
අඩෝ අරෝසන් උබ අස නැද්ද දිවය ලෝකේ ගිහිල්ල අවුරුදු කොටි ගානක් ජිවත් වෙන්න?![]()
ඒක හරියටම කියන්ඩ අමාරුයි..ඕකට මාත් උත්තරය හොයනව තාම,

දෙයියෝ උනාම නිවන් මාර්ගේ යන්න බෑ කියල නේ මම අහල තියෙන්නේ...
එත් ඔක අනුව මාර්ග පල ලබපු උන් නේ දිවය ලෝකේ ඉන්නේ..![]()


නිවන් මාර්ගයේ යාමක් වෙන්නෙ නැ කියල දෙයක් නැ, මාතෘ ද්ව්ය රාජයා අභිධර්මය අවබෝධකර ගන්නෙ තව්තිසා දෙවිලොව ඉදල..ඒ වගේ බුදු රජානන් වහන්සේගෙන් බණ අහල ද්වය ලෝකෙදිම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නව..
මාරග ඵ්ල ලබපු අය තමයි ගොඩක්ම ද්ව්ය ලෝක වල ඉන්නෙ, ඒක පිනේ විපාකය...සෝවහන් උන කෙනෙක් උපරිම ආත්ම 7ක් තුල නිවන් දකිනව ඒකෙන් පලවෙනි ආත්මයේදි දෙවියෙක් වෙන්ඩ පුලුවන් ..

අහ ඔව් නේ...
ඒ උනාට දිවය ලෝකේ ඉන්නකොට නිවන් දකින එක එපා වෙනවා ඇති නේ...
ඕවත් අහන්න. මේකත් අහන්න.

බණ අසා සොවාන් වූ බවට ත්‍රිපිටක සාක්ෂි
මහාවග්ගපාලි - උරුවෙල් දනව්වේ භද්‍රවර්ගිකයෝ 30 දෙනා සහ බිරියන් , පස්වග තව්සන් ,යසකුලපුත්‍රයා, ඔහුගේ මව සහ බිරිද, යසගේ යහලු නෑ පිරිස 50 දෙනා ,
මහාවග්ගපාලි - බිම්බිසාර රජ හා පිරිස
මහාවග්ගපාලි - ශාරිපුත්‍ර පරිබ්‍රාජක
මහාවග්ගපාලි - මුගලන් පරිබ්‍රාජක
අන්ගුත්තර නිකාය සීහසේනාපති සූත්‍රය - සින්හ සේනාපති
මජ්ජිම නිකාය - උපාලි සූත්‍රය -උපාලි ගෘහපති
මජ්ජිම නිකාය - නන්දකෝවාද සූත්‍රය - 500ක් මෙහෙණන්
අන්ගුත්තර නිකාය -හන්ථිගාමක උග්ග සූත්‍රය - උග්ග අනාගාමී වූයේ බණ ඇසීමෙන්බව ඔප්පු වේ .
සොවාන් වීම සිදුවන්නේ මාර්ගපලලාභියෙකුගෙන් හෝ නිවෑරදි බුද්ධ භාෂිත වණපොත් කල කල්යාණමිත්‍රයෙකුගෙන් නිවෑරදි අනිච්ච,දුක්ක,අනත්ථ පණිවිඩය අසා එය මෙනෙහිකිරීමත් සමග තම පාරමිතා ශක්තියද එක් වුවහොත් පමණි .
( බුද්දගෝෂ චීවරදාරින් තම චීවරදාරීබව සැගවීම සදහා සොවාන් වීම, පාරමිතා පිරිම නම් වූ Account එකට බැර කරන ලදි.බලාගෙන ගියාම මහයානිකයොයි - බුද්දගෝෂ චීවරදාරීන් අතරයි වෙනසක් නෑ නොවෑ.දෙගොල්ලොම කොරන්නේ පාරමිතා පුරවන එකනේ)
අනිච්ච,දුක්ක අනත්ථ යනු --සියලු දෑ තම කැමැත්ත ඉශ්ට නොකරන බව දෑන/ කැමතිසේ නැතිබව දැන එයයි දුක බව දෑන ,සියල්ල අසාරයි මින් මිදිය යුතුයි යන්න මෙනෙහි කිරීමයි. වෙනත් වචන වලින් කියතොත් අනිච්ච,දුක්ක අනත්ථ යනු ආශ්වාද ලෝකයේ ආදීනව සහ නිස්සරණත්වයයි .
චීවරදාරි බුද්දඝෝෂ නාමික බෞද්දයින්ගෙන් බණ ඇසුවොත්නම් සොවාන් වීම කෙසේ වෙතත් සතර අපා ගතවීමනම් සිදු විය හෑක්කකි.මන්ද උන් කියන්නේ භවය නෑසීමට හේතු වෙන" බණ " හෙවත් බුද්දභාෂිතය නොවන බැවිනි .
අනිත්‍ය,දුක්ක අනාත්ම යනු බුද්දගෝෂගේ බණයි .එය බොරුවක් බව ත්රිපිටකයෙන්ම ඔප්පු කල හැක .![]()





