පිරිමියෙක් වෙන්නනම් සිංහයෙක් මරන්න ඕන , ඔ&#35

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    TGgCuix.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අම්බෝ යකෝ...
    රෙදි නැතුව වන වන ඇවිල්ල ගමේ උන් ඉස්සරහ අහවල් එක කපාගෙන ඊට පස්සේ සතියක් රෑ දවල් නැතුව අහවල් එක ඇදල අල්ලගෙන ඉන්නවට වඩා හොඳයි. සිංහයා මරන්න තනියෙන් යන එක:lol:
    මම එහෙමනං ආණ්ඩුවට උකාගන්න කියල යනවා සිංහයා මරන්න
    එතකොට එක්කෝ සිංහයා ඉඳියි නැත්තං මං ඉඳියි....:angry:

    අනික ආණ්ඩුවට තිබුනේ සිංහයො මරනවට ඔච්චර අකමැතිනම් මේ වගේ චාටර් සිස්ටම් එකක් හදන්නේ නැතුව ඊට වඩා ලේසි දේකින් පිරිමියෙක් කියල ඔප්පු කරන්න ගෝත්‍රිකයන්ට ඉඩ සලසල දෙන්න.

    මම ආණ්ඩුවේ හිටියනම් උන්ට කියනවා සිංහයා බලන් ඉන්දැද්දී සිංහ ධේනුවට උකල ඇවිල්ල මිනිහෙක් වෙයල්ලා කියල.....

    :lol::lol: menna niyama pirimi
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊට වඩා ලේසි දේකින් පිරිමියෙක් කියල ඔප්පු කරන්න ගෝත්‍රිකයන්ට ඉඩ සලසල දෙන්න.
    සිංහයා මරන එකේ ත්‍රාසය නැහැ මේ වැඩේ
    මුන්ට කරන්න තිබ්බෙ කට්ටිය පිට්ටනියට ගෙනත්, අනුන්ගේ පයි කපන තරඟයක් තියන එක
    ඊට පස්සෙ පයි 5ට වැඩියෙන් කපන උන් පිරිමි අනිත් උන් තමා කොන් කරන්නේ
    අන්න එහෙම කලා නම් හරි :P
    COLOR_WHEEL_large_1_1024x1024.png

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිංහයා මරන එකේ ත්‍රාසය නැහැ මේ වැඩේ
    මුන්ට කරන්න තිබ්බෙ කට්ටිය පිට්ටනියට ගෙනත්, අනුන්ගේ පයි කපන තරඟයක් තියන එක
    ඊට පස්සෙ පයි 5ට වැඩියෙන් කපන උන් පිරිමි අනිත් උන් තමා කොන් කරන්නේ
    අන්න එහෙම කලා නම් හරි :P
    COLOR_WHEEL_large_1_1024x1024.png

    Dark Tan Skin :baffled:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අම්බෝ යකෝ...
    රෙදි නැතුව වන වන ඇවිල්ල ගමේ උන් ඉස්සරහ අහවල් එක කපාගෙන ඊට පස්සේ සතියක් රෑ දවල් නැතුව අහවල් එක ඇදල අල්ලගෙන ඉන්නවට වඩා හොඳයි. සිංහයා මරන්න තනියෙන් යන එක:lol:
    මම එහෙමනං ආණ්ඩුවට උකාගන්න කියල යනවා සිංහයා මරන්න
    එතකොට එක්කෝ සිංහයා ඉඳියි නැත්තං මං ඉඳියි....:angry:

    අනික ආණ්ඩුවට තිබුනේ සිංහයො මරනවට ඔච්චර අකමැතිනම් මේ වගේ චාටර් සිස්ටම් එකක් හදන්නේ නැතුව ඊට වඩා ලේසි දේකින් පිරිමියෙක් කියල ඔප්පු කරන්න ගෝත්‍රිකයන්ට ඉඩ සලසල දෙන්න.

    මම ආණ්ඩුවේ හිටියනම් උන්ට කියනවා සිංහයා බලන් ඉන්දැද්දී සිංහ ධේනුවට උකල ඇවිල්ල මිනිහෙක් වෙයල්ලා කියල.....

    :lol:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    owa karanawata wada honda kon welama innawa

    හැමෝම කපල තියෙද්දේ උබ විතරක් :):) කෙල්ලෙක්වත් කැමති නෑලු බන් එහෙම එකෙකුට :lol::lol:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    අම්බෝ යකෝ...
    රෙදි නැතුව වන වන ඇවිල්ල ගමේ උන් ඉස්සරහ අහවල් එක කපාගෙන ඊට පස්සේ සතියක් රෑ දවල් නැතුව අහවල් එක ඇදල අල්ලගෙන ඉන්නවට වඩා හොඳයි. සිංහයා මරන්න තනියෙන් යන එක:lol:
    මම එහෙමනං ආණ්ඩුවට උකාගන්න කියල යනවා සිංහයා මරන්න
    එතකොට එක්කෝ සිංහයා ඉඳියි නැත්තං මං ඉඳියි....:angry:

    අනික ආණ්ඩුවට තිබුනේ සිංහයො මරනවට ඔච්චර අකමැතිනම් මේ වගේ චාටර් සිස්ටම් එකක් හදන්නේ නැතුව ඊට වඩා ලේසි දේකින් පිරිමියෙක් කියල ඔප්පු කරන්න ගෝත්‍රිකයන්ට ඉඩ සලසල දෙන්න.

    මම ආණ්ඩුවේ හිටියනම් උන්ට කියනවා සිංහයා බලන් ඉන්දැද්දී සිංහ ධේනුවට උකල ඇවිල්ල මිනිහෙක් වෙයල්ලා කියල.....

    එහෙ ආණ්ඩුවේ උනුත් ගෝත්‍රිකයෝ තමා බන් ...
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    අම්බෝ ඇග හිරි වැටිල දනිස් දෙක පන නැතුව ගියා ඕයි මේවත් තෙර්ඩ්ද ඕයි ...

    ow banz mama hitiyanam sinhayekwa marana eka thoragannawa :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: rudr@