පිලියන්දල බෝකුන්දර Bike Accident

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Moda yakku. Mun thaniyen marenawanam kamak na. Oka gihin wena ekekge wahaneka anala, utath karume set karala thamai kalakanni marenne.

    Munwa form karanna pontiyo tikawa hire danna one waradata anubala dunna kiyala. Ekko ochcharama amaru nam mun track padinna yanna one train wela parawal wala haminenne nathuwa.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    bata dan gihilla thiyenne bike eka eyage nemei venna athi. paw.

    .Facebook comments dakkahama nam epaa una. Ko ape unge empathy kiyana eka?

    Sirawata maath kiyanna giye oka... 🤦🏾‍♂️

    Denimai tshirt ekai bata dekai... Mona race da yako me
    ewa ganna salli nathuva athi bn. bike ekath illa gaththu ekak venna athi
    ------ Post added on Aug 15, 2022 at 11:35 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Probably. අභ්‍යන්තර තුවාලයක් වෙන්න ඇති. ඔළුවට එහෙම ඩැමේජ් පේන්නෙත් නෑනේ. අනික සුසුම්නාවට කෑගැස්සෙන්න ඇති අරූව දෙකට නවල තියෙන විදියට :lol:

    Ribs kadila penahalu wala anenawa godak welawata damages penne na

    අකුසලේ අකුසලේ
    :yes: :yes: :yes:
    කකුල දැක්කද උබ? මූනටත් කෙල වෙලානෙ.
    කකුල කැඩෙන එකනම් නෝමල් බං. මූණටත් ලොකු ඩැමේජ් එකක් පේන්න නෑ මැරෙන්න තරම්. මට හිතෙන්නෙ ඉන්ටර්නල් කේස් එකක් වගේ.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    bata dan gihilla thiyenne bike eka eyage nemei venna athi. paw.

    .Facebook comments dakkahama nam epaa una. Ko ape unge empathy kiyana eka?

    ewa ganna salli nathuva athi bn. bike ekath illa gaththu ekak venna athi
    ------ Post added on Aug 15, 2022 at 11:35 AM
    Empathy denna watina wadada bun mun karanne? Wena ekekge hari thamange hari padina widihak thiyenawane. Owa balala wath thawa ekek ohoma nowena widihata hasirenna igenagani. Munge ammala thaththalata mulin gahanna one.
     
    • Like
    Reactions: War Fighter

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,824
    18,646
    113
    Rs 28,000 ta mokakda update ekak karanawalu mokakda reddak set karala
    මොනා කලත් ඕකෙ hp මදි.. 200ට නම් ලොවෙත් යන්න බෑ.. single cylinder ම Supermoto එක්ක උනත් 250cc හොදටම මොඩ් කලත් 200 ගන්න හරිම අමාරුයි.. මේ ඉන්දියන් කටු වල මොන 200ද..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    මොනා කලත් ඕකෙ hp මදි.. 200ට නම් ලොවෙත් යන්න බෑ.. single cylinder ම Supermoto එක්ක උනත් 250cc හොදටම මොඩ් කලත් 200 ගන්න හරිම අමාරුයි.. මේ ඉන්දියන් කටු වල මොන 200ද..
    28000 deela speedometer eka modify karanawa athi ban :lol: :lol: :lol:
    wena nam ithin 200ta yanna baha thamaa
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොල්ල ගැන කතා කරල වැඩක් නෑනේ.මේ යාලුවො ගැන කතා කරමු.කැරිම යාලුවො මුන් නම්.උඹලගෙ යාලුවෙක් මෙහෙම ඇක්සිඩන්ට් උනොත් ඌ පණ අදින එක වීඩියෝ කරන්න පුලුවන්ද උඹලට?ඒකෙන් ටික්ටොක් හදන්න පුලුවන්ද?පකේ යාලුවො.ඕකුන්ට මල ගෙදරට එන්නවත් දෙන්න හොඳ නෑ.ඒකට ඇවිල්ලත් බයික් වලින් රඟලා සොහොනෙත් බජව් දාලා ඒකෙනුත් ටික්ටොක් ටික හදාගෙන යයි යන්න.
     
    එහෙම තමා 2000 යක්ක පුත්තු
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    කොල්ලො නේ බං ඔහේ ආතල් එකක් ගත්තා වේ කියලා සද්ද නැතුවා හිටයේ
    දැන් නම් හරි යන්නේ නැහැ පොලිසියට කියන්නවෙනවා

    ඔය ඇරැව්වල නෙවෙයි මචං . බොරලැස්ගමුව ඉඳන් RMV එක පහු කරගෙන කිලෝමීටරයක් වගේ පිළියන්දල පැත්තට එන කොට අළුතෙන් හදපු පාරක් කරදියාන කුණු කන්ද පැත්ත ට යන්න . ඔය පාරේ ගෙවල් නැහැ මචං

    වීඩියෝ එක පේන්නේ නැහැ කියපු අයට මෙන්න ලින්ක් එක.

    Link

    eka pen nane mchn