පිස්සු වගේද ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    :(:sorry: හිතේ වේදනාවට කිව්වේ.. සොරි මම ගොඩක් කැමැත්තෙන් හිටියා අලුතෙන් එන ගේම් ගහන්න ලැපක් නැත්නම් VGA එකක් ගන්න. ගනන්වල හැටියට කොහෙත්ම වත්කමක් නෑ. හරිම අවුල්.
    ඔව් ඔහොම කරන්න ඕන කියල අපිටත් හිතෙනවා බන්. එත් එහෙම දෙයක් උනොත් දැන් තියෙන තත්වෙට වැඩ ගොඩක් අමුරු වෙනවා අපිට..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකද අරගලේට සති 4 කට කලින් තමා ඉන්ටලිජන්ට් වලින් රජයට අනතුරු අගව්වේ දැන් කැරැල්ලක් එනවා කියල. ඒ නිසා කපුටා මයිනා එකතු වෙලා උන්ටම කෙළගෙන(මිරිහාන) එකෙන්ම අරගලයක් හදලා එකට ඉන්ටලිජන්ට් උන් බස්සල්ලා මිනිසුන්ගේ කන්ට්‍රෝල් එක උන්ගේ පාලනයට ගන්නවා. එකෙන් මහා පරිමාන මිනිස් නැගිටීමක් නොවී අරගලයකට එක රශී වෙනවා මිනිසුන්ගේ පීඩනය

    1. සටකයෝ කිසිම බයක් නැතුව තාම ඉන්න එක. මොකද උන් දනනවා මේක isolated incident එකක් කියල
    2. ඔය අරගල පේජ් වල පොස්ට් ස්පොන්සර් දාල අප්‍ කරන එක
    3. ඇත්තට වෙන දේ කතා කරන උන්ට හොරෙන් කෙලින්න යන එක.

    ඕකුන් බෙදන්නේ නැතුව කරන්ට් එකට දෙයි. මොකද අපේ ලංකාවේ ගොන් හරක් ඇවිස්සෙන්නේ තමන්ට උනාම නේ. එක වෙන්න නම් එක්කෝ කරන්ට් එක නැති වෙන්න ඕනේ . නැත්නම් කන්නම දෙයක් නැති වෙන්න ඕනේ
    ------ Post added on Jun 26, 2022 at 7:42 PM
    den man meke oka kalin kivvama uba mata benne aeyi :rofl: :lol:
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ඔව් ඔහොම කරන්න ඕන කියල අපිටත් හිතෙනවා බන්. එත් එහෙම දෙයක් උනොත් දැන් තියෙන තත්වෙට වැඩ ගොඩක් අමුරු වෙනවා අපිට..
    mmm මට පළවෙනි පාරට ලංකාවේ මිනිස්සුත් එක්කම එපා උනා. මට තාම චන්ද බලයවත් නෑ. (2005) ඒවුනාට වැඩිහිටියො අරන් තියෙන මෝඩ තීරණ දැක්කාම මිනිස්සුන්ගේ ඉදන් එපාම උනා.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකද අරගලේට සති 4 කට කලින් තමා ඉන්ටලිජන්ට් වලින් රජයට අනතුරු අගව්වේ දැන් කැරැල්ලක් එනවා කියල. ඒ නිසා කපුටා මයිනා එකතු වෙලා උන්ටම කෙළගෙන(මිරිහාන) එකෙන්ම අරගලයක් හදලා එකට ඉන්ටලිජන්ට් උන් බස්සල්ලා මිනිසුන්ගේ කන්ට්‍රෝල් එක උන්ගේ පාලනයට ගන්නවා. එකෙන් මහා පරිමාන මිනිස් නැගිටීමක් නොවී අරගලයකට එක රශී වෙනවා මිනිසුන්ගේ පීඩනය

    1. සටකයෝ කිසිම බයක් නැතුව තාම ඉන්න එක. මොකද උන් දනනවා මේක isolated incident එකක් කියල
    2. ඔය අරගල පේජ් වල පොස්ට් ස්පොන්සර් දාල අප්‍ කරන එක
    3. ඇත්තට වෙන දේ කතා කරන උන්ට හොරෙන් කෙලින්න යන එක.

    ඕකුන් බෙදන්නේ නැතුව කරන්ට් එකට දෙයි. මොකද අපේ ලංකාවේ ගොන් හරක් ඇවිස්සෙන්නේ තමන්ට උනාම නේ. එක වෙන්න නම් එක්කෝ කරන්ට් එක නැති වෙන්න ඕනේ . නැත්නම් කන්නම දෙයක් නැති වෙන්න ඕනේ
    ------ Post added on Jun 26, 2022 at 7:42 PM

    ඔන්න ඊලග මිඩියා Campaign එක ඇරබුනා..එළකිරි හරක් රැල දැනටම ඇන්දිලා

    උබලට මතකද කටු ඇනුන නංගි ?එහෙනම් මෙහෙට වර

    නිර්පර්ශික අරගලයේ සැබෑ අරුත? තවත් නාඩගම්මඩුවක්ද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හැම නගරෙකම ගමකම ඔක්කෝම මිනිස්සු එකපාර පාරට බැහැලා ආමි කෑම්ප් පොලීසි කඩලා ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න ඕනේ. හමුදාවට පොලිසියට කරකියාගන්න දෙයක් නැති වෙන තරමට ප්‍රභල වෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්නවත් පොලිස් කාරයෙක් හමුදාවෙ කෙනෙක් නැති වෙනවා. 1848න් පස්සේ සිද්ධවෙන පළමු ආයුධ සන්නද්ධ නැගී සිටීම වෙන්න ඕනේ.. :yes: වෙන කරන්නදෙයක් නෑ අපිට ඉන්න රටක් නැති කරා..
    Just what goverment want