පීටර් වන් බැලුවද?
මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
මන්ද මානසික උන්ට නම් හොදයි.

උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන්
)
මට ඊටවඩා තියන ප්රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල.

බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප

මෙන්න උන්ගේ fb පේජ් එකත් පොඩ්ඩක් බලපන්.
https://www.facebook.com/pages/Peeter-ONE/149897898505485
මටත් දැන් හිතෙනව film එක හොද ඇති, අපේ වැරැද්දක් ඇත්තේ.
මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
මන්ද මානසික උන්ට නම් හොදයි.

උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන්
)මට ඊටවඩා තියන ප්රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල.

Last edited: