පිලිපීනෙ පට්ටනේ බං..

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔය අලිගේ tricks
    ඌ කරන්නේ හොදම places/ shots ටික පෙන්නනවා, පුලුවන් තරම් වර්ණනා කරනවා.
    මෙහේ ඇවිල්ලත් අවුල් places පෙන්නුවේ නැතිම තරන්
    ඌ හදන්නේ එහෙ ඉන්න එවුන්ගේ views ටික ගන්න

    නැත්නම් ඕක ඇතුලට යන්න යන්න ලංකාවට අන්තයි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,203
    113
    එන්න ඉඳපු එකා මාකෝස් ගෙ පුතෙක් කියල වල දැක්ක
    මාකෝස් කියන්නෙ 1980 ගණන් වල එහෙ හිටපු ලොකුම හොරාලු රාජපස්සලා වගේ

    1988-89 කාලෙ මිනී මරුවගෙ පුතා විපස්ස නායක උනු රටක් දැන් මේක
    තව අවුරුදු 10 කින් චීචී ත් මේ රටේ ජනාධිපති නොව්යි කියල හිතන්න බෑ
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මැදපෙරදිග වැඩ කරන උන් පිලිපීන් එන් බදිනව අම්බානක.
    බැදපු එවුන්ට දෙවියන්ගේම පිහිටයි 🙏🙏
     
    • Like
    Reactions: NRTG

    nidarsha91

    Well-known member
  • අම්මගෙ රෙද්ද. බලපල්ල වෙන රටවලට ගිහින් පිලිපීන්ස්ල තොගේ. ඒ වගේම උන් වැඩ කරන්න මාරම හොරු. ඇඟ හොරු. ලංකාව ගැන බලාගෙන ගිහින් වීඩියෝ කරපු සුද්දොත් කිව්වෙ ඔහොම තමයි
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෙල්ලො නම් පට්ට හැබැයි පරිස්සමෙන් ගලෝනව හක්කෙ ඉඳන්..මම දන්න ඵකෙක් හොඳට සැප දුන්න කියල ඵකියෙකුට පිලිපීනෙන් ඉඩම් කෑල්ලකුත් අරන් දුන්න..

    adu kule mole nathi gada gahana muslim un inne eeya
    මුස්ලිම් උන්ට වඩා ඉන්නෙ ක්‍රිස්තියානි උන්..
    ------ Post added on May 25, 2022 at 10:14 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    and free STD too neh
    Some chicks are clean machan. Some chicks stick with one guy for long as long as you feed them. It is not a job for them.

    Even in Thailand ban, if you go to a nighclub or roam in the streets in crowded areas you can pick chicks who do this shit on the side. They are quite clean and quite cheap (1000Bhat or so). Some have real day time jobs and do this at night.
     
    • Like
    Reactions: SDCR

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    කුඩු රජධානියක්, මාෆියා රන් කරන්නෙ, ටික කලකට කලින් ආන්ඩුවෙන් දාස් ගානක් කුඩ්ඩො මරල දැම්මා. ඔය රටවල් වලට වඩා මෙහෙ දාහෙන් සම්පතක්. කන්න බොන්න තිබුනට වැඩක් නෑ, රටේ ජීවත් වෙන්න බැරිනම්. ඔය නගර බද තමා ඔය කියන දියුනුව තියෙන්නෙ. අපේ කොලඹ හොදා ඔයිට වඩා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    පිලිපීන් රට ගැන නම් දන්නේ නැහැ. හැබයි උන් ලන්කාව වෙනුවෙන් ඔනම වෙලාවක ජන්දය දෙන රටක්. මුන්ගේ රටේ සාක්සරතාවය හොදයි. මැනිලා ඇරෙන්න අනික් ප්‍රදේස දුප්පත්. ලන්කාවේ මැදපෙරදිග වැඩ කරන උන් පිලිපීන් එන් බදිනව අම්බානක.
    Hong-Kong hugak ape kollonta pilliyo tamai udaw karanne, very friendly, most of our boys weekend pilliyo samaga tamai innea, I know they are very clean and behave good,
     
    • Like
    Reactions: manjulabw

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2017 ඔන්ලයින් සෙට් වෙලා ටොක් කරා, මම යන්නත් ලැස්ති උනා..
    පස්සෙ යන්න බැරි උනා

    IMG-61788cd8ad8e138b8739c579aa927991-V.jpg


    2020 විතර හොය්ලා බලද්දි මෙම වෙලා තිබ්බා...

    _nc_cat=0&oh=7dffe8d877d2592fbe365e1a14b5223b&oe=5C2734CB.jpg


    එත් ටොක් කරපු කාලෙ කිලොමීටර් 7000ක් විතර දුර ඉදලත් පට්ට ලවු,, ගැනි මොන රට උනත් සල්ලි තමා ඔන
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පිලිපීනේ ගැන මෙලෝ මලදානයක් දන්නේ නැත්තේ උබ ජීවිතේ කවදාවත් ෆොරින් නිවුස් බලල/කියවලා නැද්ද?