චික් බලපන් මේ යකා ලංකාවේ නමත් එක්ක කනවා බන්. මේ වගේ එව්න්ට විරුද්දව දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕන. ඒ වගේම දැඩි නීති පනවන්න ඕන විදේශිකයො ප්‍රවාහනය කරන මේ වගේ අයට. මොන ප්‍රශ්නයක් උනත් ඒවා විසද ගන්න ක්‍රම තියෙනවා. අපේ රටේ සංචාරයට ආව විදේශිකයොන්ට මෙහෙම සලකන එක හරි නෑ. ඒ වගේම මේ වගේ අතර මග දාලා යන එකත් හොද නෑ. මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා රටත් රටේ ඉන්න අනික් මිනිස්සුත් ජාත්‍යන්තරව චාටර් වෙනවා..
යකෝ රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕන ඔක්කොටම කලියෙන්

යකෝ රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕන ඔක්කොටම කලියෙන්


