Me labben kohoma da bn 200ta yanne? Uba bike ekak pedala neddaaranchiye heditata 200kmph gihin thiyenawa wadina welawe. modify karala speed wedi karapu NS ekakda koheda
Me labben kohoma da bn 200ta yanne? Uba bike ekak pedala neddaaranchiye heditata 200kmph gihin thiyenawa wadina welawe. modify karala speed wedi karapu NS ekakda koheda
Rs 28,000 ta mokakda update ekak karanawalu mokakda reddak set karalaMe labben kohoma da bn 200ta yanne? Uba bike ekak pedala nedda
ewa ganna salli nathuva athi bn. bike ekath illa gaththu ekak venna athiSirawata maath kiyanna giye oka...
Denimai tshirt ekai bata dekai... Mona race da yako me
Probably. අභ්‍යන්තර තුවාලයක් වෙන්න ඇති. ඔළුවට එහෙම ඩැමේජ් පේන්නෙත් නෑනේ. අනික සුසුම්නාවට කෑගැස්සෙන්න ඇති අරූව දෙකට නවල තියෙන විදියට![]()
Ribs kadila penahalu wala anenawa godak welawata damages penne na
අකුසලේ අකුසලේ

කකුල කැඩෙන එකනම් නෝමල් බං. මූණටත් ලොකු ඩැමේජ් එකක් පේන්න නෑ මැරෙන්න තරම්. මට හිතෙන්නෙ ඉන්ටර්නල් කේස් එකක් වගේ.කකුල දැක්කද උබ? මූනටත් කෙල වෙලානෙ.
සංදීප්ට අනුකම්පා කරපු උන් ඇයි මේ අහින්සක කොල්ල මරාගෙන කන්න හදන්නේ?
Empathy denna watina wadada bun mun karanne? Wena ekekge hari thamange hari padina widihak thiyenawane. Owa balala wath thawa ekek ohoma nowena widihata hasirenna igenagani. Munge ammala thaththalata mulin gahanna one.bata dan gihilla thiyenne bike eka eyage nemei venna athi. paw.
.Facebook comments dakkahama nam epaa una. Ko ape unge empathy kiyana eka?
ewa ganna salli nathuva athi bn. bike ekath illa gaththu ekak venna athi
------ Post added on Aug 15, 2022 at 11:35 AM
මොනා කලත් ඕකෙ hp මදි.. 200ට නම් ලොවෙත් යන්න බෑ.. single cylinder ම Supermoto එක්ක උනත් 250cc හොදටම මොඩ් කලත් 200 ගන්න හරිම අමාරුයි.. මේ ඉන්දියන් කටු වල මොන 200ද..Rs 28,000 ta mokakda update ekak karanawalu mokakda reddak set karala
sadeepata anukampa karanna deyak na.uge waradda.uwa hodata dannawa api.uwa political bait ekak una.
awlak na.fully recoverd na.wadak palak karaganna puluwan.u ekka asharayak na.mn uwa dakinawa godak unge family seen wala ehema.sadeep ta dan kohomada ban?
28000 deela speedometer eka modify karanawa athi banමොනා කලත් ඕකෙ hp මදි.. 200ට නම් ලොවෙත් යන්න බෑ.. single cylinder ම Supermoto එක්ක උනත් 250cc හොදටම මොඩ් කලත් 200 ගන්න හරිම අමාරුයි.. මේ ඉන්දියන් කටු වල මොන 200ද..

Race padinna ganna cbr250 yath uparima , head port karala,cdi power cut ain karala, carb jets wenasa karala , sprocket change karala uparima 200i ban duwanne ,Rs 28,000 ta mokakda update ekak karanawalu mokakda reddak set karala
Ow bn.. anika methana 200ta neme one nam 100ta yanawa athi28000 deela speedometer eka modify karanawa athi ban![]()
![]()
wena nam ithin 200ta yanna baha thamaa
මටත් එවපං හම්බුනොත්delete කරපු video එක තියෙන කෙනෙක් ඉන්නවා නම් PM please
එහෙම තමා 2000 යක්ක පුත්තුකොල්ල ගැන කතා කරල වැඩක් නෑනේ.මේ යාලුවො ගැන කතා කරමු.කැරිම යාලුවො මුන් නම්.උඹලගෙ යාලුවෙක් මෙහෙම ඇක්සිඩන්ට් උනොත් ඌ පණ අදින එක වීඩියෝ කරන්න පුලුවන්ද උඹලට?ඒකෙන් ටික්ටොක් හදන්න පුලුවන්ද?පකේ යාලුවො.ඕකුන්ට මල ගෙදරට එන්නවත් දෙන්න හොඳ නෑ.ඒකට ඇවිල්ලත් බයික් වලින් රඟලා සොහොනෙත් බජව් දාලා ඒකෙනුත් ටික්ටොක් ටික හදාගෙන යයි යන්න.
කොල්ලො නේ බං ඔහේ ආතල් එකක් ගත්තා වේ කියලා සද්ද නැතුවා හිටයේ
දැන් නම් හරි යන්නේ නැහැ පොලිසියට කියන්නවෙනවා
ඔය ඇරැව්වල නෙවෙයි මචං . බොරලැස්ගමුව ඉඳන් RMV එක පහු කරගෙන කිලෝමීටරයක් වගේ පිළියන්දල පැත්තට එන කොට අළුතෙන් හදපු පාරක් කරදියාන කුණු කන්ද පැත්ත ට යන්න . ඔය පාරේ ගෙවල් නැහැ මචං
වීඩියෝ එක පේන්නේ නැහැ කියපු අයට මෙන්න ලින්ක් එක.
Link