මේ ෆිල්ම් එකත් දානවා. මොකද ලව් කරන්න ඉන්න ලව් කරන කොල්ලෝ බලන්නම ඕන ෆිල්ම් එකක්. කෙල්ල තොට බූට් එකක් තියන්න හදනවා නම් මේකේ කරන කියන දේවල් වලින් පොඩි ගෙස් එකක් කරතහැකි දැන් බූට් එක දෙන්න හදන්නේ කියල. මගේ ලයිෆ් එකේ නම් 70%ක් විතර මේකේ විදිහට සිද්ද වුනා.
මාත් ටීවී එකේ බලල පස්සේ නම හොයාගත්තේ කට්ටක් කාලාපව් නේ බන් කොල්ලො.මම දෙමල එව්ව බලන්න කැමති නෑ බන්.ඉංග්රිස් එකක් තිබ්බනම් බලනව