



ඇත්තටම ඇයි බං ඒ මිනිස් සතාගෙ විතරක් වෙනස් ?

(කොහොමත් ගෑනු හිතන්නේ උන් හෙන කැතයි කියල...එකනේ හැමවෙලේම මේකප් උලාගන්නයි, පිරිමි කෙනෙක් ගෙන් ලස්සනයි කියල අහගන්නයි කැමති
)

..ගැහැණු සතාට වඩා උගේ හෙන ලුක් එකක් තියෙනවා..
(අපි ගෑනු දිහා බලන්නේ ලෙවකන්න බලාගෙනනේ, පුලුවන්නම් හපල කනවා අපේ උන් කෙල්ලෝ දිහා බලන විදහට.
)
)..
...ඒ වගේ තමයි...වෙන වර්ගයක සතෙකුට ගැහැණියකගේ පියයුරු උනත් කැතට පේනවා ඇති.. එත් සත්තුන්ට ඔච්චර හිතන්න තරම් මොලයකුත් නැහැ...මෝලකුත් නැහැ 



එතකොට කෙට්ටු අපි විසි වෙනවා
upset ඕයි 
අපි ඕක දිහා බලන්නේ මිනිස්සු විදිහටනේ...උබට ඕකේ හරි උත්තරේ දැනගන්න නම් විදි දෙකක් තියෙනවා...
01. ගැහැනියක් වෙලා බලපන් ගැහැනුද ලස්සන, පිරිමිද ලස්සන කියල...එතකොට තේරෙයි පිරිමි ලස්සනයි කියල..(කොහොමත් ගෑනු හිතන්නේ උන් හෙන කැතයි කියල...එකනේ හැමවෙලේම මේකප් උලාගන්නයි, පිරිමි කෙනෙක් ගෙන් ලස්සනයි කියල අහගන්නයි කැමති
)
02. සතෙක් වෙලා ගැහැණිය සහ පිරිමියා කියන කියන දෙන්නගේ රූපය සංසන්දනය කරපන්..
එතකොටත් තේරෙයි පිරිමියා ලස්සනයි කියල
දැන් අපි සින්හයයි, සිංහ ධේනුවයි දිහා බලල, සිංහයා ලස්සනයි කියන්නේ උගේ තියෙන කේෂර සහ පෘෂ්ටිමත් ශරීරය දිහා බලලානේ..ගැහැණු සතාට වඩා උගේ හෙන ලුක් එකක් තියෙනවා..
ඒ මොකද අපි සිංහ ධේනුවට ලිංගිකව ආකර්ශනයක් නැහැ..අපි බලන්නේ නිකන්ම සතෙක් දිහා බලනවා වගේ...(අපි ගෑනු දිහා බලන්නේ ලෙවකන්න බලාගෙනනේ, පුලුවන්නම් හපල කනවා අපේ උන් කෙල්ලෝ දිහා බලන විදහට.
)
ඒ වගේ පිරිමියා ගත්තොත් අපේ ශරීරය පෘෂ්ටිමත්, ලස්සන හැඩයක් තියෙනවා..ශරීරයේ රෝම තියෙනවා...ගැහැණුන්ගේ එහෙම නැහැ (අපිට විතරයි ලස්සන)..
නිකමට හිතපන් නිකන්...කිරි එළදෙනක් අර ලොකුවට එල්ලන් ඉන්න එක කැතයි ද ලස්සනයි ද කියල...ඒ වගේ තමයි...වෙන වර්ගයක සතෙකුට ගැහැණියකගේ පියයුරු උනත් කැතට පේනවා ඇති.. එත් සත්තුන්ට ඔච්චර හිතන්න තරම් මොලයකුත් නැහැ...මෝලකුත් නැහැ
![]()
ganiyek ta katai kiyala eki ahana tawa prashna 10000 uttara denawata wada lesi ekita lassanai kiyala adata ganna eka bun




ලංකාවෙ විතරයි එහෙම හේදිලා යන්නෙ. ඔව් උඹ කියන කතාව ලංකාවට අදාලයි මොකද ලංකාවෙ ලස්සන කොල්ලොනෙ මචන්. කෙල්ලො කැතයි. ඒත් වෙන රටවල අනිත් පැත්ත ඒ රටවල ලස්සන පිරිමි නෙමේ ගෑනු. වතුර දැම්මට එහෙ ගෑනුන්ගෙ එහෙම හෝදන්න මේකප් නෑ මචන්.මිනිස්සුන්ගෙත් පිරිමි තමයි බන් ලස්සන..කියනවට ඔය ලස්සනයි කියන කෙල්ලෙක්ගෙ මුනට වතුර බාල්දියකින් ගහපන් මේකප් ටික හේදිලා ගියාට පස්සේ මුණ දැක්කම බල්ලෝ බත් කන්නේ නෑ..පිරිමින්ගේ එහෙම නෙමෙයි පිරිමින්ට තියෙන්නේ ස්වාබාවික ලස්සනක්..
ලංකාවෙ විතරයි එහෙම හේදිලා යන්නෙ. ඔව් උඹ කියන කතාව ලංකාවට අදාලයි මොකද ලංකාවෙ ලස්සන කොල්ලොනෙ මචන්. කෙල්ලො කැතයි. ඒත් වෙන රටවල අනිත් පැත්ත ඒ රටවල ලස්සන පිරිමි නෙමේ ගෑනු. වතුර දැම්මට එහෙ ගෑනුන්ගෙ එහෙම හෝදන්න මේකප් නෑ මචන්.