පිසික්ස් ඉවර කළා යකෝ

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Dp එකෙනුයි e-learn එකෙනුයි බලලා තියරි ටික ඉවර කලා මුල ඉදන් හෙට ඉදන් ගනන් ටික ආයෙත් හදනව. කෙමිස්ට්‍රි වල ත් තව පොඩි යුනිට් 2-3 k තියෙන්නේ මැත් වල applied ටිකතියෙන්නෙ 🤓👌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මතකෙන් කියපන් බලන්න මුලික ඒකක 7යි රාශි 7යි.
    මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.
    මොන රාශියට ගියත් වැඩක් නෑ කෝ ඊයේ සොසේජ් කවනවා කියලා කොල්ලොන්ට බොරු කියලා මාරු උනා නේ? 🤭🤗
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මොන රාශියට ගියත් වැඩක් නෑ කෝ ඊයේ සොසේජ් කවනවා කියලා කොල්ලොන්ට බොරු කියලා මාරු උනා නේ? 🤭🤗
    ai yako photo damme e thread ekema.
     
    • Like
    Reactions: 2by2

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.
    කොළ පාටින් හරියක් දාල රෝස පාටින් තරුවක් දාගන්න..
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මතකෙන් කියපන් බලන්න මුලික ඒකක 7යි රාශි 7යි.
    පධාර්ථයේ යාන්ත්‍රික ගුණ ටිකක් තියෙනවා ඒ ඇර ඕන දෙයක් අහපන් 😎
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    පධාර්ථයේ යාන්ත්‍රික ගුණ ටිකක් තියෙනවා ඒ ඇර ඕන දෙයක් අහපන් 😎
    අරක තමයි මම ඔක්කොම පාඩම් කරපු උන්ගෙන් අහන්නේ. ඕක වරද්දනව ගොඩක් උන්.
    එක්කෝ A වෙනුවවට Q වගේ එකක් කියනව.
     
    • Like
    Reactions: 2by2

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,090
    2,594
    113
    A/L ඒ ලෙවල් කරලා දැන් ගොඩක් කල්. අදත් අවුරුදු කියලා නැහැ. තාම මොලේ වැඩ.
    image.png