පිලිපීනේ මේතරම් දුප්පත් අැයි?☹️🤔

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ඒ උනාට උන්ගෙ අඩුකුලේ ඩස්ප ලුක් එකක් නෑ නෙහ් ඕයි.. පිළිවෙලට ඇඳල කරලා ස්මාර්ට් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරගෙන ආතල් එකේ ඉන්නවා.. පරිසරය විතරයි අවුල්..
    උන්ගේ මුලු culture එකම Americanized බන්
    අවුරුදු 17-18න් high school ඉවර වෙලා college පටන් ගන්නවා
    අනිත් එක එහේ education/ healthcare පිනට දෙන්නේ නැහැ.. උන් job කරල කට්ට කන්න ඕන

    සිංහලු වගේ කම්මැලි ජාතියක් නෙමෙයි

    McDonald, kfc අනම් මනම් ඒවත් උන්ට පොඩි ගානකින් ගන්න පුලුවන්, සිංහලුන්ට ඉතින් ඒවා posh place නේ :sorry:

    ඔහොම හිටියට උන්ගේ quality of life සිය ගුනයකින් හොදයි මේ උකන රටට වඩා
    සිංහලුන්ට උකවනවනේ grade 5 සිස්සත්වෙන්ම, උන් හෙන ආතල් එකේ ඉන්නවා වැඩත් කරගෙන
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,688
    894
    113
    Unge රටේ සල්ලි නැති වුනාට- උන්ට නම් සල්ලි තියෙනවා. කොයි වෙලේත් කන්නේ කඩවල් වලින්. පිලිපීන restaurant full nam ඉන්දියන්, පකිස්ථානු කඩවලින් තමයි කන්නේ. මම හිතන්නේ උන්ගේ සීන් එක මචං, උන් මොන දේ කළත් උන්ගේ සංස්කෘතිය වෙනස්. හොඳට කාලා බීලා, ලේසියෙන්ම ඇඳලා ජීවිතේ විඳිනවා. අපි වගේ අම්මා, තාත්තා, දරුවන්ට සල්ලි ඉතිරි කරන්නේ නැහැ. අපි තමයි දුවෙක් ඉන්නවා නම් දුවගේ වෙඩින් එකට නැත්තම් ගෙයක් අරන් දෙන්න ඕනේ, කොල්ලෙක් ඉන්නවා නම් ඌට ගෙයක් තියෙන්න ඕනේ කියලා ඒවට සල්ලි ඉතුරු කරන්නේ. උන්ගේ රටේ අය පඩි ගත්තම ඒකෙන් 10%ක් විතර තමයි ගෙදරට දෙන්නේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,056
    4,705
    113
    Sri Lanka
    උන්ගේ මුලු culture එකම Americanized බන්
    අවුරුදු 17-18න් high school ඉවර වෙලා college පටන් ගන්නවා
    අනිත් එක එහේ education/ healthcare පිනට දෙන්නේ නැහැ.. උන් job කරල කට්ට කන්න ඕන

    සිංහලු වගේ කම්මැලි ජාතියක් නෙමෙයි

    McDonald, kfc අනම් මනම් ඒවත් උන්ට පොඩි ගානකින් ගන්න පුලුවන්, සිංහලුන්ට ඉතින් ඒවා posh place නේ :sorry:

    ඔහොම හිටියට උන්ගේ quality of life සිය ගුනයකින් හොදයි මේ උකන රටට වඩා
    සිංහලුන්ට උකවනවනේ grade 5 සිස්සත්වෙන්ම, උන් හෙන ආතල් එකේ ඉන්නවා වැඩත් කරගෙන
    Mac, KFC dekatama wada unge JolliBee kiyala brand ekak tiyenawa. Patta rasai eka nam
     
    • Like
    Reactions: Yin And Yang

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    Unge රටේ සල්ලි නැති වුනාට- උන්ට නම් සල්ලි තියෙනවා. කොයි වෙලේත් කන්නේ කඩවල් වලින්. පිලිපීන restaurant full nam ඉන්දියන්, පකිස්ථානු කඩවලින් තමයි කන්නේ. මම හිතන්නේ උන්ගේ සීන් එක මචං, උන් මොන දේ කළත් උන්ගේ සංස්කෘතිය වෙනස්. හොඳට කාලා බීලා, ලේසියෙන්ම ඇඳලා ජීවිතේ විඳිනවා. අපි වගේ අම්මා, තාත්තා, දරුවන්ට සල්ලි ඉතිරි කරන්නේ නැහැ. අපි තමයි දුවෙක් ඉන්නවා නම් දුවගේ වෙඩින් එකට නැත්තම් ගෙයක් අරන් දෙන්න ඕනේ, කොල්ලෙක් ඉන්නවා නම් ඌට ගෙයක් තියෙන්න ඕනේ කියලා ඒවට සල්ලි ඉතුරු කරන්නේ. උන්ගේ රටේ අය පඩි ගත්තම ඒකෙන් 10%ක් විතර තමයි ගෙදරට දෙන්නේ.
    mekanam sira Philippines un eda hoyana eka edama wiyadam karanawa. un kanne bonne ekathu wela. hama ratakama unge community ekak tiyenawa. Employer la unwa wadata ganna kamathi. mona higanna unath piliwelai apita wadiya nam. hodata adala karala innawa ape unta wadiya. Lankawe unta serama tibbata kisima
    piliwelak nathi eka thami awula
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,212
    12,229
    113
    Ohio, USA
    ඒ උනාට උන්ගෙ අඩුකුලේ ඩස්ප ලුක් එකක් නෑ නෙහ් ඕයි.. පිළිවෙලට ඇඳල කරලා ස්මාර්ට් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරගෙන ආතල් එකේ ඉන්නවා.. පරිසරය විතරයි අවුල්..
    Un Pitarata Giyama Hamba Karana Eka Sampoornayenma Kaala BVeela Andala Ewara karanwa.. Ai Ehema Karanne Kiyala Ahuwama Kiwwe Unge rate Aluth Nike Shoe Ekak Daagena thaniyama Giyoth Gahala Galawa Gannawalu... A Nisaa Pitasratama Okkoma Use karala Aka Windinawalu...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    උන්ගේ මුලු culture එකම Americanized බන්
    අවුරුදු 17-18න් high school ඉවර වෙලා college පටන් ගන්නවා
    අනිත් එක එහේ education/ healthcare පිනට දෙන්නේ නැහැ.. උන් job කරල කට්ට කන්න ඕන

    සිංහලු වගේ කම්මැලි ජාතියක් නෙමෙයි

    McDonald, kfc අනම් මනම් ඒවත් උන්ට පොඩි ගානකින් ගන්න පුලුවන්, සිංහලුන්ට ඉතින් ඒවා posh place නේ :sorry:

    ඔහොම හිටියට උන්ගේ quality of life සිය ගුනයකින් හොදයි මේ උකන රටට වඩා
    සිංහලුන්ට උකවනවනේ grade 5 සිස්සත්වෙන්ම, උන් හෙන ආතල් එකේ ඉන්නවා වැඩත් කරගෙන
    ලී වලින් හදපු ගන් වතුර දාන ගෙයක් ඇතුලේ kfc කාල වල කක්කුස්සියක රෙන එක තරන් සැපතක් තියෙනවද

    පට්ට කොලිටි ඔෆ් ලයිෆ්

    සිංහලුන්ට කක්කි යන්නේ බත්, පරිප්පු, වට්ටක්ක

    ෆිලිපිනේ මිනිස්සුන්ට කක්කි යන්නේ mcdonalds, kfc

    ලංකාවේ ගෝත්‍රිකයන්ට පින නෑ මේවට

    life span එකෙන් healthcare එකෙන් කොලිටි ඔෆ් ලයිෆ් මැනීම ගෝත්‍රික ක්‍රමයක්

    අද ඉදන් mcdonalds, kfc වල ගානෙන් තමයි මම කොලිටි ඔෆ් ලයිෆ් මනින්නේ.

    මම update උනා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ඇමරිකන් සරණං රටක්, කෑම්ප් තියනව උන්ට යටිතල පහසුකම් දීලමද මංදා සදාචාරය පිරිහුන ගතියක් තියෙන්නෙ ඉංග්‍රීසි හැකියාවත් ඊට අදාළයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Arrested Development Crying GIF by HULU
    මම උඹට කලින් කිව්වේ ඔය ගැන
    ලෝකයේ ගනිකාව පිලිපිනේ
    මොක උනත් උන්ගේ අමුතු ලස්සනක් තියේ
    ඒ උන්ගේ ඇස්
     
    • Sad
    Reactions: Cole Phelps