පිලිපීනේ මේතරම් දුප්පත් අැයි?☹️🤔

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ඇමරිකාවේ අලුත් බෙහෙත් test කරන්න පිලිපිනේ
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ඔකුන් අමුතුයි. මම එක්ක වැඩ කරපු පිලිපීන් කොල්ලෙක් හිටියා ඌ කීව්ව කතාවක් නිසා කලකිරුනා ඔකුන්. දවසක් ගෙදර හිටිය බල්ලා උන්ගේ මල්ලිට හපලා තාත්තා කිව්වලු මරන්න කියලා. මරලා පහුවදා ඌව උයලා කාලා. :no:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    1757312170665.png
    1757312218758.png

    🥲🥲 මගේ හිටපු දෝණිගේ ගෙදර
    ඕවාගෙන් මනින්න එපා; එයාගේ පඩේ නම් තියෙනවා හැබැයි

    ඔය රිබන්, කොණ්ඩ කටු අනම් මනම් තියෙන පොඩි shop එකක වැඩ
    ඇත්තද දන්නේ නැහැ... ඒකෙන් හොයාගන්න සල්ලි වලින් computer science degree එකක් කරනවා
    තව photo එකක් තියෙනවා kitchen එකේ ගත්ත... ඒකේ හෙන ජරාව
    ඒක දාන්න බෑ.. ඒකි ඉන්නවා photo එකේ, තරහා වුනත් බව් වැඩ කරන්න බැහැනේ

    හෙන කපටි හැත්තක් මුන්නම්, පොඩි කාලේ ඉස්කෝලේදි filipina trap course එකක් දෙනවද දන්නේ නැහැ :no:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    View attachment 256336View attachment 256337

    🥲🥲 මගේ හිටපු දෝණිගේ ගෙදර
    ඕවාගෙන් මනින්න එපා; එයාගේ පඩේ නම් තියෙනවා හැබැයි

    ඔය රිබන්, කොණ්ඩ කටු අනම් මනම් තියෙන පොඩි shop එකක වැඩ
    ඇත්තද දන්නේ නැහැ... ඒකෙන් හොයාගන්න සල්ලි වලින් computer science degree එකක් කරනවා
    තව photo එකක් තියෙනවා kitchen එකේ ගත්ත... ඒකේ හෙන ජරාව
    ඒක දාන්න බෑ.. ඒකි ඉන්නවා photo එකේ, තරහා වුනත් බව් වැඩ කරන්න බැහැනේ

    හෙන කපටි හැත්තක් මුන්නම්, පොඩි කාලේ ඉස්කෝලේදි filipina trap course එකක් දෙනවද දන්නේ නැහැ :no:
    amoo amooo suddiyekta ahuwela kochchara kalda. unge petti nam naa puthe hodata mathaka thiya ganin.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    amoo amooo suddiyekta ahuwela kochchara kalda. unge petti nam naa puthe hodata mathaka thiya ganin.
    එයා ඒ කාලේම මං අහන්නෙවත් නැතුව කිව්වා කැතොලික් නිසා අල්ලන්නෙවත් නැහැලු :yes:
    අගම දහමට ලැදියි 😌
    එයා එහෙම නෑ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,941
    113
    ඒ උනාට මමනම් අහල තියෙන්නෙ සුද්දොන්ට පුක දුන්නම රටවල් දියුණු වෙනව කියල

    මේවා චීනේ උන්ගේ propaganda ද කොහෙද
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඒ උනාට උන්ගෙ අඩුකුලේ ඩස්ප ලුක් එකක් නෑ නෙහ් ඕයි.. පිළිවෙලට ඇඳල කරලා ස්මාර්ට් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරගෙන ආතල් එකේ ඉන්නවා.. පරිසරය විතරයි අවුල්..
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    ඒ උනාට උන්ගෙ අඩුකුලේ ඩස්ප ලුක් එකක් නෑ නෙහ් ඕයි.. පිළිවෙලට ඇඳල කරලා ස්මාර්ට් ෆෝන් එකක් එහෙම පාවිච්චි කරගෙන ආතල් එකේ ඉන්නවා.. පරිසරය විතරයි අවුල්..
    unta English hodatama puluwan anika unge language eka liyanne English walin. piliwelai un. laminate hodata ugannanawa. habei wiyadama wadi un ekka inna amarui
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    Buddhist රටක් නිසා...
    It is a catholic country. The primary religions in the Philippines are overwhelmingly Christian, with Roman Catholicism being the largest denomination, followed by various Protestant denominations and other Christian faiths like Iglesia ni Cristo. Islam is the largest minority religion, concentrated in the southern regions, while other faiths such as Buddhism and indigenous belief systems also have a presence.
     
    • Like
    Reactions: Yin And Yang