පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    280full.jpg
     
    • Like
    Reactions: tharuka1989

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    1592365915415.jpeg

    Kalin kawru hari dammada danne.
    Andhadhun (2018)
    Mama balala tyena pattama hindi movie ekak
    IMDB 8.3, Top 250 walath tyenawa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    මේ ෆිල්ම් එකත් දානවා. මොකද ලව් කරන්න ඉන්න ලව් කරන කොල්ලෝ බලන්නම ඕන ෆිල්ම් එකක්. කෙල්ල තොට බූට් එකක් තියන්න හදනවා නම් මේකේ කරන කියන දේවල් වලින් පොඩි ගෙස් එකක් කරතහැකි දැන් බූට් එක දෙන්න හදන්නේ කියල. මගේ ලයිෆ් එකේ නම් 70%ක් විතර මේකේ විදිහට සිද්ද වුනා.

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ ෆිල්ම් එකත් දානවා. මොකද ලව් කරන්න ඉන්න ලව් කරන කොල්ලෝ බලන්නම ඕන ෆිල්ම් එකක්. කෙල්ල තොට බූට් එකක් තියන්න හදනවා නම් මේකේ කරන කියන දේවල් වලින් පොඩි ගෙස් එකක් කරතහැකි දැන් බූට් එක දෙන්න හදන්නේ කියල. මගේ ලයිෆ් එකේ නම් 70%ක් විතර මේකේ විදිහට සිද්ද වුනා.

    පව් නේ බන් කොල්ලො.මම දෙමල එව්ව බලන්න කැමති නෑ බන්.ඉංග්‍රිස් එකක් තිබ්බනම් බලනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,094
    113
    34
    Kalutara
    පව් නේ බන් කොල්ලො.මම දෙමල එව්ව බලන්න කැමති නෑ බන්.ඉංග්‍රිස් එකක් තිබ්බනම් බලනව
    මාත් ටීවී එකේ බලල පස්සේ නම හොයාගත්තේ කට්ටක් කාලා
     
    • Like
    Reactions: visalbro

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    මටනම් සුපිරි මේක. අන්තිම වෙනකම් හිතාගන්න අමාරුයි මොකක්ද වෙන්නේ කියලා.
    බැලුවට පාඩු නෑ.

    I See You (2019)

    *තවත් I See You ෆිල්ම් එකක් රිලීස් වෙලා තියෙනවා මේ අවුරුද්දෙම. බලලා ගනිල්ලා

    1337x Download Link

    images