පිස්සු හැදෙන කේස් එකක් !! Super Highly Compressed GTA IV

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    පිස්සු හැදෙන කේස් එකක් !! Super Highly Compressed GTA IV


    කොහොමද කස්ටිය අද මම කියන්න අවේ ඕගොල්ලෝ කීයටවත් විශ්වාස කරන්නේ නැති දෙයක් . ඇත්තටම මම විස්වාශ කලත් නැ එක මොකක් ගැනද දන්නවද Super Highly Compressed files ගැන කතාව . ඔව් Super Highly Compressed files ඒ කියන්නේ 6GB වගේ ලොකු Files 10 Mb වලට පොඩි කරන System එකක් . එකේ තියෙන ගජ වාසිය මොකක්ද දන්නවද ? ඕගොල්ලෝ කැමතිම පරිගණක ක්‍රීඩා ඉතාමත් පොඩි කාලයකින් Download කර ගන්න පුළුවන් .

    මටත් මේක ගැන කිව්වේ මගේ යාලුවෙක් එය කිව්වා විදියට නම් මම කොහෙත්ම පිලි ගත්තේ නැහැ . මම කිව්වා හා මට 10 Mb game එක mail කරන්නම් එක 6ගබ් වෙනකන් unpack වෙන්ව කියල . මම කිව්වා වැඩේ ඇත්තනම් අනිවා Game CD එකක් දෙනවා කිව්වා (Gost Recon ) කොහොම හරි මම ඔට්ටුව පැරදුණ , හේ හේ ! එකනම් අව්ලක් නැහැ . ඒ වගේද මේ News එක ?

    කොහොමද මේ විදියට files මෙහෙම පොඩි කරන්නේ ? ඔව් එක හොද ප්‍රශ්නයක් උත්තරෙත් මම දෙන්නම්. ඔබටත් පලුවන් winrar හරහා මෙය කරන්න හබෛ දවස් 5 එක දිගට Compressed කරන්න වෙන්ව.


    තාමත් මාව Sure නැ නේද ?

    මෙන්න download කර ගන්න . Gta Iv (Size 10MB) After Extract 6.33 GB . Extract කරන්න ඕන Winrar වලින් . මේකන් Mount කරන්න ..

    >>> Download GTA IV<<< 10 Mb--> 6.33 GB
    >>> Download God father<< 14 MB


    BEFORE

    gla.png


    AFTER

    gla2.png

    කොහොමද වැඩේ.. එල නම් ඉතින් දන්නවනෙ...
     
    • Like
    Reactions: hiro_nakamura

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    game 1 play wenawada ban:eek::shocked:, mita isarath oya wage ewa thibba habai game 1 nam play wen naha:):rofl:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඩවුන්ලෝඩ් කරන්න හදන්නෙ..
    මේක ජෝක් එකක් නම් ‍තෝව මරනව..:frown:
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    හෑ....
    කියහං බං හරියටම ඕක කරන්නෙ කොහොමෙයි කියල..