පීටර් වන් බැලුවද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
film ekakin message ekak dennama one na.. habai ithin me wage gobba film ai hadenne kiyana eka prashnayak thama :D

ඒක ඇත්ත එකක් දෙන්නම ඕන නෑ, ඒත් මේකේ නම් ගන්න මෙලෝම දෙයක් නෑ නේද?

මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

පීටර් වන් බැලුවෙ නෑ ...හොඳ තිරපිටපතක් නැතුව චිත්‍රපටි හදන එකෙන් වෙන්නෙ සිනමාවට තවත් හානියක් විතරයි...

මෑතක දී ආපු කොමඩි වලින් හොඳම එක සිකුරු හතේ....

:yes::yes:
:yes::yes::yes:
අන්න ඒව තමයි නියම කොමඩි කියන්නේ මචන්. අමුතු විදිහට කතා කරන එකේ වත්, අනිත් එකාගේ කලිසම් ගලවන එකේවත් කොමඩිය තිබිල වැඩක් නෑ .

මම දැකපු හොදම තිර රචකයෙක් තමයි ගිරිරාජ් , හොදම නලුවෙක් තමයි විජය නන්දසිරි (නිකන් කොමඩි නලුවෙක් නෙමේ)
 
SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    කොළඹ සන්නියත් පට්ට නේද​... ජෝ අබේවික්‍රම නම් හිටපු සුපිරිම නලුවෙක්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම මේ thread එකක් දාන්න කියල හැදුව විතරයි ඕක ගැන කියලා. මමත් බැලුවා අද ඕක. මොන ජරාවක්ද බන් ඒ? බන්දුවා හොඳ මනුස්සයා තමයි. උඹ කියන්නේ එදා අර TNL එකේ program එකේදී නේද ගෑනු කෙනෙක් කතා කරලා කිව්වේ තව පාරක් බලන්න ඕනේ කියලා? මමත් එදා හිතුවා මේ film එක නම් සුපිරි ඇති කියලා. අනේ මන්ද බන්. ඔයිට වඩා හොඳ story එකක් මට වුනත් ලියන්න පුළුවන් බන්. Low budget එකින් කරන්නන පුළුවන් හොඳ script එකක් අරන් කළා නම් ඉවරයි නේ බන්. මේක බලල අන්තිමට මට වමනේ යන්නත් ආවා. නොදකින් විතරක්.

    මම දැක්ක මේකේ promotion වල ඕක බලලා එන එවුන් කියනවා ජීවිතේට බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් එක කියලා. හිනාව නවත්ත ගන්න බැරිවුනාලු. ඕකේ ඉන්න නළුවෝ නම් ඇත්තටම දක්ෂ එවුන්. ඒත් උන්ට ඒක පෙන්නන්න හොඳ script එකක් නැති එක තමයි අවුල.

    :yes::yes::yes:
    මමත් හිරු එකේ තමයි බැලුවේ. බන්දු ටීවී වල ඇවිල්ලා කියපු විදිහට හිතුවේ පට්ට එකක් කියල, වන් ශොට් තව හොදයි බන්.

    හොද නලු නිලියෝ මොකට ආවද මන්ද මේ වගේ කුණු ගොඩකට
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    මොන ජරාවක්ද බන් මට අර සුනිල් පෙරේරා කියන එකාගේ voice එක ඇහුන ගමන්ම ගිහින් tv එකේ සද්දේ අඩුකරලා ආවා....
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
    Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
    ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
    මන්ද මානසික උන්ට නම් හොදයි. :rolleyes::rolleyes:
    උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන් :P)

    මට ඊටවඩා තියන ප්‍රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල. :dull::dull:

    බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
    ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප :angry::angry:

    ekenma 100% agreed with you machan! mama balapu chorama film ekak! banduge rep ekatath ekka nondi :angry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකක්ද බන් අර පීටර් වන් කියන ෆිල්ම් එක?
    Comedy එකක්ද නැත්තම් Drama ද කියල හිතාගන්න බෑ , හරියට කොමඩිත් නෑ, කිසිම ස්ටෝරි එකකුත් නෑ.
    ඇයි බන් මේ වගේ ෆිල්ම් හදන්නේ? මොකක්ද අඩුම ගානේ අපිට ඒකෙන් දෙන message එක?
    මන්ද මානසික උන්ට නම් හොදයි. :rolleyes::rolleyes:
    උබලත් සල්ලි නාස්ති කරගන්න එපා ඕක බලන්න hall ගානේ ගිහින්. (වෙන වැඩ වලට නම් පලයන් :P)

    මට ඊටවඩා තියන ප්‍රශ්නේ බන් බන්දු ආපු interview එකකට ගෑනියෙන් කතා කරල කිවුව අයියේ පීටර් වන් හරි ලස්සනයි අපි දෙපාරක් බැලුව තව පාරක් බලන්න ආසයි කියල. :dull::dull:

    බන්දු ලොකු ශෝ නැති , පොලවේ පය ගහල ඉන්න පොරක් , ඒක මම අගය කරනව.
    ඒ උනාට මේ වගේ ෆිල්ම් හදන වගේම ඒව දෙපාරක් බලන උනුත් මේ රටේ ඉන්නවනේ අම්මප :angry::angry:

    ඕක හැදුවේ බන්දු තමයි බන් :sorry::sorry: ඔය කතාකල ගෑනි උගේ වයිෆ්ද දන්නෙ නෑ:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක බජට් ෆිල්ම් එකක් වගේ....... මටත් එච්චර හිනා ගියෙනෑ ඕක බලල.....