පිස්සු වගේද ?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    aragaley thanikara ponna wadak ban

    sindu kiyanwa
    drama karanawa
    film penannawa

    ponnayanta hodai
    ඔව් එකෙන් උනේ සමහර මිනිස්සුන්ට අරගලය එපා උන එක.. ඒව කරත් අව්ලක් නැ ලිමිට් එකකට.. අරගලයේ මුලික අරමුණ මුන් අමතක කරා..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඔව් එකෙන් උනේ සමහර මිනිස්සුන්ට අරගලය එපා උන එක.. ඒව කරත් අව්ලක් නැ ලිමිට් එකකට.. අරගලයේ මුලික අරමුණ මුන් අමතක කරා..

    Sanna wage eun unge pora weeme manasika lede issrahata dagatta
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    සාමකාම් උද්ඝෝෂණ කරලා ලංකාව ඉන්දියාව වගේ නූගත් අඩුකුලේ පොන්න මැර පාලකයො ඉන්න රටක සත පහකට වැඩක් නෑ. මාත් මුලින් ගෝල්ෆේස් අරගලයට ගියා දවස් දෙකක් නයිට් ගහලා ආවෙ. හැබැයි ඒක කිසිම තේරුමක් නැති වැඩක් කියලා දැන් තේරෙනවා. අපි ගෝ හෝම් ගෝටා කියලා එතන ගිරිය කඩාගෙන අවුරුදු 10ක් එක දිගට කෑගැහුවත් වැඩක් නෑ උන්ට දැනෙන්නෙවත් නෑ. මේ ආණ්ඩුවට දැනුන එකම දේ මිරිහානෙ ජනාධිපති මන්දිරේට ගහපු එකයි මැයි 9 එලව එලව ගහලා පන්නපු එකයි විතරයි. ගෝල්ෆේස් සාමකාම් අරගල උට්ට හින්දා උනේ මිනිස්සුන්ගෙ අරගලේ එතෙන්ට විතරක් කොටු වෙච්ච එක. රැට්ටලා කරන්නෙ ආණ්ඩුවෙ කන්ට්‍රැක් එකක්ද කියලත් හිතෙනවා වෙලාවකට. එදා මැයි 9 ගහපු උන්ට මිලේච්ජ ගෝත්‍රිකයො කියලා මේකෙ උන් හැමිනුනාට ඒ ගැම්මෙන් සතියක් එකදිගට වටේටම ගහන්න ගත්තනං දැන් ලොවෙත් ගෝටා මයිනා ලෙප්ට්. ඒත් පොන්න අඩුකුලේ නූගත් ගංකබර සිංහලු ඒක අස්සෙ පර්සනල් කෝන්තර පිරිමහගන්න යන එකයි ගෙවල් කොල්ලකන්න යන එකයි එක්කනෙ කරන්න බැරි
    sajiyata gahapu eken galleface utta kela wela giyee wesige anurata mkut kare nane
     
    • Like
    Reactions: niranga1989

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සියලු පක්ෂ එකතු උන ජනතාවාදී රජයක්
    ඕක නම් මේ ලකේ පංකාවේ කෙරෙන වැඩක් නෙවෙයි..
    gon pakaya okage ata deka mirikanna onee jeppo haduwe gota elawale gon anura janadipthi karanna eken okkoma kela wuna
    හැම එකාම බොරදියේ මාළු බාන්න ලෑස්ති වුණා පස්සෙ..

    ඔතන නන්දෙයා යන්නෙ නැතුව ඉන්න දෙන reason ඒකත් හරිනේ බන්.. ඕකා ගියා කියමු, ඊළඟට එන එකා තෝරාගන්න අනිත් උන් කුලල් කාගන්නවා.. එක්කෝ රාජපක්සයෙක්ම ඔය පුටුවට එනවා.. නැත්නම් රනිලා එනවා.. එහෙමත් නැත්නම් කතානායක රූකඩයා එනවා..

    නන්දෙ පන්නලා මැතිවරනෙකට ගියා කියමු.. ආයෙම අපේ එවුන් බෙදෙනවා.. සජියට චන්දෙ දෙන්න අපි හිතනවට වඩා පිරිසක් ඉන්නවා.. කවදත් social media රැල්ල ගියේ jvp එකට.. හැබැයි උන් දිනන්නේ නෑ නෙ..ආයි පරණ හැත්තම කැරකිලා එනවා..