පෝරිසාදයා;23732446 said:Sahanj123,sj91,superuser,PMMM කොයි නමින් ආවත්උඹ පල්ලියේ පිල්ලියක් කියන්න මීට වඩා සාක්කි ඕනෙ නෑ..උඹේ තියෙන්නෙ ජාතකේ අවුලක්.
පණිවිඩ කාරයො, මැසෙන්ජර් ල, සුභාරන්චි අහන ඒව තියෙන්නෙ බයිබලේ...
බුද්ධාගමේ කොයින්ද ඒවා,,, කොයි බොරුව පෝස්ට් කරත් කුරුස ගතිය ගෑවිලා තියෙනව..
දැන් ගිහින් පැනපන් පල්ලියෙ වැසිකිලි වලට..ජබොක් ගාලා..
පල්ලියෙ දේවධර්මෙ ඉගෙනගෙන ඒක උගන්නපන්,ආව මෙතන බුද්ධාගම උගන්නන්න... .
උඹවගේ නපුංසකයො එලකිරියෙ ඉන්න ක්‍රිස්තියානි කාරයන්ටත් නින්දාවක්..
සිරාවටම බන්. කතෝලික හැමෝම මෙහෙම නෑ. ආගම් බේද නැති උන් ඕන තරම් ඉන්නවා. අපේ ඔෆිස් එකේ පිරිතෙදි අපිටත් ඉස්සරහින් ගිහින් පිරිත් පැන් බීලා හාමුදුරුවොන්ගෙන් පිරිත් නූලක් ගැටගහ ගත්තු කතෝලික මල්ලි කෙනෙක් හිටියා.
මුන් මොක්කුද කියලා හිතාගන්න බෑ. ගොඩක් දුරට තමන්ගෙ ආගමේ හෙළුව දැකලා ඒ දුක දරාගන්න බැරුව. අනිත් දර්ශන විකෘති කරලා ඊට පස්සෙ රෙදි ගලවන්න හදන ප්ලෑන් එකක් වගේ යන්නෙ.
පෝරිසාදයා;23733039 said:
මේවා මාස්ටර් ප්ලෑන් බන්.එදා ඉදන් ආපු අපේ සංස්කෘතිය, ආගම ,ගම පන්සල එක්ක තියෙන බැදීම වෙනස් කරල බුද්ධාගම විහිලුවක් කරල වල පල්ලට යවන්න..ඔය මීවනපලානෙ,වලස්මුල්ලෙ අභය, නිවාතාපල බළල් අත් විතරයි.. මේකෙ ත්‍රෙඩ් දාන Sahanj123,sj91,superuser,PMMM වගේ උන් බළල් බෙටි. මේක බලපන් තිත්ත ඇත්ත.