අපෝ බන් ඕව කරන එක මාර බයානකයි. මම FB එකේ video එකක් දැක්ක අරාබියේද කොහෙද එකෙක් ඔයවගේ පනිනවා උගේ මුණ ගලක වදිනවා. මිහිහ මැරෙන්නේ නෑ හොස්පිටල් අරන් යනවා. උගේ මුණ දෙකට කැඩෙනවා. අතින් කෑලි දෙක ලංකරලා තමා අල්ලන් හිටියේ. අම්ම්බෝ එක බලන්න බැ එතරම් අවුල්...

මැක්සා මචං
මාත් ගාල්ලේ ගිය දවසක මුන්ගේ වැඩ දැක්කා
සුපිරි වැඩ්ඩො ටිකක් තමයි![]()
Ela ela
Rep 2+
මෙතන නේද පරණ ලී ප්රදීපාගාරේ තිබුනේ?
+5