පිස්සු රාවණා

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43



    දැන් මූ කියන්නේ රාවණා නොපිලිගන්න උන් එක්කෝ රාමාගේ වදුරු හනුමන්තාගේ හෝ විජය හරි නැත්නම් පරගැතියෝ.කලින් වීඩියො එකේ කියනවා අපි රාවනාට හිනා උනාට අපේ දෙවියෝ අපේහැම හුස්මක්ම අපි නොදන්නවා උනාට රාවනාලූ .පුලුවන්ද මූට ජාතිය විකුර්ති කරනවා කියලා නඩු දාන්න
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    1694100980420.png