පිස්සු බලු රෝගය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ වගේ අයට සිය දිවි නසාගන්න ඉඩ දෙන්න ඕනෙ බන්. නීති වෙනස් කරන්න ඕනෙ :(
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    මේ වගේ අයට සිය දිවි නසාගන්න ඉඩ දෙන්න ඕනෙ බන්. නීති වෙනස් කරන්න ඕනෙ :(
    ඕක හොද වෙන්නේ නෑනේ බන් 🥲🥲🥲
    බල්ලෙක් කෑවම බල්ලෙක් විදියට හැසිරෙනවනම් ර්බීස් තියන දඩුකේනෙක්, රිලවෙක් කෑවම ඒ වගේ සත්තු විදියට හැසිරෙනවද දන්නේ නෑ..
     
    • Sad
    • Wow
    Reactions: NRTG and hasithayad

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    ඕක ඉන්දියා වේ වීඩියෝ එකක් නේද දැන් අවුරුදු 15 වගේ පරණ එකක්.
    ගොඩක් මැරෙන්නේ පාරේ ඉන්න බලු පැටව් උස්සන් ආපු පොඩි උන්..

    ammo epa wenawa
    අනේමන්දා බන් කොහෙ වුනත් ලංකාවෙත් අවුරුද්දට 50ක් විතර මැරෙනවා ඔය සීන් එකෙන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Aniwa merenawa ne bn oya mattamata awama. Goda danna be.
    මැරෙන්නෙ විඳවලානෙ බන්. මාර විඳවිල්ලක් විඳවන්නෙ. උත්සන්න වෙන්න කලින් මැරෙන එක දාහෙන් සම්පතයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නිකන් පිස්සෙක් වගෙ දගලන්න එපා බන්, වීඩියො බලලා.

    බල්ලො හදපු පලියට උබට රේබීස් හැදෙන්නෙ නෑ.

    පාරෙන් බල්ල ගෙනපු ගමන්, වෙට් ගාවට ගිහිල්ල වැක්සින් ටික ගහගෙන වරෙන්. පලවෙනි දවස් 4-5 ඌට සාත්තු කරනකොට රබර් ග්ලස් දාපම් ඕනම නන්.

    එච්චරයි, ආයෙ අවුරුද්ද ගානෙ වැක්සින් එක දීපන්, රුපියල් 400යි යන්නෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනේමන්දා බන් කොහෙ වුනත් ලංකාවෙත් අවුරුද්දට 50ක් විතර මැරෙනවා ඔය සීන් එකෙන්
    ගල් පැලෙන පච කෙලින්න එපා බන්. ගොබ්බසේනය එන්න කලින් අවුරුද්දට 7-10ක් වගෙ.

    බන්කොලොත් උනාට පස්සෙ ,වැක්සින් ප්‍රොග්‍රම් එක කෙල උනා, එතකොට වැඩිම 31ක් වගෙ මැරෙන්න ඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    බල්ලගෙන් රේබිස් හැදුණොත් බුරනවා
    ලෙනාගෙන් රේබිස් හැදුණොත් ටින් ටින් ගානවා
    පුසාගෙන් රේබිස් හැදුණොත් මියවු මියවු කියනවා
    වාවූලගෙන් හැදුණොත් පියාඹලා යනවා 🤦
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕක නං mental case එකක් ද කොහෙද, ඔහොම බුරන්නැ rabies වලට
    මාත් ඒක තමයි දැන් කියන්න හැදුවෙ. මේකට ජනවහරයේ නේ පිස්සු බලු රෝගය කියන්නෙ. ඒත් මේකෙ හරි නම් රේබීස් (ජලභීතිකා රෝගය) වෛරස් එකක් නේ. වතුර දැක්කම බය වෙන සීන් එකකුත් තියෙනව. එතකොට බල්ලෙක් වගේ බුරන්න තියෙන හේතුව මොකක්ද? ඕනම ක්ෂීරපායී සතෙක්ගෙන් හැදෙන්න පුලුවන්. බල්ලො, පූසො, මුගටියො ඕන එකෙක්ගෙන්
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ගල් පැලෙන පච කෙලින්න එපා බන්. ගොබ්බසේනය එන්න කලින් අවුරුද්දට 7-10ක් වගෙ.

    බන්කොලොත් උනාට පස්සෙ ,වැක්සින් ප්‍රොග්‍රම් එක කෙල උනා, එතකොට වැඩිම 31ක් වගෙ මැරෙන්න ඇති.
    Moko tharaha gihin:rofl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Pls refer to this post....
    https://elakiri.com/threads/the-deadliest-virus-on-earth.2064589/

    Here's it's copied anyway................

    The rabies virus is a negative-sense, non-segmented, single-stranded RNA virus measuring approximately 60 nm × 180 nm. It's genome encodes five proteins: nucleoprotein (N), phosphoprotein (P), matrix protein (M), glycoprotein (G) and polymerase (L). All rhabdoviruses have two major structural components: a helical ribonucleoprotein core (RNP) and a surrounding envelope. In the RNP, genomic RNA is tightly encased by the nucleoprotein. Two other viral proteins, the phospoprotein and the large protein (L-protein or polymerase) are associated with the RNP. The glycoprotein forms approximately 400 trimeric spikes which are tightly arranged on the surface of the virus. The M protein is associated both with the envelope and the RNP and may be the central protein of rhabdovirus assembly.