අවංක නායකයෙක් .එත් කොච්චර කල් ඉදියදා දන්නේ නැහැ .
පිලිපිනෙට ඇමරිකාවේ හයිය තියෙනවා .එත් ඉස්සරවගේ නැහැ .කෙලොලම දන්න බැරිත් නැහැ

පිලිපිනෙට ඇමරිකාවේ හයිය තියෙනවා .එත් ඉස්සරවගේ නැහැ .කෙලොලම දන්න බැරිත් නැහැ

මොක කරත් මනුස්සයෙක් චෝදනා නැතුව දැක්ක තැන මරණ එක අනුමත කරන්න බෑපටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ.
මෙහෙ JVP කලබල කාලේ හමුදාවත් ඔහොම කරා නෙ. උස්සන් ගිහින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක් මරල තිබ්බද JVP කියල. සේයා මැරුණම කොණ්ඩය එල්ලලා මරන්න කියල බෙරිහන් දුන්න අන්තිමට ඒ මිනිහ අහිංසකයෙක්, කහවත්තේ කේස් එකට කි දෙනෙක් ඇල්ලුවද අන්තිමට එකෙක්වත් නෙවේ අපරාධකාරය. ඒ කාලෙත් වැරදිකාරයා අල්ලල/දුටුතැන මරන්න කියල නීතියක් ගෙනාවනන් ඔය අහිංසක උන් නෙ මැරෙන්නේ. ඕනෙම මිනිහෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.
සැකකරුවෙක් වෙන්නෙ ඇයි ? පාඩුවෙ රස්සාවක් කරගෙන ගෙදර ඇවිත් පොතක් පත්තරයක් කියෝල බුදියගන්න එකෙක්ව ලේසියෙන් ඔය වගේ දේකට සැකකරුවෙක් වෙන්නෑනෙ![]()
සැකකරුවෙක් වෙන්නෙත් ඌ කුඩු විකුණන උන්ව ආශ්රය කරනවනං, පාවිච්චි කල්ල ඒවට කොහෙං හරි ගෑවිලා තියෙනවනංනෙ![]()
ඉතිං එහෙම උන්ට වද හිංසා පමුණුවන්නැතුව අරං ගිහිං පුටුවක් ඉන්දෝල ෆෝන් එකක් දීල ආ නීතීඥයට කතා කරන්න දුන්නාම හරිද ?![]()
බටහිර රටවලට කවදාවත් තේරුම් ගන්න බැරි දේ තමා ලෝකෙ හැම රටකම මිනිස්සු බටහිර උන් වගේ නෑ ලෝකෙ හැම රටකම අපරාධ බටහිර වගේ නවත්තන්න බෑ![]()
එක්සත් ජාතීන්ගෙ සංවිධානෙ කියන ක්රමේට වැරදිකාරයන්ගෙන් ප්රශ්න කරන ක්රමේ හොඳයි වැඩිය අපරාධ වෙන්නැති සාමකාමී රටවලට මේ වගේ රටවලට ඔය සීනි බෝල අවිහිංසාවාදය ගැලපෙන්නෑ කුදලං ගිහිං ඇට දෙක ලාච්චුවකට දාල අහනව ඇරෙන්න![]()
![]()

මොක කරත් මනුස්සයෙක් චෝදනා නැතුව දැක්ක තැන මරණ එක අනුමත කරන්න බෑපටන්ගන්නකොට අවංක චේතනාවෙන් වැඩේ උනාට පස්සට යද්දී ඔය ක්රමේ කැලෑ වදිනව, තම තමන්ගේ පෞද්ගලික තරහ පිරිමහන්න ඕව පාවිච්චි වෙන්නේ. ඕන කෙනෙක් මරල බොඩිය ගාව කුඩු පැකට් එකක් දාන එක හරි සිම්පල් නෙ.
මෙහෙ JVP කලබල කාලේ හමුදාවත් ඔහොම කරා නෙ. උස්සන් ගිහින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක් මරල තිබ්බද JVP කියල. සේයා මැරුණම කොණ්ඩය එල්ලලා මරන්න කියල බෙරිහන් දුන්න අන්තිමට ඒ මිනිහ අහිංසකයෙක්, කහවත්තේ කේස් එකට කි දෙනෙක් ඇල්ලුවද අන්තිමට එකෙක්වත් නෙවේ අපරාධකාරය. ඒ කාලෙත් වැරදිකාරයා අල්ලල/දුටුතැන මරන්න කියල නීතියක් ගෙනාවනන් ඔය අහිංසක උන් නෙ මැරෙන්නේ. ඕනෙම මිනිහෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න.

ඔය විමුක්ති කතා පටන්ගන්නකොට විතරයි. නිතිය බල්ලට ගියාම බල්ලොත් මිණිමරන්න ගන්නව නිතිය ක්රියාත්මක කරන මුවාවෙන්. විජය කුමාරතුංග එහෙම මැරුවේ මොකෝ කුඩු විකුනලයැ.හමුදාවෙන් විතරක් නෙමෙ ජේ වී පී එකෙනුත් කුඩ්ඩො, පාතාල කාරයො ,චණ්ඩි හොය හොය මැරුවේ. පාතාලේ බයයි ජේ වී පී එකට. අර ගිණි අවි සහ ගිණි කෙළි කියලා කතාවක් ගියේ.අන්න ඒකෙ තිබ්බෙ විමුක්ති හමුදාව කියාල සෙට් එකක්. ඒ ජේ වී පී එවුන් තමා
එදාට මතක්වෙයි දොර ඇරපු ගමන් වෙඩි කනවට වඩා තමන් නිවැරදි කියල ඔප්පු කරන්න පුළුවන් උසාවියකට ගිහින් නඩු අහන ක්රමයක් තිබ්බනං හොඳයි කියල.ඔය පොලිසිය කැමති කැමති විදිහට මිනී මැරුවට කමක් නෑ කියන අයට දෙයියෝ බුදුන් සිහිවෙන්නෙ තමන්ගෙ ගෙදර දොරට පොලිසියෙන් ඇවිත් තට්ටු කරපු දවසට තමාඑදාට මතක්වෙයි දොර ඇරපු ගමන් වෙඩි කනවට වඩා තමන් නිවැරදි කියල ඔප්පු කරන්න පුළුවන් උසාවියකට ගිහින් නඩු අහන ක්රමයක් තිබ්බනං හොඳයි කියල.
තමාට හෝ තමන්ගෙ කෙනෙක්ව නිරපරාදේ බල්ලෙක් වගේ මරල දැම්මම තමයි තේරෙන්නෙ.