පිළිතුරක් අවශ්‍යව ඇත...

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අර්ථවත් නිර්මාණයක් අක්කියෝ
    මෙහෙම ගියොත්නම් රටේ අනාගත පරම්පාරව සංස්කෘතියක් කියලාදෙයක් අපේ රටේ තිබ්බද කියලවත් දන්නෙ නැතිවෙයි....
    මේ වෙලාවෙ රටේ හැමෝගෙම වගකීමක්, යුතුකමක් සාරධර්ම ආරක්ෂා කරන එක....
    සුභ පැතුම් අක්කිට ඉදිරියටත් මෙවැනි අර්ථවත් නිර්මාණ කරන්න....
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    බොහොම ස්තුතියි නංගගෙ අදහස් වලට
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සැදැහැවතුන් රහත් වීද නැත
    නිවන් මඟ දුරස් වීද නැත
    වෙළඳ පොළ දැන් අපිව
    අපිත් නොදැනම ඇස් පනාපිට
    මාර්කට් කරලා ඇත

    නොනවතින අරගලයක
    එකිනෙකා හඹාගෙන
    යන ගමන නොතේරෙන
    අපි සැවොම එක හැල්මේ
    යන බවක් හැගේ අද

    ලස්සන්යි නංගි..කාලෝචිත අර්ථවත් නිර්මාණයක්
    11.gif

    ps: Nice WORK CJay :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සැදැහැවතුන් රහත් වීද නැත
    නිවන් මඟ දුරස් වීද නැත
    වෙළඳ පොළ දැන් අපිව
    අපිත් නොදැනම ඇස් පනාපිට
    මාර්කට් කරලා ඇත

    නොනවතින අරගලයක
    එකිනෙකා හඹාගෙන
    යන ගමන නොතේරෙන
    අපි සැවොම එක හැල්මේ
    යන බවක් හැගේ අද

    ලස්සන්යි නංගි..කාලෝචිත අර්ථවත් නිර්මාණයක්
    11.gif

    ps: Nice WORK CJay :)

    බොහොම ස්තුතියි අයියගෙ අදහසත් නිර්මාණාත්මකව ඉදිරිපත් කලාට :)
    ඕක තමයි පැහැදිලි උත්තරයකට දෙන්න තියෙන්නෙ.... ඒත් මේ යන ගමන හරි පාරකට හැරෙන්න උවමනාව තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?
     
    Jul 24, 2008
    1,633
    33
    0
    ithihasaya edalama waraduna than bohoi...api ada apei kiyana dey apey wenn ba neda?.. apey dey moakda kiyala api hariyatama danneth na... Kuweni kiyanney yaksaniyakda?.. api atharaman wuna jathiyak wagey neda danenney... apey govithanata thanak na.. adumata thanak na.. harila baluwoth duka hitenawa a hinda isarahata yanawa arenna kranna deyak na...aith meka philiturak nemei....isarahata hambena kenekgen ahanna...
     
    අශෝක කියන කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා....ඒ වගේම කියන්න ඕනා අපි අතරමං උන ජාතියක් බව පේන්නෙ මේ සමාජය යන රැල්ලට අපිත් ගහගෙන යනකම් විතරයි. ඒ රාමුවෙන් ඉවත් උනහම ඉතිහාසය පිලිබදව උනත් පැහැදිලි චිත්‍රයක් පෙනේවි..........ඇත්තටම දුක හිතෙනවා පවතින තත්වය දිහා බැලුවම....ඒ වගේම මේ රැල්ලත් එක්ක ඉස්සරහට නොගිහින් හරි පාරකට හැරෙන්න උත්සහයක්වත් දරනවනම් ඒක හුගක් වටිනවා .......... ස්තුතියි අදහස් දැක්වුවට....දිගටම අපිත් එක්ක ඉන්න.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රැල්ලට යන සමාජ ක්‍රමය හැමෝම හෙලා දකිනවා..නමුත් ඔවුන්ට වැටහෙන් නෑ ඔවුන් අනුගමනය කරන්නෙත් ඒ තමා විසින්ම කළින් ක්‍රිටිසයිස් කරපු දේ කියලා...

