පිස්සු_යකෙක්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    චික් බලපන් මේ යකා ලංකාවේ නමත් එක්ක කනවා බන්. මේ වගේ එව්න්ට විරුද්දව දැඩි ක්‍රියා මාර්ග ගන්න ඕන. ඒ වගේම දැඩි නීති පනවන්න ඕන විදේශිකයො ප්‍රවාහනය කරන මේ වගේ අයට. මොන ප්‍රශ්නයක් උනත් ඒවා විසද ගන්න ක්‍රම තියෙනවා. අපේ රටේ සංචාරයට ආව විදේශිකයොන්ට මෙහෙම සලකන එක හරි නෑ. ඒ වගේම මේ වගේ අතර මග දාලා යන එකත් හොද නෑ. මේ වගේ එකෙක් දෙන්නෙක් නිසා රටත් රටේ ඉන්න අනික් මිනිස්සුත් ජාත්‍යන්තරව චාටර් වෙනවා..
    යකෝ රෙස්පෙක්ට් කරන්න ඉගෙන ගන්න ඕන ඔක්කොටම කලියෙන්
    :angry:


     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ උන් බලන්නෙ ආපු ගමං බඩු ගස්සල මල් ගස්සල ගල් බොන්ඩ දීල අතේ තියෙන දේට කෙලින්ඩ මිසක් ඒ මිනිස්සුන්ට ලංකාව පෙන්නල සංතෝස උනානං දෙන ගානක් අරන් පිළිවෙලකට වැඩක් කරන්ඩ නෙමේ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේ ලගදි එකෙක් බැග් උස්සලා මාට්ටු. අනේ මන්දා මුන්ව නම් එලවන්න ඔනා.

    චාටර්නේ බන්.. මොන ප්‍රශ්නයක් උනත් ඒවා මේ විදියට කෑ ගහලා පිස්සෝ වගේ ලංකාවේ ක්‍රමයට විසද ගන්න හොද නෑ සුද්දෝ එක්ක. නෝන්ඩියනේ බන්. රුපියල් දාහක් නිසා මුලු රටේම ගෞරවයට කෙලියනේ :sorry:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕවා නම් මොනාද බං.ඔයිට වඩා සුද්දොන්ට වැඩ වෙනවා වෙන රටවල.මේ තායිලන්ඩ් වල උන සීන් ඵකක්.කොහොමද කෑම.:sorry:

     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇත්තටම දුකයි මචන් එක පාරක් ශ්‍රී පාදය වන්දනා කරන්න ආපු සුද්දන්ගේ පර්ස් එක පිට්පොකට් ගහල තිබ්බා මලුවෙදි බලහන් තියෙන බලුකම
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චාටර්නේ බන්.. මොන ප්‍රශ්නයක් උනත් ඒවා මේ විදියට කෑ ගහලා පිස්සෝ වගේ ලංකාවේ ක්‍රමයට විසද ගන්න හොද නෑ සුද්දෝ එක්ක. නෝන්ඩියනේ බන්. රුපියල් දාහක් නිසා මුලු රටේම ගෞරවයට කෙලියනේ :sorry:
    දැන් බලහන් ඔය ක්ලැන් එක ගිය ගමන් ට්‍රිපැඩ්වයිසර් එකේ දායි ලන්කාව ගැන නියම රිවීව් ටිකක්. මහ ගොන් කැ#යෙක්. මොන කම්පනි එකේද දන්නේ නැ මු.. වැඩ තහනම් කරන්න තියෙන්නේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕවා නම් මොනාද බං.ඔයිට වඩා සුද්දොන්ට වැඩ වෙනවා වෙන රටවල.මේ තායිලන්ඩ් වල උන සීන් ඵකක්.කොහොමද කෑම.:sorry:

    ඔය වගේම සර්ච් කරලා බලහන්. සින්ගපුරු MRT එකක් ඇතුලේ සින්ගපුරූ කොල්ලෙකුට බ්‍රිටිශ් නාකියෙක් බනිනවා මාර බැනිල්ලක්. පව් කොල්ලා අහගෙන ඉන්නවා මුකුත් කියන්නේ නැ. තමන්ගේ රටට් ඇවිත් බනිනවා. එතනදි කොල්ලා ගැහුවනම් දෙකක් සින්ගපුරුව තමා චාටර් වෙන්නේ. මට හම්බ උනොත් විඩියො එක දාන්නම්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    4500 per person yako mara income ekak ne.2000ka diesel yanne nethuwa athi
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අඩෝ බලපන්කො මේ සුද්දන්ගේ ඉවසීම. උන්ට අච්චර බොරුවට කෑ ගහලත් උන් හෙන cool එකේ හිටියා. Real gentlemen.
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Suddonta puka denna epa okkoma. U kyanne 4500 ta porondu wela 3500 gewanna bane. 4500 ta porondu unanam tour eka 4500 gewanna ona.
     
    • Like
    Reactions: DangerMan119