පිලියන්දල ජිම් එකක්

පියාසර

Active member
  • Nov 26, 2013
    149
    42
    28
    පිලියන්දල ජිම් එකක්

    පිලියන්දල ටවුන් එකේ තියන හොඳ ජිම් එකක් කියපල්ලකො. :dull:

    • සෙනසුරාදා ඇරල තියෙන්න ඔනි.
    • සතියෙ දවස්වල 11 විතර වෙනකම් තියනව නම් හොඳයි.
    දන්නැති අය බම්ප් දාමු :D
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හරි හමන් Gym එකක් නැහැ මචන්.BOC තියන එක නම් සමහර කොල්ලෝ හොදයි කියනවා.මිරිස්වත්තේ Arpico එක ලග තියන එක නම් හොදයි හැබැයි Fee එක වැඩියි. 11 වෙනකම් Open ද කියන එකනම් ෂුවර් නැහැ. පිළියන්දල Hospital එක ලග අර නළු බට්ටාගේ Gym එක නම් දැන් තියනවද කියල නම් දන්නේ නැහැ.
     
    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    bump...........

    11.gif

    mama lagadi pliyandalata awe ban. ;);)
    arpico eka gawa thiyena eka hodi nam gaana wadi unathi kamak na
    wena leda nathuwa aga hadaganna oni :yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පියාසර;16085683 said:
    mama lagadi pliyandalata awe ban. ;);)
    arpico eka gawa thiyena eka hodi nam gaana wadi unathi kamak na
    wena leda nathuwa aga hadaganna oni :yes::yes:

    පුලුවන්නම් අද ගිහින් වැඩි විස්තර කතා කරගනින්.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Piliyandala gym ekata keeyak gewanna oneda awuruddata ?
    pannipitiye nam 15 000 per year,

    එකක් තියනවා මචන් උන් නම් සල්ලි ගන්නේ Monthly. මට මතක විදියට 1200 ක් ද කොහෙද. අනිත් එකේ නම් අවුරුද්දටම එක පාර ගෙවන්න ඕන සීන් එකක් තියෙන්නේ. 15000 වගේ වෙයි මමත් හිතන්නේ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    පියාසර;16085718 said:
    maseta newe da ban gewanna oni :oo::oo:

    maseta gewanna giyama mcn uba awuruddak gewwot 15k ta wada wadi wenawa, 20 wage wei.

    maasa 3 ta mehe 4500. aduma eka masa 3
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kottawe ekak tiyenawa, one nam waren,
    7500 ta set karala dennam per year,. normal 15 000, offer ekak tiyenawa, mage yaluwek ubawa ekata ekkan giyot, habai dec 31st wenakan witarai offer eka.
     
    පියාසර

    Active member
  • Nov 26, 2013
    149
    42
    28
    kottawe ekak tiyenawa, one nam waren,
    7500 ta set karala dennam per year,. normal 15 000, offer ekak tiyenawa, mage yaluwek ubawa ekata ekkan giyot, habai dec 31st wenakan witarai offer eka.

    mata machan sathiye dawas wela yanna widihak na job eka nisa. :(:(
    ra wela yanna puluwan piliyandala nam.
    weekend eketh hama week ekema yanna wenne na.

    uba oya kiyana thana hodaida
    mata one mahathwenna :):)