පිලිපීන ජනාධිපතිගෙන් එජා සංවිධානයට අනතු&

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවංක නායකයෙක් .එත් කොච්චර කල් ඉදියදා දන්නේ නැහැ .:sorry:
    පිලිපිනෙට ඇමරිකාවේ හයිය තියෙනවා .එත් ඉස්සරවගේ නැහැ .කෙලොලම දන්න බැරිත් නැහැ :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    මොක කරත් මනුස්සයෙක් චෝදනා නැතුව දැක්ක තැන මරණ එක අනුමත කරන්න බෑ :no: පටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්‍රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ.

    මෙහෙ JVP කලබල කාලේ හමුදාවත් ඔහොම කරා නෙ. උස්සන් ගිහින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක් මරල තිබ්බද JVP කියල. සේයා මැරුණම කොණ්ඩය එල්ලලා මරන්න කියල බෙරිහන් දුන්න අන්තිමට ඒ මිනිහ අහිංසකයෙක්, කහවත්තේ කේස් එකට කි දෙනෙක් ඇල්ලුවද අන්තිමට එකෙක්වත් නෙවේ අපරාධකාරය. ඒ කාලෙත් වැරදිකාරයා අල්ලල/දුටුතැන මරන්න කියල නීතියක් ගෙනාවනන් ඔය අහිංසක උන් නෙ මැරෙන්නේ. ඕනෙම මිනිහෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.

    හමුදාවෙන් විතරක් නෙමෙ ජේ වී පී එකෙනුත් කුඩ්ඩො, පාතාල කාරයො ,චණ්ඩි හොය හොය මැරුවේ. පාතාලේ බයයි ජේ වී පී එකට. අර ගිණි අවි සහ ගිණි කෙළි කියලා කතාවක් ගියේ.අන්න ඒකෙ තිබ්බෙ විමුක්ති හමුදාව කියාල සෙට් එකක්. ඒ ජේ වී පී එවුන් තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුඩු වල ලොකු අවුලක් නෑ, අවුල තියෙන්නෙ බාවිතා කරන මිනිස්සුන්ගෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැකකරුවෙක් වෙන්නෙ ඇයි ? පාඩුවෙ රස්සාවක් කරගෙන ගෙදර ඇවිත් පොතක් පත්තරයක් කියෝල බුදියගන්න එකෙක්ව ලේසියෙන් ඔය වගේ දේකට සැකකරුවෙක් වෙන්නෑනෙ :yes: :yes:
    සැකකරුවෙක් වෙන්නෙත් ඌ කුඩු විකුණන උන්ව ආශ්‍රය කරනවනං, පාවිච්චි කල්ල ඒවට කොහෙං හරි ගෑවිලා තියෙනවනංනෙ :yes: :yes:
    ඉතිං එහෙම උන්ට වද හිංසා පමුණුවන්නැතුව අරං ගිහිං පුටුවක් ඉන්දෝල ෆෝන් එකක් දීල ආ නීතීඥයට කතා කරන්න දුන්නාම හරිද ? :sorry: :sorry:
    බටහිර රටවලට කවදාවත් තේරුම් ගන්න බැරි දේ තමා ලෝකෙ හැම රටකම මිනිස්සු බටහිර උන් වගේ නෑ ලෝකෙ හැම රටකම අපරාධ බටහිර වගේ නවත්තන්න බෑ :no: :no:
    එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ කියන ක්‍රමේට වැරදිකාරයන්ගෙන් ප්‍රශ්න කරන ක්‍රමේ හොඳයි වැඩිය අපරාධ වෙන්නැති සාමකාමී රටවලට මේ වගේ රටවලට ඔය සීනි බෝල අවිහිංසාවාදය ගැලපෙන්නෑ කුදලං ගිහිං ඇට දෙක ලාච්චුවකට දාල අහනව ඇරෙන්න :sorry: :sorry:

    අනේ ෆකෝ උබ දැන් ඔහොම කිව්වට ඒ දවස් වල ගෝටගෙ මස් කන්න හිටියෙ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොක කරත් මනුස්සයෙක් චෝදනා නැතුව දැක්ක තැන මරණ එක අනුමත කරන්න බෑ :no: පටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්‍රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ.

    මෙහෙ JVP කලබල කාලේ හමුදාවත් ඔහොම කරා නෙ. උස්සන් ගිහින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක් මරල තිබ්බද JVP කියල. සේයා මැරුණම කොණ්ඩය එල්ලලා මරන්න කියල බෙරිහන් දුන්න අන්තිමට ඒ මිනිහ අහිංසකයෙක්, කහවත්තේ කේස් එකට කි දෙනෙක් ඇල්ලුවද අන්තිමට එකෙක්වත් නෙවේ අපරාධකාරය. ඒ කාලෙත් වැරදිකාරයා අල්ලල/දුටුතැන මරන්න කියල නීතියක් ගෙනාවනන් ඔය අහිංසක උන් නෙ මැරෙන්නේ. ඕනෙම මිනිහෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ජරාවට ගිය රටවල් අතගගා හදන්න බෑ බන්... අපේ ඉතින් රැවුලත් බේරන් කැදත් බේරන් නේ රටවල් හදන්න යන්නේ...

    හැදෙයි බලන් ඉදපල්ලා...

