පිරිසිදු සත්ධර්මය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ අරෝසන් උබ අස නැද්ද දිවය ලෝකේ ගිහිල්ල අවුරුදු කොටි ගානක් ජිවත් වෙන්න? :baffled:

    ඒක හරියටම කියන්ඩ අමාරුයි..ඕකට මාත් උත්තරය හොයනව තාම,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක හරියටම කියන්ඩ අමාරුයි..ඕකට මාත් උත්තරය හොයනව තාම,

    දෙයියෝ උනාම නිවන් මාර්ගේ යන්න බෑ කියල නේ මම අහල තියෙන්නේ...

    එත් ඔක අනුව මාර්ග පල ලබපු උන් නේ දිවය ලෝකේ ඉන්නේ.. :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙයියෝ උනාම නිවන් මාර්ගේ යන්න බෑ කියල නේ මම අහල තියෙන්නේ...

    එත් ඔක අනුව මාර්ග පල ලබපු උන් නේ දිවය ලෝකේ ඉන්නේ.. :confused:

    නිවන් මාර්ගයේ යාමක් වෙන්නෙ නැ කියල දෙයක් නැ, මාතෘ ද්ව්ය රාජයා අභිධර්මය අවබෝධකර ගන්නෙ තව්තිසා දෙවිලොව ඉදල..ඒ වගේ බුදු රජානන් වහන්සේගෙන් බණ අහල ද්වය ලෝකෙදිම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නව..

    මාරග ඵ්ල ලබපු අය තමයි ගොඩක්ම ද්ව්ය ලෝක වල ඉන්නෙ, ඒක පිනේ විපාකය...සෝවහන් උන කෙනෙක් උපරිම ආත්ම 7ක් තුල නිවන් දකිනව ඒකෙන් පලවෙනි ආත්මයේදි දෙවියෙක් වෙන්ඩ පුලුවන් ..:yes::yes:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් මාර්ගයේ යාමක් වෙන්නෙ නැ කියල දෙයක් නැ, මාතෘ ද්ව්ය රාජයා අභිධර්මය අවබෝධකර ගන්නෙ තව්තිසා දෙවිලොව ඉදල..ඒ වගේ බුදු රජානන් වහන්සේගෙන් බණ අහල ද්වය ලෝකෙදිම මාර්ගඵල ලබපු දෙවිවරු ඉන්නව..

    මාරග ඵ්ල ලබපු අය තමයි ගොඩක්ම ද්ව්ය ලෝක වල ඉන්නෙ, ඒක පිනේ විපාකය...සෝවහන් උන කෙනෙක් උපරිම ආත්ම 7ක් තුල නිවන් දකිනව ඒකෙන් පලවෙනි ආත්මයේදි දෙවියෙක් වෙන්ඩ පුලුවන් ..:yes::yes:

    අහ ඔව් නේ... :cool:

    ඒ උනාට දිවය ලෝකේ ඉන්නකොට නිවන් දකින එක එපා වෙනවා ඇති නේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ ඔව් නේ... :cool:

    ඒ උනාට දිවය ලෝකේ ඉන්නකොට නිවන් දකින එක එපා වෙනවා ඇති නේ...

    ඒක වෙන්ඩ පුලුවන් පෘත්‍රජන දෙවි කෙනෙක්ට...දෙව් ලොවින් චුත වෙලා ඊලග ආත්මය අපාය ගාමී එකක් නොවෙනවා කියන්ඩ බැ.. දෙවි ලොව සැප වැඩී, සැපය වැඩි උනාම පිනට නැබුරු වෙන්නෙ නැ ඒකයි ගැටලුව..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕවත් අහන්න. මේකත් අහන්න.

