පිළියන්දල නගරයට 3km දුරින්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පිළියන්දල නගරයට 3km දුරින් පිහිටි වාණිජ/ නේවාසික දේපළ විකිණීම

    01/. පිළියන්දල - මඩපාත (157) බස් මාර්ගයට
    ඉතා ආසන්නයි. 800m
    02/. පිළියන්දල - තුඩුව (295) බස් මාර්ගයට
    150m. දම්පෙ විලේජ් හෝටලය අසලට
    03/. කහතුඩුව අධිවේගී පිවිසුමට 9.5 km.
    04/. ගාලු පාරට 6 km.
    05/. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට 3 km.
    06/. සුන්දර බොල්ගොඩ වැවට ඉතා ආසන්නව
    පිහිටා ඇත. 150m.
    07/. සියලුම පිවිසුම් මාර්ග මෙන්ම යාබද
    මාර්ග සඳහා කාපට් අතුරා ඇත.
    08/. තෙකලා විදුලිය සහ නල ජලය.
    09/. ස්වාභාවික ආපදා (නාය යාම්, ගංවතුර,
    සුනාමි) අවදානම් නොමැත.
    10/. සමාජීය ගැටලු රහිත සාමකාමී පරිසරය.

    අදාල ඉඩම තුළ පවතින ගස් වර්ග
    පහත දක්වන සියලු ම ගස්වැල් ආදියේ පල දරන අවස්ථාවේ ඇත.
    මුරයට පොල් 150-200 ත් අතර ින් ඵලදා ඇති පොල් ගස් දාසයක් ඇත.
    කොස් ගස් 03 ක් ඇත. ඉන් දෙකක් පැණි වරකා සහ අනෙක වැල ගසක් වේ.
    බිලින්/ කාබරංකා ගස් 02/ අනෝදා/දෙල් තැඹිලි/ ඇපල් පේර 03/ බෙහෙත් නෙල්ලි/ මල් නෙල්ලි/ රෝස ජම්බු/ පිනිජම්බු/ අඹගස් 03 කෙසෙල්/ නමිනං/ ලොවි/ ජැම්සන්/ සීනි ගෙඩි රෙඩ් බෙරි (බිලින්චා) කටුපිල/ සුදු සඳුන් කොහොඹ/ විශාල බෙහෙත් දොඹ ගසක්/ ආඩතෝඩ.
    දැනට පදිංචිව සිටින නිදනකාමර හතරක් සහිත විශාල නිවසක්ද මෙහි පිහිටා ඇත සුළු අලුත්වැඩියාවකින් පසු නවීන පන්නයට යාවත්කාලීන කරගත හැක. අඟල් 9 ගඩොල් බිත්ති වලින් නිමවා ඇත.

    අයිතිකරුවන් පමණක් අමතන්න යි මෙම ප්‍රදේශයේ පර්චස් එක මිල රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ.
    නිවාස ව්‍යාපෘති/ පවුලේ ආයෝජන/ ව්‍යාපාරයක් සඳහා/ ගබඩා පහසුකම් සඳහා/ කර්මාන්ත ශාලාවක් සඳහ වඩා යෝග්‍ය වේ.
    ගැනුම්කරුවන් පමණක් අමතන්න. මෙම ප්‍රදේශයේ දැනට පර්චසයක මිල රුපියල් ලක්ෂ 10 කට ආසන්න වේ.
    අදාළ ඉඩම රජයේ අනුමත යා කර ඇති අතර බැංකු ණය ලබාගත හැක.
    පර්චසයක මිල රුපියල් 685,000/=

    077 544 4 575
    077 299 4 899
    නිරන්ජන්

    Google Location
    https://www.google.com/maps?q=6.7765255,79.9155971&z=17&hl=en
     
    Attachments

    • 455635529_10223969203045941_7513981108798755198_n.jpg
      455635529_10223969203045941_7513981108798755198_n.jpg
      69.3 KB · Views: 72
    • 455667035_10223969203605955_5621544330041708481_n.jpg
      455667035_10223969203605955_5621544330041708481_n.jpg
      51 KB · Views: 70
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පිළියන්දල නගරයට 3km දුරින් පිහිටි වාණිජ/ නේවාසික දේපළ විකිණීම

    01/. පිළියන්දල - මඩපාත (157) බස් මාර්ගයට
    ඉතා ආසන්නයි. 800m
    02/. පිළියන්දල - තුඩුව (295) බස් මාර්ගයට
    150m. දම්පෙ විලේජ් හෝටලය අසලට
    03/. කහතුඩුව අධිවේගී පිවිසුමට 9.5 km.
    04/. ගාලු පාරට 6 km.
    05/. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට 3 km.
    06/. සුන්දර බොල්ගොඩ වැවට ඉතා ආසන්නව
    පිහිටා ඇත. 150m.
    07/. සියලුම පිවිසුම් මාර්ග මෙන්ම යාබද
    මාර්ග සඳහා කාපට් අතුරා ඇත.
    08/. තෙකලා විදුලිය සහ නල ජලය.
    09/. ස්වාභාවික ආපදා (නාය යාම්, ගංවතුර,
    සුනාමි) අවදානම් නොමැත.
    10/. සමාජීය ගැටලු රහිත සාමකාමී පරිසරය.

