පිස්සු කොර

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    අපෝ බන් ඕව කරන එක මාර බයානකයි. මම FB එකේ video එකක් දැක්ක අරාබියේද කොහෙද එකෙක් ඔයවගේ පනිනවා උගේ මුණ ගලක වදිනවා. මිහිහ මැරෙන්නේ නෑ හොස්පිටල් අරන් යනවා. උගේ මුණ දෙකට කැඩෙනවා. අතින් කෑලි දෙක ලංකරලා තමා අල්ලන් හිටියේ. අම්ම්බෝ එක බලන්න බැ එතරම් අවුල්...
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mahindage nadayanta witharai owa karanna puluwan
    anik ayata ba

    dan ehemane okkoma

    paw kiyak hari hoya ganna karapu detath kela wela
    ane manda rata koi peththata yanna hadanawada kiyala
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සල්ලි වලට නේද පනින්නේ?.
    මං ගාලු කොටුවේ ඉද්දි එකෙක් සද්දේ දැම්ම ඔය කොල්ලෙකුට, පනින්න බෑ කියල. පැන්නොත් 5000ක් දෙනවා කියල. ඌත් සල්ලි කාරයෙක්.
    අරූ කියපි. ආ ඉන්න සර් මම පැනල ඇවිත් සල්ලි ගන්නන් කියල ,පැන්න නේද ඒක පිම්මට. කෙල්ලෝ බෙරිහන් දුන්න බය වෙලා.:rofl:
    ඩයල් එක පැනල, එහා පැත්තෙන් පීනගෙන ඇවිත් සල්ලි අරගෙන ආතල් එකේ ගියා. ගේම ඉල්ලුව එකාට කොර, ඌ
    එතනම චාටර් .:lol::lol:

    එල ෆොටෝස්. රෙප් +
     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    jump2[1].gif
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    අපෝ බන් ඕව කරන එක මාර බයානකයි. මම FB එකේ video එකක් දැක්ක අරාබියේද කොහෙද එකෙක් ඔයවගේ පනිනවා උගේ මුණ ගලක වදිනවා. මිහිහ මැරෙන්නේ නෑ හොස්පිටල් අරන් යනවා. උගේ මුණ දෙකට කැඩෙනවා. අතින් කෑලි දෙක ලංකරලා තමා අල්ලන් හිටියේ. අම්ම්බෝ එක බලන්න බැ එතරම් අවුල්...
    ඔව් මචන් මමත් බලල තියනව.
    එපා වෙනව බන් ඒකනම්.:no:
    එල
    11.gif
    මැක්සා මචං

    මාත් ගාල්ලේ ගිය දවසක මුන්ගේ වැඩ දැක්කා

    සුපිරි වැඩ්ඩො ටිකක් තමයි:D
    අනිවා මචන්
    එල එල
    11.gif
    Ela ela
    Rep 2+
    ස්තුති යාළුවා
    11.gif