පිස්සු_හැදෙන accident එකක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පිස්සු_හැදෙන accident එකක්

    බ්‍රසීලයේ සිදුවුණු ඉතා භයානක රිය අනතුරකින් සය දෙනෙකු මරණයට පත්වුණා. ඉන්ධන ට්‍රක් රියක් මහ මඟ පෙරළී ගියේ ඉදිරියෙන් එන වාහනවලත් හැපෙමින්.

    ඒ වගේ ම මුළු පාර පුරාම මේ අනතුර නිසා ගින්නක් පැතිරිලා ගියා.