ඔව් එකෙන් උනේ සමහර මිනිස්සුන්ට අරගලය එපා උන එක.. ඒව කරත් අව්ලක් නැ ලිමිට් එකකට.. අරගලයේ මුලික අරමුණ මුන් අමතක කරා..aragaley thanikara ponna wadak ban
sindu kiyanwa
drama karanawa
film penannawa
ponnayanta hodai
ඔව් එකෙන් උනේ සමහර මිනිස්සුන්ට අරගලය එපා උන එක.. ඒව කරත් අව්ලක් නැ ලිමිට් එකකට.. අරගලයේ මුලික අරමුණ මුන් අමතක කරා..aragaley thanikara ponna wadak ban
sindu kiyanwa
drama karanawa
film penannawa
ponnayanta hodai
ඔව් එකෙන් උනේ සමහර මිනිස්සුන්ට අරගලය එපා උන එක.. ඒව කරත් අව්ලක් නැ ලිමිට් එකකට.. අරගලයේ මුලික අරමුණ මුන් අමතක කරා..
sajiyata gahapu eken galleface utta kela wela giyee wesige anurata mkut kare naneසාමකාම් උද්ඝෝෂණ කරලා ලංකාව ඉන්දියාව වගේ නූගත් අඩුකුලේ පොන්න මැර පාලකයො ඉන්න රටක සත පහකට වැඩක් නෑ. මාත් මුලින් ගෝල්ෆේස් අරගලයට ගියා දවස් දෙකක් නයිට් ගහලා ආවෙ. හැබැයි ඒක කිසිම තේරුමක් නැති වැඩක් කියලා දැන් තේරෙනවා. අපි ගෝ හෝම් ගෝටා කියලා එතන ගිරිය කඩාගෙන අවුරුදු 10ක් එක දිගට කෑගැහුවත් වැඩක් නෑ උන්ට දැනෙන්නෙවත් නෑ. මේ ආණ්ඩුවට දැනුන එකම දේ මිරිහානෙ ජනාධිපති මන්දිරේට ගහපු එකයි මැයි 9 එලව එලව ගහලා පන්නපු එකයි විතරයි. ගෝල්ෆේස් සාමකාම් අරගල උට්ට හින්දා උනේ මිනිස්සුන්ගෙ අරගලේ එතෙන්ට විතරක් කොටු වෙච්ච එක. රැට්ටලා කරන්නෙ ආණ්ඩුවෙ කන්ට්‍රැක් එකක්ද කියලත් හිතෙනවා වෙලාවකට. එදා මැයි 9 ගහපු උන්ට මිලේච්ජ ගෝත්‍රිකයො කියලා මේකෙ උන් හැමිනුනාට ඒ ගැම්මෙන් සතියක් එකදිගට වටේටම ගහන්න ගත්තනං දැන් ලොවෙත් ගෝටා මයිනා ලෙප්ට්. ඒත් පොන්න අඩුකුලේ නූගත් ගංකබර සිංහලු ඒක අස්සෙ පර්සනල් කෝන්තර පිරිමහගන්න යන එකයි ගෙවල් කොල්ලකන්න යන එකයි එක්කනෙ කරන්න බැරි
Ithin ban JVP madyama karaka sabhika Jagath Manuwarna ne gahuwe Sajiyatasajiyata gahapu eken galleface utta kela wela giyee wesige anurata mkut kare nane
gon pakaya okage ata deka mirikanna onee jeppo haduwe gota elawale gon anura janadipthi karanna eken okkoma kela wunaIthin ban JVP madyama karaka sabhika Jagath Manuwarna ne gahuwe Sajiyata
Samakami reddwal karanne posh wennadangalana ponnayoi... pora jathake kiyanna danagalana sannasgala wage manasika ledduiමටත් හිතෙනවා සාමකාමිව හරියන්නෙ නෑ අපේ උන්ට
Ara polis karayanta tea bedala.. pora tokak deela.. manda manasika wesige puthekසන්නස්ගල වගේ උන් තමයි ඕක අල කරේ
galleface aragalaya nemei, dan patan ganne polin walinSanna wage eun unge pora weeme manasika lede issrahata dagatta
ඕක නම් මේ ලකේ පංකාවේ කෙරෙන වැඩක් නෙවෙයි..සියලු පක්ෂ එකතු උන ජනතාවාදී රජයක්
හැම එකාම බොරදියේ මාළු බාන්න ලෑස්ති වුණා පස්සෙ..gon pakaya okage ata deka mirikanna onee jeppo haduwe gota elawale gon anura janadipthi karanna eken okkoma kela wuna
nandasena gihin hariyanne naa parliment election natuwaඕක නම් මේ ලකේ පංකාවේ කෙරෙන වැඩක් නෙවෙයි..
හැම එකාම බොරදියේ මාළු බාන්න ලෑස්ති වුණා පස්සෙ..
ඔතන නන්දෙයා යන්නෙ නැතුව ඉන්න දෙන reason ඒකත් හරිනේ බන්.. ඕකා ගියා කියමු, ඊළඟට එන එකා තෝරාගන්න අනිත් උන් කුලල් කාගන්නවා.. එක්කෝ රාජපක්සයෙක්ම ඔය පුටුවට එනවා.. නැත්නම් රනිලා එනවා.. එහෙමත් නැත්නම් කතානායක රූකඩයා එනවා..
නන්දෙ පන්නලා මැතිවරනෙකට ගියා කියමු.. ආයෙම අපේ එවුන් බෙදෙනවා.. සජියට චන්දෙ දෙන්න අපි හිතනවට වඩා පිරිසක් ඉන්නවා.. කවදත් social media රැල්ල ගියේ jvp එකට.. හැබැයි උන් දිනන්නේ නෑ නෙ..ආයි පරණ හැත්තම කැරකිලා එනවා..
ඉතින් ඔය විදි දෙකම හරියන්නේ නෑ
------ Post added on Jun 26, 2022 at 7:30 PM
Election තිබ්බත් එකම ගොබ්බයො ටිකනෙ බන් set වෙන්නෙ.. මොකද කරන්නෙ කියල හිතාගන්න බෑparliment election natuwa
මොකද අරගලේට සති 4 කට කලින් තමා ඉන්ටලිජන්ට් වලින් රජයට අනතුරු අගව්වේ දැන් කැරැල්ලක් එනවා කියල. ඒ නිසා කපුටා මයිනා එකතු වෙලා උන්ටම කෙළගෙන(මිරිහාන) එකෙන්ම අරගලයක් හදලා එකට ඉන්ටලිජන්ට් උන් බස්සල්ලා මිනිසුන්ගේ කන්ට්‍රෝල් එක උන්ගේ පාලනයට ගන්නවා. එකෙන් මහා පරිමාන මිනිස් නැගිටීමක් නොවී අරගලයකට එක රශී වෙනවා මිනිසුන්ගේ පීඩනයරැට්ටලා කරන්නෙ ආණ්ඩුවෙ කන්ට්‍රැක් එකක්ද කියලත් හිතෙනවා බං වෙලාවකට![]()
ඕකුන් බෙදන්නේ නැතුව කරන්ට් එකට දෙයි. මොකද අපේ ලංකාවේ ගොන් හරක් ඇවිස්සෙන්නේ තමන්ට උනාම නේ. එක වෙන්න නම් එක්කෝ කරන්ට් එක නැති වෙන්න ඕනේ . නැත්නම් කන්නම දෙයක් නැති වෙන්න ඕනේමට එකෙක් කීව
මිනිස්සු කලින් පාර පාරට බහින්න දැනෙනම හේතුව උනෙ Power cut කියල කීව Fuel නැති එකත් ඊළඟට
පැය 3 ට වඩා අඩුවෙන් power cut කරල දිගටම fuel දීගෙන ආවෙ මිනිස්සු cool එකේ තියා ගන්න
දැන ආපහු power cut පැය 6 විතර දික් වෙලා fuel නැති එක ආපහු ආවම මිනිස්සු ඇවිස්සෙයි
හැබැයි මේ පාර අරගලෙට එන්නවත් fuel නෑ
දේශපාලුවන්ටයි හමුදාවටයි විතරයි fuel තියෙන්නෙ
පැය 10 12 පවර් කට් නිසා තමා ගෝතයගෙ මිරිහාන ගුබ්බෑයම වටේ මිනිස්සු ප්‍රොටෙස්ට් කරන්න පටන් ගත්තේමට එකෙක් කීව
මිනිස්සු කලින් පාර පාරට බහින්න දැනෙනම හේතුව උනෙ Power cut කියල කීව Fuel නැති එකත් ඊළඟට
පැය 3 ට වඩා අඩුවෙන් power cut කරල දිගටම fuel දීගෙන ආවෙ මිනිස්සු cool එකේ තියා ගන්න
දැන ආපහු power cut පැය 6 විතර දික් වෙලා fuel නැති එක ආපහු ආවම මිනිස්සු ඇවිස්සෙයි
හැබැයි මේ පාර අරගලෙට එන්නවත් fuel නෑ
දේශපාලුවන්ටයි හමුදාවටයි විතරයි fuel තියෙන්නෙ
වෙන කරන්නදෙයක් නෑ අපිට ඉන්න රටක් නැති කරා..පිස්සුද යකෝ.. රට ගන්නම දෙයක් නැති වෙනවා එහෙම කරන්න කොහෙද. ඇෆ්ගනිස්ථානෙට වැඩ අන්ත රටක්.. එහෙම උනොත් නම් ගොඩ ඒමක් නැ අවරුදු 20කට වත්,හැම නගරෙකම ගමකම ඔක්කෝම මිනිස්සු එකපාර පාරට බැහැලා ආමි කෑම්ප් පොලීසි කඩලා ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න ඕනේ. හමුදාවට පොලිසියට කරකියාගන්න දෙයක් නැති වෙන තරමට ප්‍රභල වෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්නවත් පොලිස් කාරයෙක් හමුදාවෙ කෙනෙක් නැති වෙනවා. 1848න් පස්සේ සිද්ධවෙන පළමු ආයුධ සන්නද්ධ නැගී සිටීම වෙන්න ඕනේ..වෙන කරන්නදෙයක් නෑ අපිට ඉන්න රටක් නැති කරා..
පිස්සුද යකෝ.. රට ගන්නම දෙයක් නැති වෙනවා එහෙම කරන්න කොහෙද. ඇෆ්ගනිස්ථානෙට වැඩ අන්ත රටක්.. එහෙම උනොත් නම් ගොඩ ඒමක් නැ අවරුදු 20කට වත්,

හිතේ වේදනාවට කිව්වේ.. සොරි මම ගොඩක් කැමැත්තෙන් හිටියා අලුතෙන් එන ගේම් ගහන්න ලැපක් නැත්නම් VGA එකක් ගන්න. ගනන්වල හැටියට කොහෙත්ම වත්කමක් නෑ. හරිම අවුල්.