    තේරුමක්.නෑ. නිවාතාප ගෙ නේද?
    බ්ලැක්ලිස්ට් වෙලා ඉවරයි ...ධර්මයේ නාමෙන් අධර්මය .. ආමේන්..අන්ත අසරණයි ..තාමත් වහරක-මීවනපලානේ ,නිවාතාපට කඩේ යනවා.. රෑට කෑම දෙන්නෙ නෑ කිව්වද පාදිලි ?
    ..:rofl:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    බණ අසා සොවාන් වූ බවට ත්‍රිපිටක සාක්ෂි

    මහාවග්ගපාලි - උරුවෙල් දනව්වේ භද්‍රවර්ගිකයෝ 30 දෙනා සහ බිරියන් , පස්වග තව්සන් ,යසකුලපුත්‍රයා, ඔහුගේ මව සහ බිරිද, යසගේ යහලු නෑ පිරිස 50 දෙනා ,

    මහාවග්ගපාලි - බිම්බිසාර රජ හා පිරිස

    මහාවග්ගපාලි - ශාරිපුත්‍ර පරිබ්‍රාජක

    මහාවග්ගපාලි - මුගලන් පරිබ්‍රාජක
    අන්ගුත්තර නිකාය සීහසේනාපති සූත්‍රය - සින්හ සේනාපති
    මජ්ජිම නිකාය - උපාලි සූත්‍රය -උපාලි ගෘහපති
    මජ්ජිම නිකාය - නන්දකෝවාද සූත්‍රය - 500ක් මෙහෙණන් :shocked:

    අන්ගුත්තර නිකාය -හන්ථිගාමක උග්ග සූත්‍රය - උග්ග අනාගාමී වූයේ බණ ඇසීමෙන්බව ඔප්පු වේ .

    සොවාන් වීම සිදුවන්නේ මාර්ගපලලාභියෙකුගෙන් හෝ නිවෑරදි බුද්ධ භාෂිත වණපොත් කල කල්යාණමිත්‍රයෙකුගෙන් නිවෑරදි අනිච්ච,දුක්ක,අනත්ථ පණිවිඩය අසා එය මෙනෙහිකිරීමත් සමග තම පාරමිතා ශක්තියද එක් වුවහොත් පමණි .

    ( බුද්දගෝෂ චීවරදාරින් තම චීවරදාරීබව සැගවීම සදහා සොවාන් වීම, පාරමිතා පිරිම නම් වූ Account එකට බැර කරන ලදි.බලාගෙන ගියාම මහයානිකයොයි - බුද්දගෝෂ චීවරදාරීන් අතරයි වෙනසක් නෑ නොවෑ.දෙගොල්ලොම කොරන්නේ පාරමිතා පුරවන එකනේ:rofl: )

    අනිච්ච,දුක්ක අනත්ථ යනු --සියලු දෑ තම කැමැත්ත ඉශ්ට නොකරන බව දෑන/ කැමතිසේ නැතිබව දැන එයයි දුක බව දෑන ,සියල්ල අසාරයි මින් මිදිය යුතුයි යන්න මෙනෙහි කිරීමයි. වෙනත් වචන වලින් කියතොත් අනිච්ච,දුක්ක අනත්ථ යනු ආශ්වාද ලෝකයේ ආදීනව සහ නිස්සරණත්වයයි .

    චීවරදාරි බුද්දඝෝෂ නාමික බෞද්දයින්ගෙන් බණ ඇසුවොත්නම් සොවාන් වීම කෙසේ වෙතත් සතර අපා ගතවීමනම් සිදු විය හෑක්කකි.මන්ද උන් කියන්නේ භවය නෑසීමට හේතු වෙන" බණ " හෙවත් බුද්දභාෂිතය නොවන බැවිනි .

