පිලියන්දල අරක්කු

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිළියන්දල දම්පේ විලේජ් තමා බන් වෙන තැන් නෑ.. බොල්ගොඩ අයිනට වෙලා නවහන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    දම්පේ විලේජ්

    දියඹ

    හබල

    ක්ලබ් පැරඩයිස්

    තොටුපොල

    ඔය තියෙන්නේ මචන් අඩුවට හැබැයි නිදහසේ බොන්න පුළුවන් බොල්ගොඩ ගඟ අයිනට වෙන්න තියෙන හොඳ ප්ලේස් ටිකක්......
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    දම්පේ විලේජ්

    දියඹ

    හබල

    ක්ලබ් පැරඩයිස්

    තොටුපොල

    ඔය තියෙන්නේ මචන් අඩුවට හැබැයි නිදහසේ බොන්න පුළුවන් බොල්ගොඩ ගඟ අයිනට වෙන්න තියෙන හොඳ ප්ලේස් ටිකක්......

    දියඹ koheda ban thiyenne
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    දියඹ koheda ban thiyenne

    සුවරපොලින් හැරිලා දම්පේ පාරේම එන්න ඕනේ.... දම්පේ විලේජ එකට මෙහා... කාගෙන් හරි ඇහුවහම කියයි...
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    සුවරපොලින් හැරිලා දම්පේ පාරේම එන්න ඕනේ.... දම්පේ විලේජ එකට මෙහා... කාගෙන් හරි ඇහුවහම කියයි...

    thanks ban..