ඕක හොද වෙන්නේ නෑනේ බන්මේ වගේ අයට සිය දිවි නසාගන්න ඉඩ දෙන්න ඕනෙ බන්. නීති වෙනස් කරන්න ඕනෙ![]()
ඕක ඉන්දියා වේ වීඩියෝ එකක් නේද දැන් අවුරුදු 15 වගේ පරණ එකක්.
ගොඩක් මැරෙන්නේ පාරේ ඉන්න බලු පැටව් උස්සන් ආපු පොඩි උන්..
අනේමන්දා බන් කොහෙ වුනත් ලංකාවෙත් අවුරුද්දට 50ක් විතර මැරෙනවා ඔය සීන් එකෙන්ammo epa wenawa
Aniwa merenawa ne bn oya mattamata awama. Goda danna be.මේ වගේ අයට සිය දිවි නසාගන්න ඉඩ දෙන්න ඕනෙ බන්. නීති වෙනස් කරන්න ඕනෙ![]()
මැරෙන්නෙ විඳවලානෙ බන්. මාර විඳවිල්ලක් විඳවන්නෙ. උත්සන්න වෙන්න කලින් මැරෙන එක දාහෙන් සම්පතයි.Aniwa merenawa ne bn oya mattamata awama. Goda danna be.
ගල් පැලෙන පච කෙලින්න එපා බන්. ගොබ්බසේනය එන්න කලින් අවුරුද්දට 7-10ක් වගෙ.අනේමන්දා බන් කොහෙ වුනත් ලංකාවෙත් අවුරුද්දට 50ක් විතර මැරෙනවා ඔය සීන් එකෙන්
මාත් ඒක තමයි දැන් කියන්න හැදුවෙ. මේකට ජනවහරයේ නේ පිස්සු බලු රෝගය කියන්නෙ. ඒත් මේකෙ හරි නම් රේබීස් (ජලභීතිකා රෝගය) වෛරස් එකක් නේ. වතුර දැක්කම බය වෙන සීන් එකකුත් තියෙනව. එතකොට බල්ලෙක් වගේ බුරන්න තියෙන හේතුව මොකක්ද? ඕනම ක්ෂීරපායී සතෙක්ගෙන් හැදෙන්න පුලුවන්. බල්ලො, පූසො, මුගටියො ඕන එකෙක්ගෙන්ඕක නං mental case එකක් ද කොහෙද, ඔහොම බුරන්නැ rabies වලට
Moko tharaha gihinගල් පැලෙන පච කෙලින්න එපා බන්. ගොබ්බසේනය එන්න කලින් අවුරුද්දට 7-10ක් වගෙ.
බන්කොලොත් උනාට පස්සෙ ,වැක්සින් ප්රොග්රම් එක කෙල උනා, එතකොට වැඩිම 31ක් වගෙ මැරෙන්න ඇති.