    අදාල ඉඩම තුළ පවතින ගස් වර්ග
    පහත දක්වන සියලු ම ගස්වැල් ආදියේ පල දරන අවස්ථාවේ ඇත.
    මුරයට පොල් 150-200 ත් අතර ින් ඵලදා ඇති පොල් ගස් දාසයක් ඇත.
    කොස් ගස් 03 ක් ඇත. ඉන් දෙකක් පැණි වරකා සහ අනෙක වැල ගසක් වේ.
    බිලින්/ කාබරංකා ගස් 02/ අනෝදා/දෙල් තැඹිලි/ ඇපල් පේර 03/ බෙහෙත් නෙල්ලි/ මල් නෙල්ලි/ රෝස ජම්බු/ පිනිජම්බු/ අඹගස් 03 කෙසෙල්/ නමිනං/ ලොවි/ ජැම්සන්/ සීනි ගෙඩි රෙඩ් බෙරි (බිලින්චා) කටුපිල/ සුදු සඳුන් කොහොඹ/ විශාල බෙහෙත් දොඹ ගසක්/ ආඩතෝඩ.
    දැනට පදිංචිව සිටින නිදනකාමර හතරක් සහිත විශාල නිවසක්ද මෙහි පිහිටා ඇත සුළු අලුත්වැඩියාවකින් පසු නවීන පන්නයට යාවත්කාලීන කරගත හැක. අඟල් 9 ගඩොල් බිත්ති වලින් නිමවා ඇත.

    අයිතිකරුවන් පමණක් අමතන්න යි මෙම ප්‍රදේශයේ පර්චස් එක මිල රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ.
    නිවාස ව්‍යාපෘති/ පවුලේ ආයෝජන/ ව්‍යාපාරයක් සඳහා/ ගබඩා පහසුකම් සඳහා/ කර්මාන්ත ශාලාවක් සඳහ වඩා යෝග්‍ය වේ.
    ගැනුම්කරුවන් පමණක් අමතන්න. මෙම ප්‍රදේශයේ දැනට පර්චසයක මිල රුපියල් ලක්ෂ 10 කට ආසන්න වේ.
    අදාළ ඉඩම රජයේ අනුමත යා කර ඇති අතර බැංකු ණය ලබාගත හැක.
    පර්චසයක මිල රුපියල් 685,000/=

    077 544 4 575
    077 299 4 899
    නිරන්ජන්
    ගොඩක් විස්තර තිබ්බට Land size එක දාල නෑනෙ
    Google map link එකයි Photo ටිකකුයිත් දැම්මනම් පංකාදුයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    How many perches?
    455635529_10223969203045941_7513981108798755198_n.jpg

    455667035_10223969203605955_5621544330041708481_n.jpg

    Total 60 perches

    ගොඩක් විස්තර තිබ්බට Land size එක දාල නෑනෙ
    Google map link එකයි Photo ටිකකුයිත් දැම්මනම් පංකාදුයි
    ඇඩ් කලා මචන් පින්තුර
    සෙරම පර්චස් 60

    Google location
    https://www.google.com/maps?q=6.7765255,79.9155971&z=17&hl=en
    ------ Post added on Aug 16, 2024 at 12:51 PM
    https://www.google.com/maps?q=6.7765255,79.9155971&z=17&hl=en
     
    Last edited:
    • Like
    Reactions: FordMustang

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    වැවට මිටර් 150 ,නම් අනිවා රක්ශිත කෑල්ලක්, කවදා හරි කෙලවෙනවා

    🙃
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    "මෙම ප්‍රදේශයේ පර්චස් එක මිල රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ"

    yaluwata mongal wenna oni, dampe koheda ban 1m perch 1k
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    "මෙම ප්‍රදේශයේ පර්චස් එක මිල රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ"

    yaluwata mongal wenna oni, dampe koheda ban 1m perch 1k
    damme kiyanne ban sahenna athulene
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රණවිරු හේමන්ත පාර ? :rofl:

    මෙහෙමද ඇඩ්රස් එක යන්නේ? ලැජ්ජයිනේ යකෝ තැනකට නමක් ගමක් දෙනකොට ඔහොම පාරවල් වල නම් කියන්න..හෙන ගොබ්බයි ඕව නම්..මේ නම් දාන උන්ට නෙලන්න ඕනේ දුවන්න...පිස්සු යක්කු..:lol:

    එක්කෝ සරල සාමාන්‍ය නමක් දාපියව්....මේ කිට්ටුවකත් තියෙනවා ඔහොම පත හෑලි නම් තියෙන පාරවල්...:baffled: