පිලිකා රෝගයෙන් මිදුනහැටි...

rkarunathilake

Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    filgastrim is not for vomiting and it is given to increase your white blood cell count .
    it is given only to those who develop low WBC counts after chemothrapy
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    මචංලා මේකෙ තියෙන කරුණු කාරනා වල නිවැරදි බව ගැන අදහසක් මට නෑ, අපේ ඉස්කෝලෙ මිස් කෙනෙක් ෆේස්බුක් ශෙයා කරල තිබ්බා, වටින එකක් කියල හිතුන නිසා උබල එක්ක බෙදාගන්න හිතුවා, මේ ගැන වැඩිදුර දන්න කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් මේකෙ කරුණු සම්බන්දව පැහැදිලි කිරීමක් කරොත් වටිනවා....



    Copied
    කාටත් වැදගත් වේවි යැයි සිතුනා........
    උපුටා ගැනීමක්
    මම පිලිකා රෝගයෙන් මිදුනහැටි
    sunimali de silva gunasekara

    පලමුව - ඔබ දන්නා පිලිකා දොස්තර කෙනෙකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිලිපදින්න.. බෙහෙත් සේරම අකුරට පිලිපදින්න.

    පිලිකාව කියන්නේ මරන දඩුවමක් නොවන බව මතක තියාගන්න. පිලිකාව යනු විටමින් උනතාවයක් නිසා හටගන්නා රෝගයකි.. ඉතින් අප කරයුත්තේ මෙම ඌනතාවය මග හරවා ගන්න එකයි.. එය මම මගහරවා ගත් අයුරු තමා පහත සදහන් වන්නේ.. ඉතින් ඔබත් කරලා අත්හදා බලා සුවයක් ලබාගන්න.

    කීමෝ කරන්න තියනවානම්
    ඊට දවස් 14කට පෙර සිට කහ පැහති ආහාර පානය කරන්න.
    කැරට්, වාට්ටාක්කා.. විටමින් සි 500 පේති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර සමග බොන්න.

    සතියට වරක් උදේ කැමට පෙර මෙ ආහාර
    කැමට ගන්න බලාන්න

    1) මංඤ්ඤොක්කා මිශ්‍රනය
    මංඤ්ඤොක්කා අගල් 4ක පමන අලයක් ගෙන එහි පිටපොත්ත හොදින් සුද්දකර වතුරෙන් සොදගන්න. ගෙදර බෙලේන්ඩරයක් ඇතිනම් මංඤ්ඤොක්කා අලය පොඩි කැලිවලට කපා බොන වතුර කෝප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
    මෙම මිශ්‍රනය දැන් කිරි පාට එකක්.. ශීතකරනයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දාමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබන්න.. ශීතරකරනයක් අවශයම නැහැ. බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හෝ දමා උරච්චිකරගෙන වතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලතන්නේ නැතුව උඩවතුරටික පමනක් පෙරා ගෙන පානය කරන්න උදේට එක විදුරවයි හවසට එක වීදුරුවයි පානය කරන්න.. සතියට වාර 2 ක්වත්.

    2) මුරුංගා කොල මිශ්‍රනය.
    *මුරුංගා කොල අහුරු දෙකක්
    *ගොටුකොල අහුරු 2කක්
    *කරපිංචා කොල 1ක ඉත්තක්
    *ඉගුරැ කැබැල්ලක් (කැමතිං)
    *සුදුලූණු බිකක්

    හොදින් සෝදා ගෙන බෙලෙන්ඩයකට දාමා වතුර කොප්ප 2කාක් දාමා හොදින් බෙලෙන්ඩර කරගන්න.. බෙලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කක් දාමා
    හොදින් මිශ්‍ර කරගන්න.. එය පෙරාගෙන වතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සනියට වාතාක් නොවරදවා කරන්න.

    3) රතු හාල්
    රතුහාල් පමනක් ආහායට ගන්න. පිෂ්ඨ ධාතු ආහාරය වැඩි පුර ගැනිමෙන් වලකින්න. පාන්පිටි ආහාරය නවත්වන්න

    4(සිනි බීම සහ එවයින් හදන කෑම ගැනිමෙන් වලකින්න.

    5) කටු ආනොදා කන්න

    6) දෙලුම් ඉස්ම හෝ දෙලුම් කැමති නාරම් කන්න.

    7) සති 3නකට වරක්
    කහ සහ ඉගුරු තාලා දෙහි හෝ ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

    😎 නිතර වතුර බොන විට දෙහි හෝ ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

    මිදි ගෙඩිවල ඇට කන්න

    වට්ටක්කා ඇට කන්න

    කරවිල ඇට දිනකට 9 ක් කන්න

    කරවිල අමු සම්බොල කෑමට ගන්න

    9) බේකින් සොඩා තේ හැන්දක් හොදට නටන උනුවතුර කොප්ප බාගයකට දමා හොදින් දිය කරගන්න. දියරය පාට නැති (වතුර පාට වෙනකල් දියකර ගන්න ඉන්පසු
    කොප්පයේ ඉතුරු බාගයට බොන වතුර එක්කර හොඳ මීපැණි තේ හැන්දක් එක්කර ගන්න. මෙම මිශ්‍රනය උදේ කෑමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෛල මරන එකයි මීපැනි වලින් කරාන්නේ බේකින් සොඩා එම පිලිකා ශෛල වලට ඇතුල් කිරීමයි. පිලිකා වට මැඩපැවත්මටන සීනි ඉතා අවශ්‍යයි.

    ඇපල්/බිට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

    මේ වට්ටෝරු සිල්ලම එක එක සතියට කරන්න.

    දොස්තර අනුමැතිය ඇතිව පමනක් 👇
    කීමො ගන්න කලින් හොදට ලෙමන් යුශ බොන්න සිනි නැතුව.. වමනය යෑම වැලකෙනවා. වමනය යනවානම් දොස්තරගෙන් filgen (filgrastim 300 ug) injection එක ඉල්ලාගන්න).. emset 4mg පෙත්තක් ගත්තොත් කීමො වලට කලින් වමනය යන්නේ නැහැ. මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ.

    P.S මගෙ අම්මගෙ අක්කා මීට අවුරුද්දකට කලින් නවසීලන්තයේදී පෙනහලු පිළිකාවකින් මෙලොව හැර ගියා, එතුමියට අමා මහ නිවන් සුවයම අත් වේවා...!

    Bump
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    machan, oya hamadeema ekka mama mee kiyana book eka aran kiyawapan machan, "Alokawath Jeevithayakata" Gamini kumara vithrana mahatmayage.(Wijayasuriya Grantha Kendraya) oke thiyanawa "suwaweemata vishwasaya kiyala parichchedayak, eka balapan mulinma..... jaya weewa,, niduk weewa!!! nirogi weewa!!! vijaya weewa!!!!...
     
    • Like
    Reactions: nvhcc89