පිස්සු හැදෙන ඉතිහාසය
මිනිසාගේ ඉතිහාසයේ කාලයත් එක්ක වෙනස් වුන පට්ට දේවල් ටිකක්. කියවලා ම බලන්නකෝ
Star Wars: A new Hope ෆිල්ම් එක 1977 දී එලියට එද්දී ප්‍රංශේ තාම ගිලටිනෙන් හිස ගසා දානවා.
හැම විනාඩි දෙකකටම පාරක් අපි 1800 ගණන් වල ගත්ත ඔක්කොම ෆොටෝස් වලට සමාන ෆොටෝ ගානක් ගන්නවා
රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයා ගෙන අවරුදු 66 කට පස්සේ මිනිසා හඳට යනවා. (මේක නම් පට්ට. ඒ කාලේ හිටිය අය ජිවිත කාලේදී ඔය සීන් එක දකින්න ඇති ඇස් දෙකෙන්ම
)
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලේ ඉතිහාසය ඇස්ටෙක් ශිෂ්ටාචාරයට වඩා පරණයි ලු. එහෙ 1096 වගේ ඉඳන් උගන්නන පටන් ගෙන තියෙනවා කියන්නේ.
අපි පාවිච්චි කරන සාමාන්‍ය scientific calculator එකක processing power එක, හඳට ගොඩ බහිද්දී මුළු NASA එකටම තිබ්බ processing power එකට වඩා වැඩියි
ඊජිප්තු පිරමීඩ හදද්දීත් ලෝකේ මැමත්ලා වඳ වෙලා තිබ්බේ නෑ
රවුම ඇතුලේ මිනිස්සු ඉන්නවාලු එකෙන් එළියේ ඉන්න මිනිස්සු ගානට වඩා
පෘථිවියේ ඉතිහාසය අව්රුද්දක් නම් මිනිස්සු මේකට ඇවිත් තියෙන්නේ දෙසැම්බර් 31 හවස 11:58 ලු
මේක වචනේ කළු පාට වෙන පාරක් ගානේ ඒක වෙනවලු
Warner Bros කියන ලෝගෝ එක එලියට එද්දිත් ඔටෝමාන් අධිරාජ්‍යය තාම ලෝකේ තියෙනවා
ඉස්සුවේ මෙතනින් http://wonderfulengineering.com/20-...ange-our-understanding-of-time-as-we-know-it/http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

Last edited: