පිරිමි ලමයන්ටත් පිම්බිලා තන් දෙකක් එනව... ඒ &#

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොනාද බන් අර කෙල්ලොන්ගෙ හෝමෝන වගයක් තියෙන්නෙ ඉස්‍ර්ට්ජන් ද කොහෙද අන්න එවා උබෙත් ඇති:baffled:
කරන්න දෙයක් නැ උබෙ ස්යිස් කප් එක ඇති බ්‍රා එකක් ඇදපන්:rofl::P
හොමොන ප්‍රතිකර්ම තියෙනවා එවා ගැන ටිකක් බලපන්:yes:

ජයවේවා
11.gif
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකට නිකන් කියන්නම් වාලේ එක්සර්සයිස් කරන්ඩ ගිහින් මහන්සිය අපතේ අරින්ඩ එපා.මම මෙන්න මේ කියන ටික කරපන්

    1.කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වලකින්න.(මේක තමා මූලික හේතුව )
    2.අලුත්ම අලුත් මාලු පමණක් ආහාරයට ගන්න.හේතු කීමට වෙලාවක් නැත.
    3.කැරට් , බීට් , කෘත්‍රීම රසකාරක ආහාරයට ගැනීමෙන් වළකින්න.
    4.මාමයිට් වැනි ආහාර භාවිතයෙන් වලකින්න.
    5.සෝයා ආහාර ගැනීම අඩු කරන්න.
    6.ෆයිබර් (කෙඳි ) සහිත ආහාර භාවිතය වැඩි කරන්න.

    ව්‍යායාම

    ඇන්ටි ඊස්ට්‍රජන් එකක් ගහපන්.(anti - estrogen )
    ලංකාවේ මාකට් එකේ තියෙනවද කියල නම් මම කියන්ඩ දන්නේ නෑ.හැබැයි බොඩිබිල්ඩින් එකේ හරි ඊබේ එකෙන් හරි ගෙන්න ගන්ඩ පුලුවන්.

    ඊට පස්සේ එක්සයිස් කරපන්.මහලොකු ඒව නෙමේ කෙලින්ම ඩිෆ් ගහපන් 20ක් X 3

    ඇන්ටි ඊස්ට්‍රජන් එක ගහන්නේ උඹේ ඊස්ට්‍රජන් ප්‍රඩක්ටිවිටි එක කන්ට්‍රෝල් කරන්ඩ.

    ඔය ටික කලහම ෂේප් එකක් තියෙයි.පිරිමි පියවුරු වල අනවශ්‍ය ප්‍රමාණයට විශාල වෙලා තියෙනවනම් ඒක 60% -70%ත් අතර ප්‍රමාණයකින් පහල දාගන්ඩ පුලුවන්.

    නමුත් පපුවේ හැඩය සමහර විට ආපහු ගොඩ දාගන්න එක ෂුවර් නෑ.ඕකෙ හැඩය එහෙම නැත්තන් පිහිටීමෙත් පැත්තක් තියෙනවනේ.ඒකට නම් සමහර විට ශ්ල්‍ය කර්මයකට යන්ඩ සිදු වේවි.නමුත් ඉහත මම කියපු විදිහට කරල උඹේ ඊස්ට්‍රජන් කවුන්ට් එක කන්ට්‍රෝල් කරගත්ත නම් ඔය ශල්‍ය කර්ම මොකුත් ඕන වෙන්නේ නෑ.
     
    harsharrr

    Member
    May 14, 2011
    600
    15

    ela
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    images

    ගෙදර ඉඳන් හොඳට මහන්සි වෙලා ඇක්සයිස් කරන්න. එහෙම කරලත් බැරි නම් දොස්තර කෙනෙක්හමු වන්න.
     
    c boy

    Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    macho,,,,go for doctor,,,Surgery called subcuticular mastectomy can resolve it if there aren't any medical problem,,,small scar will remain below the nipple...
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    වේස Airtel කාරයො සයිට් එක බ්ලොක් කරලා බං සුපුනයො.. Smiles පේන්නෙ නෑ.. එපා වෙලා ඉන්නෙ.. සයිට් එකත් බාගෙට ලෝඩ් වෙන්නෙ.. ඊයෙත් බ්ලොක් කරා.. ආයෙම අදත් බ්ලොක් කරලා.. පට්ට බල්ලො බං.. චාම වැඩේ..

