Boru holmanකැස්බෑව අලුත් bypass පාරේ වෙලා තිබ්බේ. පොර එතනමයි. පොර 160++ හෝනට් එකක ගිහිල්ල හැප්පිලා කියනවා වගේ මතක.
හැප්පුන තැන සෑහෙන්න හොල්මන් සීන් තිබ්බා කියනවා. Bike ම හැප්පෙන. කොරෝනා කාලේ එතැන පාර වහලා ලොකු පිරිතකුත් තිබ්බා කියනවා.
ඕක ගැන fb එකේ හොල්මන් කථා group එකක සෑහෙන්න කථා උනා.
Dash cam විඩීයෝ එකක් තිබ්බා scoty එකක එන ගැනු කෙනෙක්, එක පාරට වැටෙන්න ගිහින් පාරේ අනිත් පැත්තේ lane එකේ ඒ පැත්තට යන්න ගන්නවා. එකේ හොදට තේරෙනවා කවුරු හරි උස්සන් ගිහින් අනිත් පැත්තෙන් තියෙන ව වගේ කියලා.(වැඩි දුර යන්නේ නැහැ ගැනී බය වෙන පාරට ද කොහෙද ආයේ වැටෙනවා) ඒ ගැනී හිනා වෙලා bike එක ආයේ අනිත් lane එකට අරගෙන එකී නෙමෙයි වැටුණේ වගේ හොදට හිනා වෙලා යනවා.
ඔබතුමා ඔය වීඩියෝ එකද හොයන්නෙ?
එහෙමත් වෙලා තියනවද?කැස්බෑව අලුත් bypass පාරේ වෙලා තිබ්බේ. පොර එතනමයි. පොර 160++ හෝනට් එකක ගිහිල්ල හැප්පිලා කියනවා වගේ මතක.
හැප්පුන තැන සෑහෙන්න හොල්මන් සීන් තිබ්බා කියනවා. Bike ම හැප්පෙන. කොරෝනා කාලේ එතැන පාර වහලා ලොකු පිරිතකුත් තිබ්බා කියනවා.
ඕක ගැන fb එකේ හොල්මන් කථා group එකක සෑහෙන්න කථා උනා.
Dash cam විඩීයෝ එකක් තිබ්බා scoty එකක එන ගැනු කෙනෙක්, එක පාරට වැටෙන්න ගිහින් පාරේ අනිත් පැත්තේ lane එකේ ඒ පැත්තට යන්න ගන්නවා. එකේ හොදට තේරෙනවා කවුරු හරි උස්සන් ගිහින් අනිත් පැත්තෙන් තියෙන ව වගේ කියලා.(වැඩි දුර යන්නේ නැහැ ගැනී බය වෙන පාරට ද කොහෙද ආයේ වැටෙනවා) ඒ ගැනී හිනා වෙලා bike එක ආයේ අනිත් lane එකට අරගෙන එකී නෙමෙයි වැටුණේ වගේ හොදට හිනා වෙලා යනවා.
ඔබතුමා ඔය වීඩියෝ එකද හොයන්නෙ?
Dakka gaman mathak wune mekaකැස්බෑව අලුත් bypass පාරේ වෙලා තිබ්බේ. පොර එතනමයි. පොර 160++ හෝනට් එකක ගිහිල්ල හැප්පිලා කියනවා වගේ මතක.
හැප්පුන තැන සෑහෙන්න හොල්මන් සීන් තිබ්බා කියනවා. Bike ම හැප්පෙන. කොරෝනා කාලේ එතැන පාර වහලා ලොකු පිරිතකුත් තිබ්බා කියනවා.
ඕක ගැන fb එකේ හොල්මන් කථා group එකක සෑහෙන්න කථා උනා.
Dash cam විඩීයෝ එකක් තිබ්බා scoty එකක එන ගැනු කෙනෙක්, එක පාරට වැටෙන්න ගිහින් පාරේ අනිත් පැත්තේ lane එකේ ඒ පැත්තට යන්න ගන්නවා. එකේ හොදට තේරෙනවා කවුරු හරි උස්සන් ගිහින් අනිත් පැත්තෙන් තියෙන ව වගේ කියලා.(වැඩි දුර යන්නේ නැහැ ගැනී බය වෙන පාරට ද කොහෙද ආයේ වැටෙනවා) ඒ ගැනී හිනා වෙලා bike එක ආයේ අනිත් lane එකට අරගෙන එකී නෙමෙයි වැටුණේ වගේ හොදට හිනා වෙලා යනවා.
ඔබතුමා ඔය වීඩියෝ එකද හොයන්නෙ?
Dasa පොර කල දේවල් වලට return එක පුතා පිටින් හම්බ උනා කියලා හැමෝම කියනවා කියලා කථා උනා. පොර driving ඉගෙන ගන්න ආපු සැහෙන්න ගැනු ඇද්ද කියලා දාලා තිබ්බා. සමහරු ළමයි පිටින් උස්සගේන ඇවිත් dasa ඔෆිස් එක ඉස්සරහ ඩේග නැටුවා ලු.
Polgasowita Rilawala JunctionOw lagadi nati une... 2 weeks wage wenawa.me langadi thaththath nathi unaa..man hithanne maasekata wage udadi..
Dakka gaman mathak wune mekaPolgasowita Rilawala Junction