පිලිපීනෙ පට්ටනේ බං..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිලිපීන් උන් එක්ක ඕන තරම් එකට කාල, බීල ,වැඩ කරල තියෙනව. 200% සිංහලුන්ටම ගැලපෙන ජාතියක් තමා :lol: හොර වැඩ, මාටිය ගැහිලි ,ගොන් මොරාල් ,ගොන් ආතල් ,මෝඩ වැඩ අපි වගේම තමා මනුස්සකමත්ඒ වගේම තමා දූපත් ගොඩක් තියෙන නිසා හැමෝමත් එක වගේ නෑ වෙනස් ගතිගුන තියෙනව. ඉක්මන්ට ෆිට් වෙනවඕන කෙනෙක්ට .පිරිසිදු කමත් අපේ වගේම තමා හොදට ඉන්න උනුත් ඉන්නව ෆුල් ඩස්පිත් ඉන්නව ,කොහොම උනත්ආතල් එකේ ඉන්නව පිල්ලො පිල්ලියො.අවුරුදු ගානකින් හම්බෙලා නැති උනත් අදටත් උන් අඩියක් ගහපුවාම අපිව මතක් වෙලා කෝල් එකක් හෙම ගන්නව වෙන කිසිම රටක් එවුන් මට එහෙම කතා කරල නෑ😀
    100% ඇත්ත කතාව.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Philippines-Manila-slum.jpg


    8beee9339e6cab1d7a8dc33421c226b3.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාවට වඩා නම් දැන් ඕනෙම රටක් හොඳයි බං!
    හැබැයි ලංකාවෙන් කියල දැනගත්තම එයාපෝට් එකේදිම පු*ට ගහල එළවයි
    තව මාස දෙක තුනකින් විතර.
    අනාථ සිංහලුන්ට ගිය කල!
    මදෑ පිට දීප දේස ජයගන්ට ගියා!

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ කියන්නේ සල්ලි උන්ගේ රටට එනවා කියන එකනේ බන්.මම කිව්වේ අපේ රටේ වගේ අපේ සල්ලි උන්ගේ රටට යන ලොකු ප්‍රොජෙක්ට් තිබ්බනම් උනුත් අද බංකොලොත් අපි වගේ
    සල්ලි එනවා වගේද chinese only කඩ open කරද්දී..ජාතික ආරක්ෂාව left.. 🥲

    https://newsinfo.inquirer.net/11144...ese-only-restaurants-establishments-in-ph/amp
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පිලිපීන් උන් එක්ක ඕන තරම් එකට කාල, බීල ,වැඩ කරල තියෙනව. 200% සිංහලුන්ටම ගැලපෙන ජාතියක් තමා :lol: හොර වැඩ, මාටිය ගැහිලි ,ගොන් මොරාල් ,ගොන් ආතල් ,මෝඩ වැඩ අපි වගේම තමා මනුස්සකමත්ඒ වගේම තමා දූපත් ගොඩක් තියෙන නිසා හැමෝමත් එක වගේ නෑ වෙනස් ගතිගුන තියෙනව. ඉක්මන්ට ෆිට් වෙනවඕන කෙනෙක්ට .පිරිසිදු කමත් අපේ වගේම තමා හොදට ඉන්න උනුත් ඉන්නව ෆුල් ඩස්පිත් ඉන්නව ,කොහොම උනත්ආතල් එකේ ඉන්නව පිල්ලො පිල්ලියො.අවුරුදු ගානකින් හම්බෙලා නැති උනත් අදටත් උන් අඩියක් ගහපුවාම අපිව මතක් වෙලා කෝල් එකක් හෙම ගන්නව වෙන කිසිම රටක් එවුන් මට එහෙම කතා කරල නෑ😀
    මේ කතාව ඇත්ත. අදටත් අඩියක් ගැහුවත් ගහන්නේ උන් එක්ක තමයි. පිල්ලෝ එක්ක බොන්න ගියාම නම් ඉවරයක් නෑ. ඒ වගේම තමයි ලංකාවේ අයට මුන් ගොඩක් කැමතියි. ඉන්දියන් උන්ට කැමති නෑ. අපේ එවුන් ඉතින් ගොඩක් පිල්ලියෝ තියාගෙන ඉන්නවා. :P හැබැයි ඊට වඩා පක්කෝ තමයි වැඩි පුරම පිල්ලියෝ එක්ක සෙට්. පිල්ලියෝ ඉතුන් කුයියා කුයියා කිය කිය පක්කොන්ව හූරගෙන කනවා නැති වෙන්නම.:lol: පක්කොත් ඊට දෙවෙනි නෑ හෙන කපටියෝ. එක දෙයක් බන් පිල්ලියෝ වෙන රටවල් වල එව්න් එක්ක සෙට් උනාට පිල්ලෝ සෙට් කරගන්නේ පිල්ලියෝම විතරයි.
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63


    යුරෝපේ රටක් වගේනේ..හිතුවට වඩා මාරම ක්ලීන්.නීට් .අනික නැති දෙයක් නැහැ..චීන්නු එහෙම ගෑවිලා නැහැ නේද උන්ගේ රටේ Project වලට. ඇමරිකන් බේස් එකක් තියෙන නිසා..සමහර විට ඒක වෙන්න ඇති දියුණු..අපේ රටේ වගේ හොර පාලකයෝ ගිය අවුරුදු ටිකේ ඉදලා නැහැ වගේ.අලුතෙන් ආපු එකා හරියට ගේම ගැහුවොත් පිලිපීනෙ පට්ටම විදිහට ගොඩ යයි ඉස්සරහට.උනුත් චීන්නු වගේ හොදට වැඩ කරන ජාතියක් :yes:


    meya nm ithin hema ratak genama hodai hodai kiyalane kiyanne views ganna
    ------ Post added on May 24, 2022 at 7:11 PM
     

    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Philippines hodai sex karanna. Unlimited sex. Kisima amaruvak na kali daganna. Tava gay bisexual trans seen ake inna aunta godak hodai. Bageta bagayak ladyboys la. Dan lankave economy ake aul nisa hama ratakma hodai gaga danna epa bun. Philippines kinne patta population akak inna inna aunta jobs mathi ratak. Unge job akak hoyaganna ake hena kattak. Oya video akao balala meka supri ratak gaga kiavanna epa. Lankava nathathta nathi unat mehe population ake adu nisa minissunta kela venne na. Mokak hari gamak gahala inna puluvan.
     
    • Like
    Reactions: Hankook

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Eka video ekak balala okkoma judge krnna epa! Siyalla eka samayi ! Ekama de ungen bageta bagayak wena ratavala vada;!
    පිලිපීන් රට ගැන නම් දන්නේ නැහැ. හැබයි උන් ලන්කාව වෙනුවෙන් ඔනම වෙලාවක ජන්දය දෙන රටක්. මුන්ගේ රටේ සාක්සරතාවය හොදයි. මැනිලා ඇරෙන්න අනික් ප්‍රදේස දුප්පත්. ලන්කාවේ මැදපෙරදිග වැඩ කරන උන් පිලිපීන් එන් බදිනව අම්බානක.
     
    • Like
    Reactions: MangoPearsApple