Ow....Pilithurak pena tek manekawath nathi unath pilithurak hoyaganna one deyak
ස්තුතියි ඩොලීOw....Pilithurak pena tek manekawath nathi unath pilithurak hoyaganna one deyak
ස්තුතියි ඩොලීහොද නිර්මාණයක්!
ස්තුතියි දෙන්නටමela machan Lassana nirmanayak .....

ඔබේ දිරිගැන්වීමට ස්තුතියි, සහෝ......නිර්මාණය නම් නියමයි,එළ,පට්ට තමයි සහෝ.........

බොහොම ස්තුතියි නංගගෙ අදහස් වලටඅර්ථවත් නිර්මාණයක් අක්කියෝ
මෙහෙම ගියොත්නම් රටේ අනාගත පරම්පාරව සංස්කෘතියක් කියලාදෙයක් අපේ රටේ තිබ්බද කියලවත් දන්නෙ නැතිවෙයි....
මේ වෙලාවෙ රටේ හැමෝගෙම වගකීමක්, යුතුකමක් සාරධර්ම ආරක්ෂා කරන එක....
සුභ පැතුම් අක්කිට ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න....

සැදැහැවතුන් රහත් වීද නැත
නිවන් මඟ දුරස් වීද නැත
වෙළඳ පොළ දැන් අපිව
අපිත් නොදැනම ඇස් පනාපිට
මාර්කට් කරලා ඇත
නොනවතින අරගලයක
එකිනෙකා හඹාගෙන
යන ගමන නොතේරෙන
අපි සැවොම එක හැල්මේ
යන බවක් හැගේ අද
ලස්සන්යි නංගි..කාලෝචිත අර්ථවත් නිර්මාණයක්![]()
ps: Nice WORK CJay![]()

අශෝක කියන කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා....ඒ වගේම කියන්න ඕනා අපි අතරමං උන ජාතියක් බව පේන්නෙ මේ සමාජය යන රැල්ලට අපිත් ගහගෙන යනකම් විතරයි. ඒ රාමුවෙන් ඉවත් උනහම ඉතිහාසය පිලිබදව උනත් පැහැදිලි චිත්‍රයක් පෙනේවි..........ඇත්තටම දුක හිතෙනවා පවතින තත්වය දිහා බැලුවම....ඒ වගේම මේ රැල්ලත් එක්ක ඉස්සරහට නොගිහින් හරි පාරකට හැරෙන්න උත්සහයක්වත් දරනවනම් ඒක හුගක් වටිනවා .......... ස්තුතියි අදහස් දැක්වුවට....දිගටම අපිත් එක්ක ඉන්න.ithihasaya edalama waraduna than bohoi...api ada apei kiyana dey apey wenn ba neda?.. apey dey moakda kiyala api hariyatama danneth na... Kuweni kiyanney yaksaniyakda?.. api atharaman wuna jathiyak wagey neda danenney... apey govithanata thanak na.. adumata thanak na.. harila baluwoth duka hitenawa a hinda isarahata yanawa arenna kranna deyak na...aith meka philiturak nemei....isarahata hambena kenekgen ahanna...
රැල්ලට යන සමාජ ක්‍රමය හැමෝම හෙලා දකිනවා..නමුත් ඔවුන්ට වැටහෙන් නෑ ඔවුන් අනුගමනය කරන්නෙත් ඒ තමා විසින්ම කළින් ක්‍රිටිසයිස් කරපු දේ කියලා...
(ඔය කියපු දේට අපිත් එක්සෙප්ෂන්ස් නෙමේ)
කෙසේ වෙතත් තාම අපේ අය ගාව මෝරලිටීස් අවලම්බනය වෙලා තියැනැවා. ඒක නිසා ළතැවිලි නොවී සර්වසුබවාදී දෘෂ්ටිකෝණයකින් ලෝකය දිහා බලලා ජීවත් වෙන්නැ...
ජයවේවා!!

ස්තුතියි අක්කෙIt's nice nangaa...

ඔව් අපි විසින්ම කලකට ඉහත නිර්මාණය කරපු ප්‍රශ්න......... ස්තුතියි යාළුවටත්ප්රශ්නයට පිලිතුර තවත් ප්‍රශනයකි.....
Nice creation friend...

ස්තුතියි........හොද නිර්මාණයක්!!!
හ්ම්ම්ම්............. ජාත්‍යාලය හැම කෙනෙක් ලගම අඩු වැඩි වශයෙන් තියෙනවා... නෑ කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒක ඕන වෙලාවට නැති එකයි. ඇත්තටම රට, ජාතිය ගැන කැක්කුමක් තියෙන පිරිසක් අපි අතර ඉන්නවා...ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. හොදම උදාහරණය තමයි රට බේරගන්න ඇත්තටම පෙරමුණට ගිය රණවිරුවො සහ යුද්දෙ දින්නට පස්සෙ සතියක් දෙකක් පාරවල් වල පිස්සු කෙලලා ආයෙත් තමන්ගෙ පුරුදු දින චරියාවට ගිය අය. අපි ඉන්නෙ කොතනද කියන එක තේරුම් ගන්න බලමු.... ලෝකෙ දිහා සුබවාදීව බලන්න පුළුවන් එතකොට......... ස්තුතියි මල්ලිගෙ අදහස් වලට![]()


