පිලියන්දල දාස ලර්නස් එකෙ accident එක

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හොල්මන් තියෙනවා කියන්නේ මාර සීන් එක. උගේ තාත්තා නැති උනෙත් පුතා ගිය බයික් එකේම ගිහින් පුතා මැරුණු තැනම accident වෙලා. හිතාගන්න බෑ. 😵 දාස මුදලාලි කිව්වම හෙන ප්‍රසිද්ධයි. මුලින් බුලත්විට විකුණලා තමයි ඔය තැනට ආවේ.
    දාස මුදලාලි මේ.ලගදී නේ නැතිවුනේ.
    ඒත් accidant එකෙකින් ද? 😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    බයික් කාරයාගේ වැරැද්ද කොහෙද එකා ලව් කරගෙන යන්නේ
    ඒ මෝල් ඩබල වමෙන් දානවනෙ... අර මනුස්සයට බනිනවත් එක්ක...😂
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැස්බෑව අලුත් bypass පාරේ වෙලා තිබ්බේ. පොර එතනමයි. පොර 160++ හෝනට් එකක ගිහිල්ල හැප්පිලා කියනවා වගේ මතක.

    හැප්පුන තැන සෑහෙන්න හොල්මන් සීන් තිබ්බා කියනවා. Bike ම හැප්පෙන. කොරෝනා කාලේ එතැන පාර වහලා ලොකු පිරිතකුත් තිබ්බා කියනවා.

    ඕක ගැන fb එකේ හොල්මන් කථා group එකක සෑහෙන්න කථා උනා.

    Dash cam විඩීයෝ එකක් තිබ්බා scoty එකක එන ගැනු කෙනෙක්, එක පාරට වැටෙන්න ගිහින් පාරේ අනිත් පැත්තේ lane එකේ ඒ පැත්තට යන්න ගන්නවා. එකේ හොදට තේරෙනවා කවුරු හරි උස්සන් ගිහින් අනිත් පැත්තෙන් තියෙන ව වගේ කියලා.(වැඩි දුර යන්නේ නැහැ ගැනී බය වෙන පාරට ද කොහෙද ආයේ වැටෙනවා) ඒ ගැනී හිනා වෙලා bike එක ආයේ අනිත් lane එකට අරගෙන එකී නෙමෙයි වැටුණේ වගේ හොදට හිනා වෙලා යනවා.

    ඔබතුමා ඔය වීඩියෝ එකද හොයන්නෙ?

    Dasa පොර කල දේවල් වලට return එක පුතා පිටින් හම්බ උනා කියලා හැමෝම කියනවා කියලා කථා උනා. පොර driving ඉගෙන ගන්න ආපු සැහෙන්න ගැනු ඇද්ද කියලා දාලා තිබ්බා. සමහරු ළමයි පිටින් උස්සගේන ඇවිත් dasa ඔෆිස් එක ඉස්සරහ ඩේග නැටුවා ලු.
    බොරු බයිලනේ හැමදාම යනව එනව.

    mu high speed eddi 4x4 eka nawaththagena idala eddima race karala gihin pitipasse wadila bella wisi wela tibbalu. Mata mul tika kwwe dasa learners eke wife (mother of the diseased) anith tika kwwe uge yaluwek. helmet eka mn dakka bike ekath ekkama. helmet eka api normal bike use karana ekak nemei eka astronauts la danawa wage patta thick patta loku helmet ekak. bike eke nam issaraha kudu.

    uta wife la keepa denekge case kyla ahala tynawa. ewa nam hariyatama danne na.

    othana godak accident wenawa. oya road eka hadaddi othana wathura walak pirila tibila podi lamayekda dennekda watila marunalu. eda idan otana accident wenawa.
    piliyandala idan kesbewata eddi hambu wena 3 weni 4man handiya.

    https://goo.gl/maps/JGEeQgVJYsBJmjQZ6
    අපේ උන් කතා නම් හදයි. නව නිර්මාන කියන්නෙ ලංකාවෙ ඕවට.
    ------ Post added on Dec 30, 2022 at 8:29 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    mu high speed eddi 4x4 eka nawaththagena idala eddima race karala gihin pitipasse wadila bella wisi wela tibbalu. Mata mul tika kwwe dasa learners eke wife (mother of the diseased) anith tika kwwe uge yaluwek. helmet eka mn dakka bike ekath ekkama. helmet eka api normal bike use karana ekak nemei eka astronauts la danawa wage patta thick patta loku helmet ekak. bike eke nam issaraha kudu.

    uta wife la keepa denekge case kyla ahala tynawa. ewa nam hariyatama danne na.

    othana godak accident wenawa. oya road eka hadaddi othana wathura walak pirila tibila podi lamayekda dennekda watila marunalu. eda idan otana accident wenawa.
    piliyandala idan kesbewata eddi hambu wena 3 weni 4man handiya.