    අපිට වඩා අන්ත රටවල් අපි බලන් ඉදෙද්දී හැදෙනවා... අපේ රට???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හමුදාවෙන් විතරක් නෙමෙ ජේ වී පී එකෙනුත් කුඩ්ඩො, පාතාල කාරයො ,චණ්ඩි හොය හොය මැරුවේ. පාතාලේ බයයි ජේ වී පී එකට. අර ගිණි අවි සහ ගිණි කෙළි කියලා කතාවක් ගියේ.අන්න ඒකෙ තිබ්බෙ විමුක්ති හමුදාව කියාල සෙට් එකක්. ඒ ජේ වී පී එවුන් තමා
    ඔය විමුක්ති කතා පටන්ගන්නකොට විතරයි. නිතිය බල්ලට ගියාම බල්ලොත් මිණිමරන්න ගන්නව නිතිය ක්‍රියාත්මක කරන මුවාවෙන්. විජය කුමාරතුංග එහෙම මැරුවේ මොකෝ කුඩු විකුනලයැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය පොලිසිය කැමති කැමති විදිහට මිනී මැරුවට කමක් නෑ කියන අයට දෙයියෝ බුදුන් සිහිවෙන්නෙ තමන්ගෙ ගෙදර දොරට පොලිසියෙන් ඇවිත් තට්ටු කරපු දවසට තමා :dull: එදාට මතක්වෙයි දොර ඇරපු ගමන් වෙඩි කනවට වඩා තමන් නිවැරදි කියල ඔප්පු කරන්න පුළුවන් උසාවියකට ගිහින් නඩු අහන ක්‍රමයක් තිබ්බනං හොඳයි කියල.​
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වැඩේ අනුමත කරන්න බෑ. මම නම් මරණිය දණ්ඩනයට කැමති නෑ බන්. උබලම පොඩ්ඩක් හිතපන්. මෙහෙම මරන්න කියලා කියනකොට අපේ හිතේ ඇතිවෙන වෛරය වගේ හැගීම්. හැමෝටම මෛත්‍රි කරන්න කියලා බුද්ධාගමේ උගන්වනකොට, කොහොමද මෙහෙම මිනිස්සුන්ව මරන්න කියන්නේ? කුඩු නවත්වන්න නම් උන්ව මරලා හරියන්නේ නෑ, කුඩු නවත්වන්න නම් කරන්න තියෙන්නේ දුප්පත් කම, නූගත් කම නැති කරන එකයි, ඒ වගේම කුඩු රටට එන මාර්ගත් අහුරන්න ඕනේ, කුඩු රටේ නිපදවනවා නම් ඒවාත් නතර කරන්න ඕනේ. දැනට කුඩු ගහන උන්ව අල්ලලා හිරේ දාලා පුනුරුත්ථාපනය කරන්න ඕනේ. ඒකට ලොකු වියදමක් යන නිසා උන්ට හිරේදී කර්මාන්ත පුහුණුව දීලා, ඊට පස්සේ උන්ව හිරේ ඇතුලේ ෆැක්ටරි වලට දාලා ශ්‍රම‍යගත්තා නම් හරි. ඒකෙන් ආණ්ඩුවට සල්ලි හොයන්න පුලුවන්.

    පිළීපීනේ නූගත් පැල්පත් වල උන් වැඩියි, උන් තමයි මේවා වැඩියෙන්ම ගහන්න. ලෝකයේ කුඩු නිපදවන්නේ මෙක්සිකෝවේ, කොළොම්බියාවේ, ඇෆ්ගනිස්ථානේ ,ඉරානේ, පාකිස්ථානයේ, බුරුමය, තායිලන්තය, වියට්නාමය, ලාඕසය. මේ තැන්වලින් ලෝකය පුරාම කුඩු යන්නේ. කුඩු නවත්වන්න ඕනේ නම් මූ කියපු විදියට යූන් එකට පුලුවන් මේ රටවලට බළකරන්න, නැත්නම් යූන් එකේ ආමි එක යවන්න. එහෙම නැතුව කුඩු ගහන උන්, අතරමැදියන්ව මරලා හරියන්නේ නෑ. කොහොමත් මම උඩ කියපු ඒවා කරානම් මොන තැන්වල කුඩු හැදුවත් ඒක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. මොකද මිනිස්සු ඒවා ගහන්නේ නැත්නම් කුඩු රටට ආවත් වැඩක් නෑ.

    මම නම් හිතන්නේ මේ උඩ කියපු රටවල කුඩු හදන්නෙත් බටහිර උන්ම තමයි, උන් වෙන් උන්ව දම්මවලා මේ රටවල කුඩු හදලා ඒවා ලෝකය පුරාම බෙදලා ලොකු සල්ලියක් හොයනවා ඇති. බටහිර උන් කරන්නේ ඒකාලේ ඉදලම වගේ අනෙක් දුප්පත් රටවල් කොල්ලකන එකයි.

    මේ විඩියෝ එක බලන්න. මේකේ හරියටම පෙන්වනවා බටහිර රටවල් දුප්පත් රටවල් කොල්ලකන හැටි. උන් දියුණු වෙලා තියෙන්නේ ජිල්මාට් කරලම තමයි. ඉ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය පොලිසිය කැමති කැමති විදිහට මිනී මැරුවට කමක් නෑ කියන අයට දෙයියෝ බුදුන් සිහිවෙන්නෙ තමන්ගෙ ගෙදර දොරට පොලිසියෙන් ඇවිත් තට්ටු කරපු දවසට තමා :dull: එදාට මතක්වෙයි දොර ඇරපු ගමන් වෙඩි කනවට වඩා තමන් නිවැරදි කියල ඔප්පු කරන්න පුළුවන් උසාවියකට ගිහින් නඩු අහන ක්‍රමයක් තිබ්බනං හොඳයි කියල.​

    :yes: තමාට හෝ තමන්ගෙ කෙනෙක්ව නිරපරාදේ බල්ලෙක් වගේ මරල දැම්මම තමයි තේරෙන්නෙ.
     
    • Like
    Reactions: LazyLizard

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    2400b5.jpg
     
    Similar threads