පිස්සුවගේමේවදකිනකොට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිස්සුවගේමේවදකිනකොට


    මේ තියෙන්නේ අපිට හිතාගන්න වත් බැරි විදියේ අමුතු පොටෝ කිහිපයක්



    හිතන්න පුලුවන් මේ මොනවද කියල
    mag4_175419.jpg




    මේ දිව නේ.. මෙයාගෙන් තමයි ගත්තේ

    mag4-reveal_175420.jpg


    මේ මොනවද මේ

    mag1_175416.jpg



    මේ ඈහැක්නේ... විහ්වාස නෑ නේ
    mag1-reveal_175408.jpg


    මොකක් ද මේ උල


    mag3_175408.jpg



    ඉත්තෑ කූරක් නේ

    mag3-reveal_175417.jpg


    බිල්ඩිමක්වත් කඩන් වැටිලද

    mag7_175430.jpg



    නෑ නෑ මේ මේස ලුණු කන්දකින් ගත් ඉතාම කුඩාම කුඩා කොටසක් නේ

    mag7-reveal_175430.jpg



    මේ මොකක්ද මේ වැල

    mag2_182620.jpg


    ඩී.එන්.ඒ. කොයසක් නේ මේ මේකෙන් ගත්තේ

    mag2-reveal_175413.jpg


    මේ බොලේ මොකක් කියලද හිතන්නේ

    mag5_175423.jpg


    මලක පරාගයක් ​.. සෙල්ලම් නෑ නේ :shocked::shocked:


    mag5-reveal_175423.jpg



    මේ මොනවද හැරමිටි වගේ ඒවා
    mag6_175426.jpg


    මලක් කෙටසක් හීනෙකින්වත් හිතුවද නෑනේ

    mag6-reveal_175426.jpg



    මොකක්ද මේ මල
    mag8_175433.jpg



    දැන් දන්නවනේ මෙන්න මෙකෙන් ලොකු කරල ගත්තේ

    mag8-reveal_175433.jpg


    කොහෙමද හොදද පොටෝ ටික.. මේ වගේ පින්තූර ගන්න කොච්චර සූක්ෂම කැමරාවක් වෙන්න ඒනෙද නේද ...

    එහෙනම් මටත් සලකල යනන හෙදේ
    ++REP
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    නියම පොස්ට් එක
    රෙප් බැලු පස්සේ දෙන්නම්...කොල්ලෝ