    (ඔය කියපු දේට අපිත් එක්සෙප්ෂන්ස් නෙමේ)

    කෙසේ වෙතත් තාම අපේ අය ගාව මෝරලිටීස් අවලම්බනය වෙලා තියැනැවා. ඒක නිසා ළතැවිලි නොවී සර්වසුබවාදී දෘෂ්ටිකෝණයකින් ලෝකය දිහා බලලා ජීවත් වෙන්නැ...

    ජයවේවා!!
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ප්‍රශ්නයට පිලිතුර තවත් ප්‍රශනයකි.....
    Nice creation friend...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රැල්ලට යන සමාජ ක්‍රමය හැමෝම හෙලා දකිනවා..නමුත් ඔවුන්ට වැටහෙන් නෑ ඔවුන් අනුගමනය කරන්නෙත් ඒ තමා විසින්ම කළින් ක්‍රිටිසයිස් කරපු දේ කියලා...

    (ඔය කියපු දේට අපිත් එක්සෙප්ෂන්ස් නෙමේ)

    කෙසේ වෙතත් තාම අපේ අය ගාව මෝරලිටීස් අවලම්බනය වෙලා තියැනැවා. ඒක නිසා ළතැවිලි නොවී සර්වසුබවාදී දෘෂ්ටිකෝණයකින් ලෝකය දිහා බලලා ජීවත් වෙන්නැ...

    ජයවේවා!!

    හ්ම්ම්ම්............. ජාත්‍යාලය හැම කෙනෙක් ලගම අඩු වැඩි වශයෙන් තියෙනවා... නෑ කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒක ඕන වෙලාවට නැති එකයි. ඇත්තටම රට, ජාතිය ගැන කැක්කුමක් තියෙන පිරිසක් අපි අතර ඉන්නවා...ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. හොදම උදාහරණය තමයි රට බේරගන්න ඇත්තටම පෙරමුණට ගිය රණවිරුවො සහ යුද්දෙ දින්නට පස්සෙ සතියක් දෙකක් පාරවල් වල පිස්සු කෙලලා ආයෙත් තමන්ගෙ පුරුදු දින චරියාවට ගිය අය. අපි ඉන්නෙ කොතනද කියන එක තේරුම් ගන්න බලමු.... ලෝකෙ දිහා සුබවාදීව බලන්න පුළුවන් එතකොට......... ස්තුතියි මල්ලිගෙ අදහස් වලට :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    It's nice nangaa...
    ස්තුතියි අක්කෙ :)
    ප්‍රශ්නයට පිලිතුර තවත් ප්‍රශනයකි.....
    Nice creation friend...
    ඔව් අපි විසින්ම කලකට ඉහත නිර්මාණය කරපු ප්‍රශ්න......... ස්තුතියි යාළුවටත්:)
    හොද නිර්මාණයක්!!!
    ස්තුතියි........
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    හ්ම්ම්ම්............. ජාත්‍යාලය හැම කෙනෙක් ලගම අඩු වැඩි වශයෙන් තියෙනවා... නෑ කියන්නෙ නෑ. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒක ඕන වෙලාවට නැති එකයි. ඇත්තටම රට, ජාතිය ගැන කැක්කුමක් තියෙන පිරිසක් අපි අතර ඉන්නවා...ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. හොදම උදාහරණය තමයි රට බේරගන්න ඇත්තටම පෙරමුණට ගිය රණවිරුවො සහ යුද්දෙ දින්නට පස්සෙ සතියක් දෙකක් පාරවල් වල පිස්සු කෙලලා ආයෙත් තමන්ගෙ පුරුදු දින චරියාවට ගිය අය. අපි ඉන්නෙ කොතනද කියන එක තේරුම් ගන්න බලමු.... ලෝකෙ දිහා සුබවාදීව බලන්න පුළුවන් එතකොට......... ස්තුතියි මල්ලිගෙ අදහස් වලට :)

    ඉහි ඉහි.....:rolleyes::rolleyes:

    වෙල්කම්...:)
     
    Similar threads