පිස්සු_හැදෙන accident එකක් බ්‍රසීලයේ සිදුවුණු ඉතා භයානක රිය අනතුරකින් සය දෙනෙකු මරණයට පත්වුණා. ඉන්ධන ට්‍රක් රියක් මහ මඟ පෙරළී ගියේ ඉදිරියෙන් එන වාහනවලත් හැපෙමින්. ඒ වගේ ම මුළු පාර පුරාම මේ අනතුර නිසා ගින්නක් පැතිරිලා ගියා. Wt4J-X5dZd0