    ඉතින් ඔය විදි දෙකම හරියන්නේ නෑ 🥴
    ------ Post added on Jun 26, 2022 at 7:30 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ඕක නම් මේ ලකේ පංකාවේ කෙරෙන වැඩක් නෙවෙයි..

    හැම එකාම බොරදියේ මාළු බාන්න ලෑස්ති වුණා පස්සෙ..

    ඔතන නන්දෙයා යන්නෙ නැතුව ඉන්න දෙන reason ඒකත් හරිනේ බන්.. ඕකා ගියා කියමු, ඊළඟට එන එකා තෝරාගන්න අනිත් උන් කුලල් කාගන්නවා.. එක්කෝ රාජපක්සයෙක්ම ඔය පුටුවට එනවා.. නැත්නම් රනිලා එනවා.. එහෙමත් නැත්නම් කතානායක රූකඩයා එනවා..

    නන්දෙ පන්නලා මැතිවරනෙකට ගියා කියමු.. ආයෙම අපේ එවුන් බෙදෙනවා.. සජියට චන්දෙ දෙන්න අපි හිතනවට වඩා පිරිසක් ඉන්නවා.. කවදත් social media රැල්ල ගියේ jvp එකට.. හැබැයි උන් දිනන්නේ නෑ නෙ..ආයි පරණ හැත්තම කැරකිලා එනවා..

    ඉතින් ඔය විදි දෙකම හරියන්නේ නෑ 🥴
    ------ Post added on Jun 26, 2022 at 7:30 PM
    nandasena gihin hariyanne naa parliment election natuwa
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    SJB/UNP anduwak awoth nam meeta wadaa goda daanwa pohottuwa uda indanma inne uneducated goo walawal ekane agamatikama dennawat ekek nane
     
    • Like
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රැට්ටලා කරන්නෙ ආණ්ඩුවෙ කන්ට්‍රැක් එකක්ද කියලත් හිතෙනවා බං වෙලාවකට 🙄
    මොකද අරගලේට සති 4 කට කලින් තමා ඉන්ටලිජන්ට් වලින් රජයට අනතුරු අගව්වේ දැන් කැරැල්ලක් එනවා කියල. ඒ නිසා කපුටා මයිනා එකතු වෙලා උන්ටම කෙළගෙන(මිරිහාන) එකෙන්ම අරගලයක් හදලා එකට ඉන්ටලිජන්ට් උන් බස්සල්ලා මිනිසුන්ගේ කන්ට්‍රෝල් එක උන්ගේ පාලනයට ගන්නවා. එකෙන් මහා පරිමාන මිනිස් නැගිටීමක් නොවී අරගලයකට එක රශී වෙනවා මිනිසුන්ගේ පීඩනය

    1. සටකයෝ කිසිම බයක් නැතුව තාම ඉන්න එක. මොකද උන් දනනවා මේක isolated incident එකක් කියල
    2. ඔය අරගල පේජ් වල පොස්ට් ස්පොන්සර් දාල අප්‍ කරන එක
    3. ඇත්තට වෙන දේ කතා කරන උන්ට හොරෙන් කෙලින්න යන එක.

    මට එකෙක් කීව
    මිනිස්සු කලින් පාර පාරට බහින්න දැනෙනම හේතුව උනෙ Power cut කියල කීව Fuel නැති එකත් ඊළඟට
    පැය 3 ට වඩා අඩුවෙන් power cut කරල දිගටම fuel දීගෙන ආවෙ මිනිස්සු cool එකේ තියා ගන්න
    දැන ආපහු power cut පැය 6 විතර දික් වෙලා fuel නැති එක ආපහු ආවම මිනිස්සු ඇවිස්සෙයි

    හැබැයි මේ පාර අරගලෙට එන්නවත් fuel නෑ
    දේශපාලුවන්ටයි හමුදාවටයි විතරයි fuel තියෙන්නෙ
    ඕකුන් බෙදන්නේ නැතුව කරන්ට් එකට දෙයි. මොකද අපේ ලංකාවේ ගොන් හරක් ඇවිස්සෙන්නේ තමන්ට උනාම නේ. එක වෙන්න නම් එක්කෝ කරන්ට් එක නැති වෙන්න ඕනේ . නැත්නම් කන්නම දෙයක් නැති වෙන්න ඕනේ
    ------ Post added on Jun 26, 2022 at 7:42 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලා දන්නේ නැති එවුන් google search කරලා බලපං අයිස්ලන්තේ අගමැති ගෙ නම පැනමා papers වල තිබ්බා කියල මිනිස්සු ස්වෙච්ජාවෙන් ම පාරවල් වලට ඇවිත් ඌ යනකන් මාස ගානක් හිටියා.. කෙල්ලෝ voice cut දෙන video තියෙනවා.. උන් අඬනවා අගමැටි මෙහෙම කරේ ඇයි කියල.. මිනිස්සු පාරේ ඉඳන් කුණු බිත්තර ගහනවා අගමැති කර්යලේට.. නායකයෝ නෑ පෝර වෙන්න දඟලන එවුන් නෑ.. එහෙම සංස්කෘතියක් ලන්කාවේ හැදෙන්න තව ගොඩක් කල් යනවා.. එතකන් අරගල නම් success වෙන්නෙ නෑ..