    අනිත්ය,දුක්ක අනාත්ම යනු බුද්දගෝෂගේ බණයි .එය බොරුවක් බව ත්‍රිපිටකයෙන්ම ඔප්පු කල හැක . :cool:

    Sahanj123,sj91,superuser,PMMM කොයි නමින් ආවත්උඹ පල්ලියේ පිල්ලියක් කියන්න මීට වඩා සාක්කි ඕනෙ නෑ..උඹේ තියෙන්නෙ ජාතකේ අවුලක්.
    පණිවිඩ කාරයො, මැසෙන්ජර් ල, සුභාරන්චි අහන ඒව තියෙන්නෙ බයිබලේ...
    බුද්ධාගමේ කොයින්ද ඒවා,,, කොයි බොරුව පෝස්ට් කරත් කුරුස ගතිය ගෑවිලා තියෙනව..
    දැන් ගිහින් පැනපන් පල්ලියෙ වැසිකිලි වලට..ජබොක් ගාලා..:lol::lol::lol:
    පල්ලියෙ දේවධර්මෙ ඉගෙනගෙන ඒක උගන්නපන්,ආව මෙතන බුද්ධාගම උගන්නන්න... .
    උඹවගේ නපුංසකයො එලකිරියෙ ඉන්න ක්‍රිස්තියානි කාරයන්ටත් නින්දාවක්..:yes::yes:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    පෝරිසාදයා;23732446 said:

    සිරාවටම බන්. කතෝලික හැමෝම මෙහෙම නෑ. ආගම් බේද නැති උන් ඕන තරම් ඉන්නවා. අපේ ඔෆිස් එකේ පිරිතෙදි අපිටත් ඉස්සරහින් ගිහින් පිරිත් පැන් බීලා හාමුදුරුවොන්ගෙන් පිරිත් නූලක් ගැටගහ ගත්තු කතෝලික මල්ලි කෙනෙක් හිටියා.

    මුන් මොක්කුද කියලා හිතාගන්න බෑ. ගොඩක් දුරට තමන්ගෙ ආගමේ හෙළුව දැකලා ඒ දුක දරාගන්න බැරුව. අනිත් දර්ශන විකෘති කරලා ඊට පස්සෙ රෙදි ගලවන්න හදන ප්ලෑන් එකක් වගේ යන්නෙ.
     
    මේවා මාස්ටර් ප්ලෑන් බන්.එදා ඉදන් ආපු අපේ සංස්කෘතිය, ආගම ,ගම පන්සල එක්ක තියෙන බැදීම වෙනස් කරල බුද්ධාගම විහිලුවක් කරල වල පල්ලට යවන්න..ඔය මීවනපලානෙ,වලස්මුල්ලෙ අභය, නිවාතාපල බළල් අත් විතරයි.. මේකෙ ත්‍රෙඩ් දාන Sahanj123,sj91,superuser,PMMM වගේ උන් බළල් බෙටි. මේක බලපන් තිත්ත ඇත්ත.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,897
    40,676
    113
    පෝරිසාදයා;23733039 said:

    මේවා මාස්ටර් ප්ලෑන් බන්.එදා ඉදන් ආපු අපේ සංස්කෘතිය, ආගම ,ගම පන්සල එක්ක තියෙන බැදීම වෙනස් කරල බුද්ධාගම විහිලුවක් කරල වල පල්ලට යවන්න..ඔය මීවනපලානෙ,වලස්මුල්ලෙ අභය, නිවාතාපල බළල් අත් විතරයි.. මේකෙ ත්‍රෙඩ් දාන Sahanj123,sj91,superuser,PMMM වගේ උන් බළල් බෙටි. මේක බලපන් තිත්ත ඇත්ත.

    අහන ගමන් මචන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වහරක, අභය, නිවාතාප, මීවණපලානේ වගේ ගොබ්බ බණ වෙනුවට අහන්න මෙන්න ඇඩ්වාන්ස් බණ.

    "අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. ඇස ඇතුලු අනෙක් ආයතනත් රූපයත් මේ ආකාරයෙන්ම හටගෙන නිරුද්ධ වන බව විදර්ශනා කල යුතුවේ. පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් මේ දුර්ලභ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ රූපය ඇතැයි ගැනීම, නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.

    අභිධර්ම ප්‍රකරණය, ධම්ම සංගනිය , රූපකාණ්ඩය
     
    • Like
    Reactions: XibitZ