    https://goo.gl/maps/JGEeQgVJYsBJmjQZ6
    Holman mangulak nemei methna pena widihata color lights oni thanak wage
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo

    Holman magulak na gono. othana kohoma awath masekata sarayakwath manussayek marenawa. traffic lights tibba kyla oya pare wadak na wahana adui nam red light tibbath minissu yanawa
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    Holman magulak na gono. othana kohoma awath masekata sarayakwath manussayek marenawa. traffic lights tibba kyla oya pare wadak na wahana adui nam red light tibbath minissu yanawa
    Eka tama ponnayo kiwwe holman nemei kiyala..hariyata kiyawapan..

    Thone methana paara hadaddi maruna un gana kiwwe
     
    • Haha
    Reactions: talkingtom

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,327
    1,704
    113
    Gotham City 👁
    ඒ මෝල් ඩබල වමෙන් දානවනෙ... අර මනුස්සයට බනිනවත් එක්ක...😂
    ලංකාවේ සමහර ත්‍රිවිල් බයික්, පොඩි කාර් වමෙන් යන්න කොචරටර පුරුදු වෙලාද කියනවා නම් එක වැරැද්දක් කියලා දන්නේ නැති තරමටම පුරුදු වෙලා
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,387
    2,591
    113
    colombo
    Eka tama ponnayo kiwwe holman nemei kiyala..hariyata kiyawapan..

    Thone methana paara hadaddi maruna un gana kiwwe
    මාත් කියන්නේ ඒකම තමා හුත්තිගෙ කොල්ලෝ ඔතන හොල්මන් නැහැ. මම ඔය පාරේ ඕන තරම් 100ට වඩා වේගෙන් බයික් වල ගිහින් තියෙනවා. ඔය පාරේ කලර් ලයිට් එකක් අතර පරතරය තප්පර 30. එක කලර් ලයිට් එකක් කොල පාට වැටිලා තප්පර 25 විතර වෙද්දි ගියොත් අනිත් කලර් ලයිට් එකේ රතු පාට වැටෙන්න කලින් යන්න පුලුවන්. ඒක තොපි වගේ පොන්නයෝ නොදන්නවා උනාට කොල්ලෝ දන්නවා. ඒක නිසා ඇරලා යනවා. ඔතන වංගුවට කලින් වෙල. වංගුව ඉවර වෙද්දි හතරමං හංදිය. දකුණු පැත්තෙන් වේගෙන් ගිහින් වංගුව ගත්තට හතරමං හන්දියෙන් වාහනයක් දැම්මොත් වමෙන් කරගන්න දෙයක් නෑ. ඔතනට ට්‍රැෆික් ලයිට් දැම්මට වැඩක් නෑ ෆ්ලෝ එක හැදෙන්න ඒක තප්පර 15ක් වෙන්න ඕන නැත්තම් 30ක් වෙන්න ඕන. ඇරල එන එකෙක්ට ඔතන ට්‍රැෆික් ලයිට් එකක් තිබ්බොත් ඔතන අනතුරු ඩබල් වෙනවා මොකද නවත්තගන්න බෑ. කරන්න තියෙන්නේ වංගුවට කලින් බම්පර් දාන එක අර ශුදු පාට ඉරි ගහලා පාර පොඩ්ඩක් ගැටි ගැටි එක ලඟ තියෙන ඒවා. අනික හතරමං හන්දියෙන් වම් පැත්තේ හරහට දාන එකෙක්ට උගේ දකුණු අත පැත්තෙන් වේගෙන් එන එකෙක් පේන්නෙ නෑ.

    මම කියලා තියෙන්නේ පිලියන්දල පැත්තේ ඉඳන් එන වාහන ගැන. ඔතන මොන මගුල නමුත් අනිවා හැප්පෙනවා කවුරුහරි සතියකට පාරක්වත්. සමහරු හොල්මන් දැකලා තියෙනවා නමුත් ඒවට වඩා මේකයි සීන් එක තේරුණාද හුත්තිගෙ කොල්ලෝ :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl:
     
    Amma matak karannama ridenawa ponnayata :rofl:
    බැරල් පොන්නයා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    හොල්මන් තියෙනවා කියන්නේ මාර සීන් එක. උගේ තාත්තා නැති උනෙත් පුතා ගිය බයික් එකේම ගිහින් පුතා මැරුණු තැනම accident වෙලා. හිතාගන්න බෑ. 😵 දාස මුදලාලි කිව්වම හෙන ප්‍රසිද්ධයි. මුලින් බුලත්විට විකුණලා තමයි ඔය තැනට ආවේ.
    Bike padina ගමන් බුලත් කන්න එපා
     
    • Love
    Reactions: Candid-B