පිහියට මිටක් සහ රැම්බෝ පිහියක් හදන හැටි.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එකක් හදං යන්න ඕන වලතරයව බලන්න..........හික්ස්............

    නැන්දලා, පුංචි අම්මලා, බාප්පලා, මහප්පලා ඔක්කොගේම දුවලා කසාද බැඳලා ඉවරනම් විතරක් පිහිය හදන්න වැඩේට බැස්සනම් ඉවරයි මගේ හිතේ. නැත්නම් ආයේ මගුලක් සෙට් වේවි. :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දලා, පුංචි අම්මලා, බාප්පලා, මහප්පලා ඔක්කොගේම දුවලා කසාද බැඳලා ඉවරනම් විතරක් පිහිය හදන්න වැඩේට බැස්සනම් ඉවරයි මගේ හිතේ. නැත්නම් ආයේ මගුලක් සෙට් වේවි. :rofl::rofl:
    ආයෙ මගුල් සෙට් වෙන්නේ නෑ වේසියේ......:angry::angry:
    අන්තිම එකී තමා ඒ බැන්දේ.........:dull::dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජොනී බට්ට;17147943 said:
    ගනකමයි බන් ගොඩක්. එත් ඉතින් මන් හදපු එකනම් නුල වගේ තමයි :dull::dull:

    මාත් හදන්න බලමු.
    :P
    හදලා දාන්නම් පොටෝ එකක්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැන්දලා, පුංචි අම්මලා, බාප්පලා, මහප්පලා ඔක්කොගේම දුවලා කසාද බැඳලා ඉවරනම් විතරක් පිහිය හදන්න වැඩේට බැස්සනම් ඉවරයි මගේ හිතේ. නැත්නම් ආයේ මගුලක් සෙට් වේවි. :rofl::rofl:

    ආයෙ මගුල් සෙට් වෙන්නේ නෑ වේසියේ......:angry::angry:
    අන්තිම එකී තමා ඒ බැන්දේ.........:dull::dull:
    :P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත් හදන්න බලමු.
    :P
    හදලා දාන්නම් පොටෝ එකක්

    මාත් එකක් හදනවා ගේමටත් එක්ක.. :Pහොඳ තත්වෙක හිටියනම්...:yes::yes: කකුල කඩාගෙන ගෙදර බන්.:dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Uba gahanne GOLD LEAF neda ?:P:P:P

    :rolleyes::yes::rolleyes:

    සුපිරි.
    කරන්න ආසයි. ඒත් වෙලාවක් නෑ. ඕනේ කරන බඩුත් නෑ.
    :(

    සැලෙන්න එපා පුතා, කවද හරි හදමු :D

    goo giya mata sinhalayo!
    mekatanam walatara ponnunta hodatama ridei :lol:
    mage manneth ohoma karaganna one :yes:

    ඔක්කොටම ඉස්සෙර්ල මන්නේ තියන මලකඩ ටික හුරපිය:dull::rofl:

    ෂා නියමයිනේ බට්ටයියේ.....මටත් තියෙනවා ඔය වැඩේම කරන්න...එළකිරි....තාම ග්‍රයින්ඩරයක් තමයි නැත්තේ.....බලමු කොහෙන් හරි හොයා ගන්න...එළකිරි වැඩේ කරලාම කියන්නම් හොදද....

    අර මෙසේ උඩ සිගරට් පෙට්ටියක් තියෙන්නේ මොකෝ?

    කරාට කමක් නැ, හැබැයි අතේ ඇගිලි 10 නමයක් කරගන්නේ නැතුව :rolleyes:

    සිගරට් පෙට්ටියනම් අල්ලපු ගෙදර මිනිහගේ :dull:

    මරුනේ, මේ වගේ ඒවා ගොඩක් ගෙදර ඇති නේද...:D

    :rolleyes::yes::rolleyes:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මරු පෝස්ට් එක මචන්... ගෙදර තියෙන පිහි ටික හොයාගෙන ගේමක් දෙන්න ඕනෙ :D රෙප් 7+
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    wadakaraynta boru ba ne.elz.oyala wage aya thama ape ratata one.:)
    You must spread some Reputation around before giving it to ජොනී බට්ට again.
    digatama me wage dewal bedahadagannaaa