පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Get_Out_poster.png

    plot twist එකක් නැහැ ...අනික චෝර film එකක් ...මොකට Awards දුන්නද මන්ද ....
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    plot twist එකක් නැහැ ...අනික චෝර film එකක් ...මොකට Awards දුන්නද මන්ද ....

    එක්කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තවත් කෙනෙක්ට අවුල් කියන එකට කදිම උදාහරණයක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    plot twist එකක් නැහැ ...අනික චෝර film එකක් ...මොකට Awards දුන්නද මන්ද ....

    එක්කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තවත් කෙනෙක්ට අවුල් කියන එකට කදිම උදාහරණයක්

    Best Original Screenplay - Academy Awards 2018
    & Another 143 wins & 193 nominations
    :dull::dull::dull:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    එක්කෙනෙක්ට හොදයි කියලා හිතෙන දේ තවත් කෙනෙක්ට අවුල් කියන එකට කදිම උදාහරණයක්

    එහෙනම් ඉතින් රෑ දනියෙල් දවල් මිගෙල් film එකටත් academy awards ගන්න තිබුන ලේසියෙන්ම ...අපරාදේ
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මේක plot twist ද? :oo:

    mta hryta mthaka ne gdk kl balala.. eth bn e ke inne pora pase ne dna gnne u clone ekk kiayala thwa earth eke minissu inwa kiyala. mta mathaka widyata nn ehemai..blwe ne oka llagakadi. plot eka waradi nn soryyo:sorry::sorry:
     
    Last edited: