම තිස් ගණන් ලබලා නෑ මනුස්සයෝ දැනටත් අවුරුදු 32 පන්නලත් ලස්සන කෙල්ලෝ ගෙදර ඉන්නේ උන්ගේ අම්මලා පුදුම තේරීමක් කරන්නේ ..හැබැයි අන්තිමට කෙල්ලෝ ඇන්ටි පෙනුම ගැහුවා ගමන් එක සල්ලි කාරයෙක්වත් නැ කුඩ්ඩේක්ට හරි දුව දෙන්න වෙන්නේ
32 වෙනකම් බැඳලා නැතුව හිටියේ ඔය හේතු නිසාද?
ගොඩක් මන් දන්නා ලස්සන කෙල්ලෝ එසේය මාමි ..උපන් කැත කෙල්ලෙක්නම් කොල්ලෝ අකමැති වෙන නිසා වෙන්න පුළුවන්![]()
මට තාම තිස් ගණන් ලබලා නෑ මනුස්සයෝ

32 කෙල්ලෝ ගැන කිවම මටත් 32 වෙන්නේ කොමෙයි
කලින් නොදැනුවත්වම කියවෙලා..
දැන් ඉතින් රටේ නැති බොරු කියයි


ehenam 32+ ..![]()



කොල්ලෙක් උනාම හොදට ඉගනගන්න ඕනේ, රස්සාවක් කරන්න ඕනේ, ගෙයක් හදන්න ඕනේ, කාර් එකක් ගන්න ඕනේ...
එත් කෙල්ලෙක්ට තියෙන්නේ කොහොම හරි පොත්ත සුදටයි , ඇඟ හිනියටයි තියාගන්න විතරයි....![]()
