Dp එකෙනුයි e-learn එකෙනුයි බලලා තියරි ටික ඉවර කලා මුල ඉදන් හෙට ඉදන් ගනන් ටික ආයෙත් හදනව. කෙමිස්ට්‍රි වල ත් තව පොඩි යුනිට් 2-3 k තියෙන්නේ මැත් වල applied ටිකතියෙන්නෙ 

m,kg,s,A,K,cd,molමතකෙන් කියපන් බලන්න මුලික ඒකක 7යි රාශි 7යි.
අනිවාIsland rank එකක් නේ? සතුටුයි....![]()
මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.මතකෙන් කියපන් බලන්න මුලික ඒකක 7යි රාශි 7යි.
මොන රාශියට ගියත් වැඩක් නෑ කෝ ඊයේ සොසේජ් කවනවා කියලා කොල්ලොන්ට බොරු කියලා මාරු උනා නේ?මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.
ai yako photo damme e thread ekema.මොන රාශියට ගියත් වැඩක් නෑ කෝ ඊයේ සොසේජ් කවනවා කියලා කොල්ලොන්ට බොරු කියලා මාරු උනා නේ?![]()
කොළ පාටින් හරියක් දාල රෝස පාටින් තරුවක් දාගන්න..මූලික ඒකක නම් දන්නේ නෑ රාශි නම් දන්නවා. මීන රාශියෙන් මේෂ රාශියට තමා අපි දැන් යන්නේ.
පධාර්ථයේ යාන්ත්‍රික ගුණ ටිකක් තියෙනවා ඒ ඇර ඕන දෙයක් අහපන්මතකෙන් කියපන් බලන්න මුලික ඒකක 7යි රාශි 7යි.
අරක තමයි මම ඔක්කොම පාඩම් කරපු උන්ගෙන් අහන්නේ. ඕක වරද්දනව ගොඩක් උන්.පධාර්ථයේ යාන්ත්‍රික ගුණ ටිකක් තියෙනවා ඒ ඇර ඕන දෙයක් අහපන්![]()
ලෝබ නැතුව ගානක් ඒම අපිට ත් කියල දීපන්A/L ඒ ලෙවල් කරලා දැන් ගොඩක් කල්. අදත් අවුරුදු කියලා නැහැ. තාම මොලේ වැඩ.
View attachment 228029
Anything for you cudda like anything.ලෝබ නැතුව ගානක් ඒම අපිට ත් කියල දීපන්
Predicate logic..A/L ඒ ලෙවල් කරලා දැන් ගොඩක් කල්. අදත් අවුරුදු කියලා නැහැ. තාම මොලේ වැඩ.
View attachment 228029