    Mervin.jpg

    මොකද කියන්නෙ..? :rolleyes::rolleyes:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ඉස්සරලාම මචන් චෙක් කරගනින් ඩොකෙක්ට කියලා තියෙන්නෙ gyno ද කියලා..

    එහෙම වුනොත් ඉතින් සර්ජරියක් දාන්න වෙනවා, නැතුව ජිම් ගිහින් ෆැට් බර්න් කරන්න කොච්චර දැඟළුවත් හරියන්නෙ නෑ,
    මොකද එතන තියෙන්නෙ ෆැට් සෙල්ස් නොවන නිසා..

    එහෙම නැතුව තියෙන්නෙ ෆැට් විතරනම් ගේමක් නෑ ඩයට් ප්ලෑනක් ෆලෝ කරලා ජිම් හිට් කරපන්..

    පපුවට විතරක් ෆැට් බර්න් කරනව කියලා සීන් එකක් නෑ, එහෙම එක තැනක් ටාගට් කරලා ෆැට් බර්න් කරන්න බෑ.

    කරනවනම් මුළු ඇඟටමයි කරන්න ඕන..

    :yes:
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    tits :rofl:

    ganan ganna epa yako gym gihin kukku dekata honda excessive tikak karapan :)
    බය වෙන්න එපා බන්,,GYM ගිහින් එකට හොදට exercise කරපන් chest එකට..ඔක සතියෙන් /මාසෙන් අඩුකර ගන්න බෑ..එක දිගට අවුරුද්දක් දෙකක් කරන්න
     
    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    mage yaluwektath oya scene eka thibba... habai ugenam eka pattai loku :D doctor kenekta pennapan machan...may be surgery ekakin honda karaganna puluwan
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ‍VP කෙනෙක්ට පෙන්නුව
    බ්ලඩ් ටෙස්ටින් 2කකුත් කලා. ඉතිං මේ අවුල 15-16 -17 වගේ වයස් වලදි එනව කිවුව (අනේ මන්ද අපේ ක්ලාස් එකේ මට විතරයි තිබ්බේ දන්න හැටියට නම් ) චිකන් කන්නම එපා කිවුව ඇයි ඒගොල්ලොන්ට දෙන්නේම ග්ර්ස්ලගේ වගේ ඇග හැදෙන හෝර්මෝන. ඒ පවර් අපිටත් වදිනව... ඒකලු අවුල
    එක්සර්සයිස් කරල අඩු නොවුනොත් සර්ජන් කෙනෙක් ලවුව චුටි ඔපරේෂන් එකකින් ඕක හදාගන්න පුලුවන් කිවුව. මට හෙන ‍ෆිට් මචංලා
    මම ටිකක් ලැජ්ජාවෙන් හිටියේ මේක පෙන්නන්නත්
    ඩොක්ටර් අයියත් විනාඩි 10 විතර හොදට අතපත ගාල ඔබල මිරිකල තට්ටු කරල බැලුව
    ඩොක්ටර් නම් කිවුවේ මේක ගනන් ගන්න දෙයක් නෙවෙයි කියල

    ඒකට කමක් නෑ ගොඩක් අය මට රිප්ලයි දාල තිබ්බ හැමෝටම තෑන්ස් වේවා!!!
    ආ පොඩි පුතාල එහෙම ඉන්නවනම් වැඩිය චිකන් කවන්න එපා හොදේ... මටත් දැන් චිකන් අප්පිරියයි
    හැමොටම තෑන්ස් මචංලා
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    හි හි පිස්සුද බන්
    එහෙම උනොත් ගර්ල්ට වෙන්නේ මහවැලියට පයින්න
    ඉරිසියාව අත ඇරපල්ලා........................
     
    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    ඔවු මචං මම හෙට අනිද්දම gym යන්න ඕන
    මෙහෙම ඉදල ගඟක මුහුදක ෂර්ට් එකක් නැතුව නාන්න බෑ
    කන්න වගේ සේරම බලන් ඉන්නෝ
    කෙල්ලොත් බලනවනේ :P