    @nikdw FYI
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    මට එකෙක් කීව
    මිනිස්සු කලින් පාර පාරට බහින්න දැනෙනම හේතුව උනෙ Power cut කියල කීව Fuel නැති එකත් ඊළඟට
    පැය 3 ට වඩා අඩුවෙන් power cut කරල දිගටම fuel දීගෙන ආවෙ මිනිස්සු cool එකේ තියා ගන්න
    දැන ආපහු power cut පැය 6 විතර දික් වෙලා fuel නැති එක ආපහු ආවම මිනිස්සු ඇවිස්සෙයි

    හැබැයි මේ පාර අරගලෙට එන්නවත් fuel නෑ
    දේශපාලුවන්ටයි හමුදාවටයි විතරයි fuel තියෙන්නෙ
    පැය 10 12 පවර් කට් නිසා තමා ගෝතයගෙ මිරිහාන ගුබ්බෑයම වටේ මිනිස්සු ප්‍රොටෙස්ට් කරන්න පටන් ගත්තේ
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    හැම නගරෙකම ගමකම ඔක්කෝම මිනිස්සු එකපාර පාරට බැහැලා ආමි කෑම්ප් පොලීසි කඩලා ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න ඕනේ. හමුදාවට පොලිසියට කරකියාගන්න දෙයක් නැති වෙන තරමට ප්‍රභල වෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්නවත් පොලිස් කාරයෙක් හමුදාවෙ කෙනෙක් නැති වෙනවා. 1848න් පස්සේ සිද්ධවෙන පළමු ආයුධ සන්නද්ධ නැගී සිටීම වෙන්න ඕනේ.. :yes: වෙන කරන්නදෙයක් නෑ අපිට ඉන්න රටක් නැති කරා..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හැම නගරෙකම ගමකම ඔක්කෝම මිනිස්සු එකපාර පාරට බැහැලා ආමි කෑම්ප් පොලීසි කඩලා ආයුධ සන්නද්ධ අරගලයක් කරන්න ඕනේ. හමුදාවට පොලිසියට කරකියාගන්න දෙයක් නැති වෙන තරමට ප්‍රභල වෙන්න ඕනේ. එතකොට මිනිස්සුන්ට ප්‍රහාර එල්ල කරන්නවත් පොලිස් කාරයෙක් හමුදාවෙ කෙනෙක් නැති වෙනවා. 1848න් පස්සේ සිද්ධවෙන පළමු ආයුධ සන්නද්ධ නැගී සිටීම වෙන්න ඕනේ.. :yes: වෙන කරන්නදෙයක් නෑ අපිට ඉන්න රටක් නැති කරා..
    පිස්සුද යකෝ.. රට ගන්නම දෙයක් නැති වෙනවා එහෙම කරන්න කොහෙද. ඇෆ්ගනිස්ථානෙට වැඩ අන්ත රටක්.. එහෙම උනොත් නම් ගොඩ ඒමක් නැ අවරුදු 20කට වත්,
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    පිස්සුද යකෝ.. රට ගන්නම දෙයක් නැති වෙනවා එහෙම කරන්න කොහෙද. ඇෆ්ගනිස්ථානෙට වැඩ අන්ත රටක්.. එහෙම උනොත් නම් ගොඩ ඒමක් නැ අවරුදු 20කට වත්,
    :(:sorry: හිතේ වේදනාවට කිව්වේ.. සොරි මම ගොඩක් කැමැත්තෙන් හිටියා අලුතෙන් එන ගේම් ගහන්න ලැපක් නැත්නම් VGA එකක් ගන්න. ගනන්වල හැටියට කොහෙත්ම වත්කමක් නෑ. හරිම අවුල්.